බ්‍රිතාන්‍ය නව කොරෝනා ප්‍රබේදය රට පුරා පැතිර යාමත් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා සියලුම සෞඛ්‍ය ප්‍රධානීන් මේ වනවිට විශේෂ සාකච්ජාවක නිරත වෙමින් සිටින බව දැනගන්නට තිබේ. 'සූම්' තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්වෙන බව දැනගන්නට ඇත. හෙට දිනයේ තවත් සාකච්ජාවක්...
Read moreආණ්ඩුවට අප්‍රේල් තීරණාත්මකයි: පිරිසක් ගැලවෙන ලකුණු මේ සියල්ල අතරවාරයේ ලබන අප්‍රේල් මාසය ආණ්ඩුවට ඉතා තීරණාත්මක මාසයක් වීමේ ලකුණු මේ වන විට පහළ කරමින් යම් යම් සිදුවීම් කිහිපයක් ආණ්ඩුව ඇතුළේ සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. ‘රාජ්‍ය රහස්’ තීරය...
Read moreරාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ සහෝදරයෙකුගේ නමට ලියාපදිංචි කොට ඇති ටිපර් රථයකින් හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 40 ක් සොයා ගන්නේ ඉකුත් සතියේදීය. කොච්චිකඩේ පොලීසිය විසින් එම රථයේ රියදුරුවද ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේය. එම ටිපර් රථය පස් සහ බොරළු ප්‍රවාහනයට යොදා...
Read more'මහින්දව කවුද හැදුවේ...?' 'මහින්ද බලයට ගෙනාවේ කවුද...?' 'මහින්ද අයිති කාටද....?' මේ, මේ දිනවල හැම පැත්තෙන්ම ඇහෙන කතාවකි. “2015 මහින්ද සුළඟින් තමයි මහින්ද රාජපක්ෂ හැදුනෙ...” “මහින්ද ආයිමත් බලයට ආවෙ ඒකෙන්...” සමහරු එහෙමත් කියති. හැබැයි මෙහෙම කියන කවුරුත් නොදන්නා, කවුරුත් කතා නොකරන...
Read moreවිමල් වීරවංශ ගැන ‘ගුරුදා විග්‍රහය’ ලියන මෙම ලියුම්කරු ලියූ ලිපි සමහරක් පුවත්පත්වල පළ කිරීම එම පුවත්පත්වල කර්තෘවරු ප්‍රතික්‍ෂේප කළහ. බොහෝ ලිපි වෙනස් කිරීමේ කොන්දේසිය මත පළකරන ලදී. ඒ තරමට විමල් වීරවංශ මෙරට මාධ්‍ය ප්‍රධානීන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය චරිතයක් විය. විමල්ට...
Read more“පෝලන්තෙ යන්න කැමතිද?” නැත්තං මං මෙහෙම අහන්නම්කො,“යුරෝපෙට යන්න කැමතිද?” මේකට උත්තර කීප වර්ගයකින් හම්බවෙනවා. “පිස්සුද?” කියන කට්ටියකුයි, “ම්ම්… හිතලා බලන්න ඕනෙ” කියන කට්ටියකුයි,“ෂා…මරුනෙ….” කියන කට්ටියකුයි ඉන්නවා. මේ තුන් ගොල්ලො අතරින් මේ කතාවට අදාළ වෙන්නෙ අන්තිම උත්තරය දුන්න අය. ඒ කියන්නෙ...
Read moreඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනාවට වරදකරු වීම හා ඒ වෙනුවෙන් දඬුවම් පැනවීම නිසා රන්ජන් රාමනායකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දන්වා ඇති බව පුවත්පත් වාර්තාවකින් දුටු බවත්, එමගින් නීිතිපතිවරයා නීතියට වැරදි අනුවර්ථනයක් ඇති බවත් ආචාර්ය නිහාල් ජයවික්‍රම...
Read moreලංකාවේ විවිධ කාලවල සිද්ධ වෙන විවිධ දේවල් අපි අතර විශාල වශයෙන් කතාබහට ලක් වෙනවා. සමහර දේවල් අලුත් සිද්ධි. සමහර දේවල් හිතාගන්න බැරි දේවල්. මේ වගේ විවිධ දේවල්වලට වඩාත්ම ප්‍රකට වුණු පුවත්පතක් තමයි රිවිරැස කියලා කියන්නේ. රිවිරැස පුවත්පත අද වෙනකොට නැතත්...
Read moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග යළි එක්වීමට අමෙරිකාවේ නව ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් මහතා තීරණය කොට ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සමානාත්මතාවය කේන්ද්‍ර කර ගත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා කැපවීමේ පියවරක් ලෙස මානව හිමිකම් කවුන්සිලය සමග වහාම ශක්තිමත්...
Read moreකිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ සුමන්තිරන් මහතා වෙත ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඊයේ (07) රාති‍්‍රයේ සිට හදිසියේම ඉවත් කර ඇත. දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවති පොතුවිල් සිට පෝලිකණ්ඩි...
Read moreසජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.