• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය ලංකාවට උදව් කරන්න එයි!

May 31, 2022
in Politics
Reading Time: 2 mins read
A A
චීන ටීම් එකක් ලංකාවට ඇවිත් හොර රහසේම මතවිමසුමක් කරලා! බීජිංවලට රහස් වාර්තාවකුත් යවලා!
Share on WhatsAppShare on Facebook

තමා ශ්‍රී ලංකාව සමග පවත්නා හිතෛෂීවන්තභාවය තවදුරටත් තහවුරුකර අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන ද්විපාර්ශීය සාමග්‍රීයාත්මක බන්ඳනය මත සංවර්ධනය තහවුරුකිරීමේ ක්‍රීයාශීලීමාර්ගය බලගන්වන බව චීන අගමැතිවරයා අපේ අගමැතිවරයාට දුරකථන ඇමතුකින් ප්‍රකාශකර තිබේ.

ශ්‍රී ලංකාව මේවනවිට අත්විඳිමින් සිටින දුෂ්කරතා සහ මුහුණපා සිටින අභියෝග ගැන අකම්පහළ (කනගාටු) වෙන බවද තමාගේ ශක්ති ප්‍රමාණයෙන් අත්‍යාවශ්‍යම මානුෂීය සහන සපයන බවට ද දුරකතනයෙන්ම සපතකර තිබේ.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා කොමිසම විසින් මිලියන දෙසියයක්(20,00,00,000)මානුෂීය සහනාධාර වශයෙන් ශ්‍රී ලංකාවට සපයනු ලැබීමට පොරොන්දු වූ වහාම චීන අගමැතිවරයා අපේ අගමැතිවරයාට දුරකථනයෙන් කතා කර මේ ටික කියාතිබේ.

චීනා මේ අන්දමින් ශ්‍රී ලංකාවට මානුෂීය සයනාධාර දීමට තරම් සත්ව කරුණාව හිතේ ඇති කරගෙන ඇතත් මෙතෙක් ඇති ණය කන්දරාව ප්‍රතිව්‍යුහගත කරන දෙන ලෙසට ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම නම් “කට ගන්නටත් පෙරම”ප්‍රතික්‍ෂේප කළේය.සංඛ්‍ය ලේකන පවසන න්දමට ශ්‍රීලංකාව ජාත්‍යන්තරයට ඇති ණය ප්‍රමාණයෙන් සියයට දහයක්ම(10%)ඇත්තේ චීනයටය.
ඒ නිසා ඒ ණය ප්‍රතිව්‍යුහගත කර දෙන ලෙසට ශ්‍රී ලංකාව කීපවරක්ම“කණපින්දම්”(නාහෙන් ඇඬීම)ගෑවත් එය නෑසුණුගාණට වගේවගක් නැතුව සිටිමින් කොළඹ වරාය නගරය ආදී කටයුතු නිසා තමනුත් “හිරවී”සිටින බව කියා පෑවේය.

එ හෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එක හෙළාම ප්‍රතික්‍ෂේප කළ චීනා ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට සහ ජාත්‍යන්තර ණය ගෙවන්නට නම් තවත් ලොකු ණය මුදලක් දීමට“එක පයින්ම”සූදානම් බව ඒ හැමවිටම කීවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනයේ දිනකදී කොවිඩ් මරණ හතළිස් හතක්!

Next Post

බලුකිස්තානයේදී චීනුන්ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.