බ්‍රිතාන්‍ය නව කොරෝනා ප්‍රබේදය රට පුරා පැතිර යාමත් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා සියලුම සෞඛ්‍ය ප්‍රධානීන් මේ වනවිට විශේෂ සාකච්ජාවක නිරත වෙමින් සිටින බව දැනගන්නට තිබේ.
‘සූම්’ තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්වෙන බව දැනගන්නට ඇත.
හෙට දිනයේ තවත් සාකච්ජාවක් මේ සම්බන්ධයෙන් පැවැත්වීමට පියවර ගෙන තිබේ.