Saturday, June 20, 2026
 

Uncategorized

ආණ්ඩුව කියන මිල ගණන් චෙක් කරන්න සජබෙ නාරාහේන්පිට ආර්ථිකයට කඩා පනී (VIDEO)

ආණ්ඩුව දිනපතාම රටට කියන මිලගණන්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ පවතින්නේද යන්න සොයා බැලීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. ඊට හර්ෂද සිල්වා, නලින් බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරු එක්ව සිටියහ. එහිදී...

Read more
පාර හරස් කරපු රේස් ගිය පිරිසක් CTB ඩ්‍රයිවර්ට පහර දීලා (VIDEO)

මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ, පොල්අතුවාඩිය ප්‍රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉතා අනාරක්ෂිත ලෙස මාර්ගයේ ධාවනය කරනු ලැබු දර්ශන පෙළක් බස් රථයක ගමන් ගත් මගියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර...

Read more
ඉන්දියාව ජිනීවාවලදී ලංකාවට එරෙහි වෙයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීමේදී ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් මේ වනවිට තානාපති අංශවල දැඩි කතාබහක් මතුව තිබේ. ඊට හේතුව වී ඇත්තේ මෙම ජන්ද විමසීමේදී ඉන්දියාව ලංකාවට එරෙහිව ජන්දය භාවිත කරනු ඇති...

Read more
කිත්සිරි මරා ඩුබායි පැන්න කෙසෙල්වත්තේ දිනුක මැරුණද-මැරුවද? EXCLUSIVE

කොළඹ හොල්ලාගෙන සිටි තවත් පාතාලයේ අපරාධකරුවෙක් අභිරහස් ලෙස ඉකුත් සතියේදී මරුමුවට පත්විය. ඔහු කෙසෙල්වත්තේ දිනුක ලෙස පාතාලයේ කුප්‍රකට කල්ලි නායකයාය. කොළඹ මත්කුඩු බෙදා හැරීමේ ජාලයේ ඉහළම පුරුකක් වන ඔහුගේ නම ඉදිරියේ ලියැවී ඇති පළමු මිනිස් ඝාතනය වන්නේ කිත්සිරි රාජපක්ෂ ඝාතනයයි....

Read more
හොරගොල්ල වලව්වේ කලබලයක් (PHOTOS)

අනුර බණ්ඩාරනායක ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ජාතික මට්ටමින් තෝරාගත් උසස්පෙළ සිසුන් සඳහා ඊයේ (20) දින පැවැත්විණි. ශිෂ්‍යත්වලාභී සිසුන් සහ ඔවුන්ගේ දෙමවුපියන් හට හොරගොල්ල බණ්ඩාරනායක වලව්ව නැරඹීමේ අවස්ථාව හිමිවූ අතර හිටපු ජනාධිපතිනිය විසින් ඔවුන්ව සාදරයෙන් පිළිගන්නා ලදී.

Read more
විමල් එන්න හදන්නේ මොකාටද: රාජපක්ෂ පවුල ඇතුළේ අවුලක්ද? (රාජ්‍ය රහස්)

ලක්ෂ 68ක තුනෙන් දෙකක ජනවරමක් සහිතව වත්මන් ආණ්ඩුව බලයට පත්වුවද ගෙවී ගිය මාස අටක කාලය තුළ ආණ්ඩුවට දේශපාලන, ආර්ථික ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුව තිබිණ. ඉන් ප්‍රධානම ප්‍රශ්නය වූයේ කොරෝනා අර්බුදයය. කොරෝනා ප්‍රශ්නය මුල්කරගෙන රටේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්වූ අතරවාරයේ කර්මාන්ත...

Read more
අවුරුද්දට නීති සීට්ටුවක්

සිංහල හින්දු අළුත් අවුරුදු සමයේ උත්සව සහ සාද පැවැත්වීමේදී, ගමන් බිමන් යෑමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති රීති ඇතුළත් පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය. සෞඛ්‍ය බලධාරීන්ගේද නිර්දේශ...

Read more
සීනි වංචාව ගැන ඇල්ලේ හිමිගෙන් ආණ්ඩුවට බරපතළ ප්‍රකාශයක්

සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ සීනි බදු වංචාව පිළිබඳව ගැඹුරින් සිතා සත්‍ය හෙළි කිරීමට රජය අපොහොසත් වන්නේ නම් සමාජය තුළ අසත්‍ය ප‍්‍රචාරය වීම වැළැක්විය නොහැකි බව ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළහ. වත්මන් රජය පත්කිරීමෙන් ජනතාව මෙවැනි දේ කිසිවිටකත් බලාපොරොත්තු නොවූ...

Read more
ලංකාවේ ලෙජන්ඩ්ස්ලා අවසන් තරගයට සෙට් වෙයි

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (19) දින සිය අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව හෝටල් පරිශ්‍රයේදී කේක් ගෙඩි 2ක් කපා ප්‍රීතිය සැමරීමට පියවර ගත්හ. ඉන් එක් කේක් ගෙඩියක් කපා තිබුණේ ප්‍රවිණ ක්‍රීඩක රංගන හේරත්ගේ උපන්දිනය නිමිත්තෙනි. දෙවන කේක් ගෙඩිය...

Read more
ඉන්දියාවේ කාම්රාජ් සහ ලංකාවේ බැසිල් (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

ඉන්දියාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට අමතක කළ නොහැකි ප්‍රධාන නමක් වන්නේ කේ. කාම්රාජ්ය. කාම්රාජ් යනු තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිවරයෙකි. එමෙන්ම ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකි. කොංග්‍රස් පක්ෂයේ නිර්මාතෘවරයා වූ නේරු මියයෑමෙන් අනතුරුව කොංග්‍රසය විශාල අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ, පක්ෂය...

Read more
Page 72 of 183 1 71 72 73 183

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more