• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!

May 1, 2022
in Politics
Reading Time: 2 mins read
A A
පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!
Share on WhatsAppShare on Facebook

පාකිස්තානයේ සින්ද් පලාතේ පමණක් 2016 වර්ෂයේ සිට මේ දක්වා වාහනවලට අංක තහඩු ලබාගත නොහැකිව සිටින සංඛ්‍යාව තුන් ලක්‍ෂය(3,00,000)ඉක්මවා ඇත

.මේ පිරිස විසින් මේ ඉල්ලීම සඳහා මේ වන විට රුපියල් මිලියන තුන්සියයක් හෙවත් කෝටි තිහක්(300,000,000)තැන්පත් කරනු ලැබ ඇතැයි ද වාර්තාවේ.

වාහන ව්‍යාපාරිකයින් ආනයනකරුවන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවක දි මේ තොරතුරු අනාවරණය වී තිබේ.

සෑම වාහන හිමියකුගෙන්ම රුපියල් දහස(1,000)බැගින් වන පරිදි මේ වනවිට රුපියල් මිලියන තුන්සියය (300,000,000)ඉක්මවා මුදලක් වාහන අංක ලබාදීම සඳහා මේ (වාහන ව්‍යාපාරිකයින් ආනයනකරුවන් සහ හිමිකරුවන්ගෙන්)ලබා ගෙන අතැයි රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මෝටර් රථ වෙළෙඳාම් සහ ආනයනයකරුවන්ගේ සංගමයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරි අයිජාස් අහමඩ් ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පවත්වා ඇත.

වාහන අංක තහඩු නව ක්‍රමවේදයකින් නිකුත්කිරීමට සැලසුම්කිරීම නිසා ප්‍රමාදය සිදුවී ඇති බවත් මේ මාසය(මාර්තු)අවසන්වීමට ප්‍රථම අවශ්‍ය සියලුම අංක තහඩු ප්‍රමාණය නිකුත් කළ හැකි හැකි බවත් අවස්ථාවට සහභාගි වූ බදු නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

මෙතෙක් පැවති වාහන ලියාපදිංචි කිරීමේ සහ පැවරීමේ ක්‍රමවේදය වෙනුවට සින්ද් ආණ්ඩුව නව ක්‍රමයක් ළඟදීම හඳුන්වා දෙන බවද මෙතෙක් ක්‍රියාත්මක රුපියල් දහසක(1,000) ගාස්තුව ද රුපියල් එක් දහස් අටසියය(1,800)ඉහළ නංවන බවද,යල්පිනූ පරිගණක පද්ධතිය යාවත්කාලීන කළ යුතු බව ද සම්බන්ධිකරණ නිලධාරි අයිජාස් අහමඩ් ප්‍රකාශ කර ඇත.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

හොංකොං පාලනයට එරෙහිව චීනයට සම්බාදක පැනවේ ද?

Next Post

දකුණු ආසියාවේ ප්‍රථම රෝහල! ලංකාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය! ලෝකයේ ප්‍රථම ඩිස්පෙන්සරිය! මතක ගොන්නක් හිස දරාගෙන යාපනේ මැද විරාජමානව සිටින්නී!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.