ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (19) දින සිය අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව හෝටල් පරිශ්‍රයේදී කේක් ගෙඩි 2ක් කපා ප්‍රීතිය සැමරීමට පියවර ගත්හ.
ඉන් එක් කේක් ගෙඩියක් කපා තිබුණේ ප්‍රවිණ ක්‍රීඩක රංගන හේරත්ගේ උපන්දිනය නිමිත්තෙනි.
දෙවන කේක් ගෙඩිය කපා තිබුණේ තරගය ජයග්‍රහණය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙනි.
එම වීඩියෝව පහළින්…










