• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනයේ දිනකදී කොවිඩ් මරණ හතළිස් හතක්!

May 31, 2022
in Politics
Reading Time: 2 mins read
A A
චීනයේ කොරෝනා ලොක්ඩවුන්වලට එරෙහිවූවන් බුරුතු පිටින් අත්අඩංගුවට
Share on WhatsAppShare on Facebook

කොවිඩ් වසංගතය මාරාවේශව පැතිරෙන හෙයින් බෙයිජිං නගරයේ ගොඩනැගිලි ගණනාවක් අගුලු ලා තිබේ.

සාමාන්‍ය තත්ත්වයෙන් වාර්තාවෙමින් තිබූ කොවිඩ් වසංගතය පිමි පනිමින් පැතිරෙන්නට වූ බැවින් චීනයේ අගනුවර වන බෙයිජිං නගරයේ පාසල් පවා මේවන විට වසා දමා ඇතැයි ඒ.එන්.අයි ප්‍රවෘත්ති සේවය නිවේදනය කර තිබේ.

චීන බලධාරීන් වාර්තා කර ඇති අන්දමට බෙයිජිං නගරයේ පමණක් ගතවූ 22 වැනි දා සිට අසාධ්‍ය රෝගීන් දෙසියයක(200)දෙනා රඳවා තබනු ලැබ ඇත්තාහ.වෛරසය පැතිරයාම වැළැක්වීමේ අපේක්‍ෂාවෙන් මේ අන්දමේ අගුලුලෑම්,අඩස්සියේ තැබීම් තව දුරටත් කෙරෙන බව “නිව් යෝර්ක් පෝස්ට්”පුවත්පත කියයි.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ වාර්තාවක් අනුව ගතවූ පැය විසි හතර(24)තුළ කොවිඩ් මාරයා බිලිගත් සංඛ්‍යාව හතළිස් හත් දෙනකි.(47)ආසාදිතයින් ප්‍රමාණය එක් දහස් හාරසිය දහයකි(1410).

මේ ආසාදිත සංඛ්‍යාවෙන් එක් දහස් දෙසිය හතළිස් නම(1249)දෙනකුම“ෂැංහායි”පළාතෙනි.ඉතුරු එකසිය හැට නම දෙනා (169)ගුවාංඩොං,සිචුවාම් සහ ෂින්හුවා ඇතුළු සෙසු පළාත් දාහතරකිනි(14).

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

උද්ධමනය 39.1%යි! ආහාර උද්ධමනය 57.4%යි! සල්ලි අච්චු ගැහිල්ලේ ප්‍රතිපල කොහොමද? ඒ අස්සෙ දැන් ට්‍රිලියනයකුත් අච්චු ගහන්න ලෑස්ති වෙයි!

Next Post

චීනය ලංකාවට උදව් කරන්න එයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.