Saturday, June 20, 2026
 

Uncategorized

තහනම මැද කළ  දවස් පහේ පාගමන යාපනෙන් නිමා වෙයි: TNA උතුරේ සියලු පක්ෂ එකමුතු කරයි

දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව උතුරු නැගෙනහිර පළාත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් පසුගිය 03දා පොතුවිල් සිට ආරම්භ කළ පාගමන දින පහකට පසුව අද (07) විශාල ජනතාවක් සමග පේරුදුතුඩුව, පෝලිකණ්ඩි දක්වා ළඟාවිය.මුලතිව් මුල්ලි වයික්කාල් යුද සැමරුම්...

Read more
ගුණා-පුතා-ආරක්ෂකයා-බුම්මා: ඉන්දියාවෙන් ආ අලුත්ම ජායාරූප EXCLUSIVE

මෙරට සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධවලට සම්බන්ධ බොහෝ අපරාධකරුවන් සිටින්නේ රටින් පළාගොස් වෙනත් රටවල්වල සැඟවීය. ඒ අයගෙන් 129කට මේ වන විටත් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇත්තේ දුටු තැන අත්අඩංගුවට ගැනීමටය. එම අපරාධකරුවන් 129 දෙනා අතර වැඩි දෙනෙක්...

Read more
දින‌ේෂ් ජිනීවා මෙහෙයුම අරඹයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් විය හැකි මානව හිමිකම් චෝදනාවට මුහුණු දීමේ මෙහෙයුම හෙට (08) දිනයේ සිට ආරම්භ කිරීමට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැලසුම් කර ඇත. ඒ අනුව හෙට දිනයේ සිට ජිනීවා මානව හිමිකම් කොමිසම නියෝජනය...

Read more
පාස්කු බෝම්බය යළි පත්තු වෙයි: මෛත්‍රීට-රනිල්ට අපරාධ නඩු වැටෙයි

බුද්ධි අංශ අනතුරු අගවා තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මුල්කොටගෙන පුද්ගලයන් 270කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රධානීන් ගණනාවකට අපරාධ චෝදනා යටතේ නඩු පවරන ලෙස ඒ පිළිබද විමර්ශනය කළ ජනාධිපති...

Read more
ජැටිය ආණ්ඩුව දෙකට බෙදයි: ඉන්දියාවෙන් පිට පිට ප්‍රහාර 2ක් (රාජ්‍ය රහස්)

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය මුල්කරගෙන ඇතිවූ ප්‍රශ්නය මේ වන විට ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. බොහෝ දෙනා මෙම නැඟෙනහිර ජැටියේ ප්‍රශ්නය ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ලෙස සිතා එය ආණ්ඩුව ඇතුළේ විසඳා ගැනීමට උත්සාහ කළද මේ වන විට...

Read more
මාකඳුරේ මධුෂ් හොල්මන් කිරීම අරඹයි

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති කිඹුලාඇල ගුණා, කෙනඩි නොහොත් බුම්මා ඇතුළු පාතාල කල්ලි නායකයන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් මතුව ඇති බව දැනගන්නට ඇත. බරපතළ ගනයේ අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනයට ලක්වීම මේ...

Read more
මහින්ද තමයි මහින්ද (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

2005 ජනාධිපතිවරණයේදී ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට දාද්දී බොහෝ දෙනෙක් ඒක කියවනවට වඩා කළේ ඒකේ තියෙන දේවල්වලට සිනාසීමය. විපක්‍ෂයේ දේශපාලකයන් පමණක් නොව ලංකාවේ ආර්ථික විශේෂඥයෝ, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ මේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය අපහාසයට, උපහාසයට ලක් කළහ. ඊට බලපෑ ප්‍රධාන...

Read more
රජවරු ඉවර කරන වරාය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ තීරණය වෙනස් කළේ ඒකට එරෙහි විරෝධයෙන් ඔහුගේ ජනාධිපති පුටුව සෙලවෙන බව දැනුණු නිසයි…’ මේ නම නොකියන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත්පතට කී කතාවය. හැබැයි ඒ නම නොකියන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයා නොදත් කතාව...

Read more
පාස්කු වින්දිතයන්ට මෛත්‍රීපාලට වන්දි ගෙවන්න වෙයිද?

පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූ වින්දිතයන්ට පෞද්ගලිකවම වන්දි ගෙවන ලෙස ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මඟින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ඉහළ පෙළේ චූදිතයන් කිහිපදෙනකුටම නිර්දේශ කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව අදාළ චූදිතයන් සියලු දෙනාටම එරෙහිව අධිකරණය...

Read more
මගුල් ගෙදර මනාලයාටයි තව 60කටයි කොරෝනා

මිනුවන්ගොඩ දඬුගම්පොළ අඹන්පොළ පසුගිය 21 වැනිදා පැවැති විවාහ උත්සවයකට සහභාගි වූ හැට දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත. ආසාදිතවූවන් අතර මනාල මහතාද සිටින අතර මනමාලියට වයිරසය ආසාදනය වී නැත. විවාහ උත්සවයට සහභාගි වූ තුන්සියක් මේ වන විට නිරෝධායනයට යොමු...

Read more
Page 81 of 183 1 80 81 82 183