• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එකක් ගැන විතරක් කයිය ගහන කයියනායකයකු වෙන්න එපා! කයිවාරු ගහන්නත් එපා! විවාද දෙකටම අපි සූදානම්! මැයි මාසයේම විවාද දෙකම කරමු! සජිත් අනුරට විවාදයට දින දෙයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

May 4, 2024
in Exclusive
Reading Time: 27 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගය විසින් ආර්ථික කමිටුවේ විවාදය වෙනුවෙන් පැකිලීමක් ඇති බවක් පෙනෙන්නට තිබෙන නමුත් සමගි ජන බලවේගය කණ්ඩායමක් ලෙස විවාද දෙකටම සූදානම් බවත් ඒ සඳහා මැයි මාසයේම මේ විවාද දෙකටම දින යොදා ගන්නා ලෙසත් එකක් ගැන පමණක් කයිවාරු ගහන කයිය නායකයෙක් වෙන්න එපා කියා ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

රට ගොඩනගන සත්‍යවාදී යථාර්ථවාදී දත්ත කේන්ද්‍රීය ආර්ථික දැක්ම හා සැලසුම ඇති කණ්ඩායම ඇත්තේ සමගි ජන බලවේගයට බවත් කයිය නායකයාට ඉන්නේ කයිවාරු ගහන සෝබන කණ්ඩායමක් බවත් සමගි ජන බලවේගයට සිටින්නේ කරන දේ කියන කියන දේ කරන කණ්ඩායමක් බැවින් මේ විවාද දෙකම මැයි මාසයේ කරනා ලෙසත් ඊට අමතරව රටට වැඩක් කිරීමට ද එන ලෙස ජාතික ජන බලවේගයට අභියෝග කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 170 වැනි අදියර යටතේ අද ගම්පහ මීරිගම අලිගාර් ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මට ඕන රටේ හැම පාසලක්ම රාජකීය විද්‍යාලයක් කරන්න

බස් බෙදන නිසා බස් මෑන් කියා කියන අයගේ පාසලට පවා බස් එකක් ලබා දුන් බවත් කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය මේ තුළින් ශක්තිමත් වන බවත් කොළඹ ප්‍රසිද්ධ පාසල්වලට සියලුම සම්පත් තිබෙන නිසා මේ රටේ පාසල් 10126ම සත්‍ය වශයෙන්ම රාජකීය පාසල් බවට පත් කිරීම තම අරමුණ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ ඉලක්කය ගැන සමහර අයට විවිධ ඊර්ෂයා ඇති නිසා විවිධ නම් ගොතන බවත් එසේ නම් ගොතන බෙදනවා කියා බනින අයගේ දුවා දරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාවලට බවත් රාජ්‍ය අධ්‍යාපන පද්ධතියේ වෛද්‍ය, නීති, ඉංජිනේරු, ගණකාධිකාර ආදී ක්ෂේත්‍ර හැර කලා ක්ෂේත්‍රයේ රැකියා හිඟයක් ඇති නිසා මේ ක්‍රමය වෙනස් කර ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට ඉඩ ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල්වල බෙදීමක් ඇති වෙලා

රට පාලනය කරන දේශපාලනඥයන් සිංහල පමණයි දමිළ පමණයි කියමින් ඡන්ද මල්ල තර කර ගන්නා බවත් මේ නිසා පාසල් 10126ක දුදරුවන් 41 ලක්ෂයට පාඩුවක් වන බවත් පවතින ක්‍රමය තුළ පාසල් බෙදීමකට ලක්ව ඇති බවත් දිවා ආහාරය පවා ලබා දෙන්නේ පාසල් තුළ බෙදීමක් ඇති කර බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ඉන්දියාවට සමාන තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් ශ්‍රී ලංකාවෙත්

ඉන්දියාවේ මෙන් අප රටත් තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමට සමගි ජන බලවේගය අපේක්ෂා කරන බවත් ඒ තුළින් ඇමෙරිකාවේ සිලිකොන් වැලිවල රැකියා වෙළෙඳපොළට අප රටේ ශ්‍රමිකයන් යොමු කළ හැකි බවත් මේ නිසා පාසල් කාලයේ සිට තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කළ යුතු බවත් ඒ වෙනුවෙන් පළාත් 9ම ජාත්‍යන්තර තලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන, තාක්ෂණ මධ්‍යස්ථාන, කළමනාකරණ මධ්‍යස්ථාන ආරම්භ කරන ඉන් පසුව දිස්ත්‍රික්ක 25ම ආරම්භ කරන බවත් මේ සියල්ල ආණ්ඩුවේ මුදලින් නොව විදේශීය ආධාර සහ අරමුදල්වලින් සිදු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවා

අද ජාත්‍යන්තර ජනමාධ්‍ය දිනය බවත් අද වැනි දිනයක ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ජනමාධ්‍ය නිදහස තුළ ජනතාවට නිදහස් නිවහල් රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වන නිසා කොන්දේසි විරහිතව ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ජනමාධ්‍ය නිදහස තුළ සත්‍ය දේ ජනතාවට වාර්තා කිරීම, සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කිරීමේ වගකීම නොපිරිහෙලා ඉටු කළ යුතු බවත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උගත් බුද්ධිමත් ජනහද ගැස්ම ජනතාවගේ හෘදස්පන්ධනය හෘදසාක්ෂිය හොඳින් හඳුනන මේ ජනමාධ්‍ය විසින් රට වෙනුවෙන් සත්‍ය යථාර්ථය වාර්තා කිරීමේ යුතුකම ඉටු කරනු ඇති බවට විශ්වාස කරන බවත් මේ ජනමාධ්‍ය නිදහසට කිසිදාස අත නොතිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැයි දිනයට නිවාඩු ගත්තත් අපි යළිත් වැඩ

මැයි දිනය නිසා සක්වල සේවාවට පුංචි විරාමයක් ගැනීමට සිදු වුවත් නැවතත් එම වැඩ ආරම්භ කළ බවත් කිසිම විරුද්ධ පක්ෂ නායකයෙක් මෙවැනි සේවාවක් ඉටු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 170ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1867ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

දරු උපත් අඩුවෙලා! මරණ ගණන වැඩිවෙලා! දික්කසාදත් ඉහළ ගිහින්! ඔන්න හදපු අලුත් ලංකාව! Sri Lanka Latest News

Next Post

කාදිනල් හිමි ගෝඨා ‌කෝල් කළා කිව්වා! ගෝඨා කිව්වා මම කෝල් කළේ නෑ කියලා! දැන් කාදිනල් හිමි ආයෙමත් කියනවා ගෝඨා කතා කළා කියලා! ඒ මදිවාට කතා කරපු දේවලුත් කියනවා! මෙන්න කාදිනල් හිමියන්ගේ අලුත්ම නිවේදනය! I Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.