ජනාධිපතිවරයා අගමැතිවරයා වශයෙන් සිටියදී එකක් කී බවත්, දැන් තවත් එකක් කියන බවත්, ඒ හරහා එතුමාගේ සැබෑ ස්වරූපය පෙනෙන්නට පටන් ගෙන ඇති බවත් දෙමළ සන්ධානය පවසයි.
යාපනයේ මාධ්‍ය හමුවකට එක්වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දැන් සහජීවනයට තිත තැබීමට කාලය පැමිණ ඇති බවකි.