• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

හොංකොං පාලනයට එරෙහිව චීනයට සම්බාදක පැනවේ ද?

May 1, 2022
in Politics
Reading Time: 2 mins read
A A
හොංකොං පාලනයට එරෙහිව චීනයට සම්බාදක පැනවේ ද?
Share on WhatsAppShare on Facebook

ජනමාධ්‍යවේදීන් සහ වෘත්තීය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් චීනය ගෙනයන හිසංසාකාරී ප්‍රතිපත්තිය කෙරෙහි ගෝලීය පාර්ලිමේන්තු නියෝජිතයින් විසින් තදබල විරෝධතාවක් දක්වනු ලැබේ.
හොංකොං ප්‍රාන්තයේ(පුරයේ) මහජන චීන සමූහාණ්ඩුව ක්‍රියාත්මක කෙරෙමින් පවත්නා“හිතුවක්කාර”පාලනයට එරහිව හඬ නගන ක්‍රියාකාරීන් හය(6)දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් Inter-Parliamentary Alliance සංවිධානය තදබල අන්දමින් සිය අප්‍රසාදය පළකර තිබේ.

දැනට තහනම් කර ඇති “හොංකොං වෘත්තීය සමිති සමගි සංධානයේ”උප සභාපති “ලියෝටෑං” සහ ප්‍රවීන ජනමාධවේදී “සිවුවෑන් යුංලොං”සමග තවත් ක්‍රියාකාරීන් සතර(4)දෙනකු ආණ්ඩුවට එරෙහිව මහජනයා කුපිත කිරීමේ චෝදනාව යටතේ චීන බලධාරීන් විසින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව විරෝධතා උත්සන්න වී ඇත.

චීන බලධාරීන් විසින් මෙසේ සමාජ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනු ලැබීමට යොදාගැනෙන්නේ අධිරාජ්‍යවාදී කාලයේ පනවා ඇති මේවනවිටත් යල්පැනගිය නීති වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇති නීති බවට ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි.

“වෘත්තීය සමිති සමගි සංධානයේ”උප සභාපති “ලියෝටෑං” සහ ජනමාධවේදී “සිවුවෑන් යුංලොං”සමග අත්අඩංගුවවට ගෙන ඇති සෙසු ක්‍රියාකාරීන් සතර(4)දෙනා චීන අධිකරණයේ විභාග කෙරෙන දේශපාලන නඩු නිරීක්‍ෂණය කිරීමට නිරන්තරයෙන් පැමිණෙන සිවිල් වැසියන් සිවුදෙනකු බව මාධ්‍ය කියයි.

මේ කරුණු පෙන්වා දෙන ගෝලීය මහජන නියෝජිතයින් පවසන්නේ මෙමගින් චීන බලධාරීන් සිය විරුද්ධවාදීන් මර්ධනය කිරීමට ගෙනයන තුච්ච ක්‍රියාමාර්ගයේ ස්වභාවය අනාවරණය වන බව

යි.වරක් ස්වාධීන නීති පද්ධතියක් යටතේ පාලනය වූ හොංකොං පලාත මේවනවිට ඉතා දූෂිත වී ඇතැයි ද ඒ අනුව මේ තත්වයට වගකිවයුතු පාලනඅධිකාරියට එරෙහිව “සම්බාධක”පැනවිය යුතුව ඇතැයි ද ගෝලීය පාර්ලිමේන්තු නියෝජිතයෝ පවසති.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීන වැසියන්ට කන්නත් නෑ!

Next Post

පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.