Saturday, June 20, 2026
 

Uncategorized

ගේමක් ගහලා ඩඩ්ලි ආණ්ඩුව වට්ටයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨාභය සහ ඩඩ්ලි සිරිසේන හොඳ මිතුරන්ය. 2015ට කලින් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ධුරය දරපු මෛත්‍රිපාල තමන්ගේ දුක්ගැනවිලි මහින්දට දැනුම් දුන්නේ ඩඩ්ලි සහ ගෝඨාභයගේ මේ මිත්‍රකම හරහාය. ඒ කාලයේ සිටම බැසිල් මෛත්‍රිපාලව මායිම් කළේ නැත. මේ නිසා මෛත්‍රිපාල...

Read more
කුලියාපිටිය රත්වෙයි: බුදුපිළිම රැසක සිරස කඩා දාලා

කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ වන්දනාවට පාත්‍ර වන නුගබෝධිය අසල බුදුපිළිම කිහිපයක සිරස කඩා දමා ඇතැයි ගම්වාසීන් ඊයේ (18) කළ දැනුම්දීම අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ඉන්දීය ජාතික සැකකරුගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කළේ ස්වාමියා...

Read more
මහදවාලේ ලක්ෂ විසිපහක රත්තරන් මාල පෙට්ටියක් උස්සන් දුවපු කම්බ හොරා (VIDEO)

රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් ඇහැලියගොඩ ස්වර්ණාභරණ අලෙවිසැළකට පැමිණි අයෙකු රන් මාල සහිත පෙට්ටියක් රැගෙන එකවරම දිවගොස් යතුරුපැදියක් සහිතව සිටි තවත් පුද්ගලයෙකු සමග පළා යන ආකාරය සීසීටීවී කැමරාවේ මෙසේ සටහන්ව තිබිණ. එලෙස කොල්ලකා ඇති රන් මාලවල වටිනාකම රුපියල් ලක්ෂ 25කට...

Read more
සීනි වංචාවල් දෙකහමාරක් සමානයි හයිවේ මාර්ගයක්: තුනක් සමානයි මත්තල ගුවන්තොටුපොළක් (VIDEO)

සීනි වංචාව මෙන් දෙකහමාරක් දැමුවේ නම් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයක් සාදා ගත හැකිව තිබූ බවත්, සීනි වංචාව මෙන් තුනක් දැමුවේ නම් මත්තල ගුවන්තොටුපොළක් සාදා ගත හැකිව තිබූ බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. සීනිවලින් ඒ අනුව පැහැදිලිවම...

Read more
බ්‍රිතාන්‍ය පොලිසියයි එල්.ටී.ටී.ඊ.යයි ගැටුමේ වීඩියෝව එළියට එයි (VIDEO)

බ්‍රිතාන්‍ය පොලිසිය සහ ලන්ඩන් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් අතර සිදුවන ගුටිබැට හුවමාරුවක වීඩියෝ පටය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. එහිදී කොටි හිතවාදීන් බ්‍රිතාන්‍යය පොලිසිය සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වන ආකාරයත්, පොලිසිය විසින් එක් පුද්ගලයකු අදගෙන යන ආකාරයත් දැකගන්නට පුළුවන....

Read more
අබිරහස් ලෙස මියගිය ඩයනා කුමරිය රජපවුලේ යළි උපදී: නවත්වපු තැනින් සටන යළි පටන් ගනී

‘මම මගේ විවාහය ගැන බොහොම සුන්දර බලාපොරොත්තු තියාගත්තු ගැහැණියක්. මගේ මවුපියන් දික්කසාද වූ නිසා මගේ විවාහයටත් එසේ සිදු නොවිය යුතු යැයි මම හැම විටම ප්‍රාර්ථනා කළා. එහෙත් පසුකාලයක් යන විටදී මම දැනගත්තා අපේ විවාහයේ දෙදෙනකු නොව තිදෙනකු සිටින බැව්. මගේ...

Read more
ටොයිලට් යන්න විදිහක් නෑ: කෑමත් වර්ජනය කරලා: නිදාගන්නත් නෑ: පඩිත් නවත්වලා: රන්ජන් හිරම කරයි

අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට දැන් විපක්ෂයේ මන්ත්‍රීවරු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යන්නේ පෝලිමටය. එසේ රන්ජන්ගේ සුවදුක් විමසීමට ගිය ඇතැම් මන්ත්‍රීවරු මතක සටහන් ලෙස හොර රහසේ රන්ජන් සමග එකට සිට සෙල්ෆි ජායාරූපයක් ගැනීමටද අමතක නොකරති. එසේ...

Read more
පොලිසිය නැගිටියි: සිංහරාජේ ගස් කැපූ 4ක් අල්ලයි

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගස් කැපූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි. විශේෂ කාර්ය බළකායේ (STF) මෙහෙයුමකින් අනතුරුව සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගස් කැපූ එම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වන...

Read more
සරත් ගේනවා කියපු බුර්කා තහනම කැබිනට්ටුවට නොඑයි: හේතුව පාකිස්තාන ට්විටර් පණිවුඩයද?

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා බුර්කා තහනම සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා දිනයේ අත්සන් තැබූ බවට පැවසු කැබිනට් පත්‍රිකාව ඊයේ (15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට නොමැති බව දැනගන්නට ඇත. අමාත්‍යවරයා සදහන් කර සිටියේ එම පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට...

Read more
පාස්කු වාර්තාව සාමයට අත්‍යවශ්‍ය ලියවිල්ලක්: මහාචාර්ය රොහාන් ගුණරත්න

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ලංකාවේ සාමයට අත්‍යවශ්‍ය ලියැවිල්ලක් යැයි ත්‍රස්තවාදය පිළිබඳ ලොව පිළිගත් මහාචාර්යවරයෙක් වන රොහාන් ගුණරත්න පවසයි. ලංකාවේ අනාගත සාමය සහ ස්ථාවරත්වය සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අගනා ලියැවිල්ලකි. ලංකාවේ සෑම පුරවැසියකුටම මෙය...

Read more
Page 73 of 183 1 72 73 74 183

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more