<!-- wp:heading {"level":4} --> <h4>කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ දී සියයට 39.1 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.</h4> <!-- /wp:heading --> <!-- wp:heading {"level":4} --> <h4>මෙහිදී ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 57.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 30.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.</h4> <!-- /wp:heading -->