• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ෂැංහයි සමුළුවේදී මෝදි චීනයේ ජිංපිං සමග පිංපොං ගහයිද?

September 4, 2022
in Politics
Reading Time: 3 mins read
A A
ෂැංහයි සමුළුවේදී මෝදි චීනයේ ජිංපිං සමග පිංපොං ගහයිද?
Share on WhatsAppShare on Facebook

“උස්බෙකිස්තානයේ පැවැත්වෙන ෂැංහායි සහයෝගිතා සංවිධානයේ මහ සමුළුවට සම්බන්ධ මුලික සාකච්ඡාවකට සහභාගි වීම උදෙසා” ඉන්දියාවේ ආරක්‍ෂක ඇමැති රජ්නාත් සිං ලබන අඟහරුවාදා පිටත්ව යාමට නියමිතය.

මේ සමුළුවට චීන ආරක්‍ෂක ඇමැති වෙයි ෆෙං ද සහභාගි වීමට නියමිතව ඇතත් දෙරටේ ආරක්‍ෂක අංශවලින් ලැබෙන ආරංචිවලින් කියැවෙන අන්දමට දෙදෙනා අතර ද්විපාක්‍ෂීක හමුවක් සැලසුම් කෙරී නැත.

ෂැංහායි සහයෝගිතා සංවිධානයේ මහ සමුළුව ලබන මාසයේදී පැවැත්වීමට නියමිත අතර ඊට භාරත අගමැති නරේන්ද්‍ර මෝදි සේම චීන ජනාධිපති සිං ජිංපෙං ද සහභාගිවීමට නියමිතය. මේ සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගි වුවහොත් එය දෙරට අතර ලැඩ්කා දේශසීමාව සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයෙන් පසුව දෙදෙනා හමුවන ප්‍රථම අවස්ථාව වේ.

චීන ජනාධිපති සි ජිංපෙංගේ පැමිණීම සම්බන්ධව අදහස් දක්වන ආරංචිවලින් පැවසෙන්නේ දෙරට රාජ්‍ය නායකයන් දෙදෙනා අතරද ද්විපාර්ශ්වීය හමුවක් සැලසුම් කෙරී නැති බවය.

සමුළුවේ දී චීන ජනාධිපතිවරයා සමග පැවැත්වෙන එකම ද්විපාර්ශ්වීය සාකච්ඡාව වශයෙන් සැලසුම් කෙරී ඇත්තේ උස්බෙකිස්තාන් ජනාධිපති ලුතිනන් ජෙනරාල් නිසාමුවිච් සමග පමණක් බව පැවසේ.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

Noyon Lanka වෙතින් හඳුන්වාදුන් 100% ස්වභාවික වර්ණකයක් වන Planetones Control Union සහතිකයෙන් පිදුම් ලබයි…

Next Post

Medihelp රෝහල් සමූහය මෙරට පවතින අභියෝගාත්මක ආර්ථිකය මධ්‍යයේ ශක්තිමත් ලෙස සිය රෝහල් ජාලය ව්‍යාප්ත කරයි…

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.