අධිඅවදානම් සහිත පුද්ගලයින්ට සහ ජනතාව සමග සමීපව කටයුතු කරන පුද්ගලයින් සඳහා අද (15) සිට කොවිඩ් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව මෙම පියවර ගෙන ඇති බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.
එම එන්නත්කරණ වැඩසටහන අද දින බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවද ඔහු පැවසීය.