Saturday, June 20, 2026
 

Uncategorized

වනය වනසන්නේ ගෝඨාද? (විමසිරි ජයලත්ගේ රටේ පැත්ත)

2009 වසරේදී යුද්ධය ඉවර කරද්දී කොළඹ නගරය තිබුණේ තවත් යුද පිටියක් වගේය. කොළඹ හැම තැනම මීටර් සීයෙන් සීයට මාර්ග බාධක ඉදිකර තිබිණි. ඒ හැම තැනකම වැලි කොට්ට දැමූ බංකර් ඉදිකර තිබිණ. ඒවායෙහි අවි ආයුධ ගත් සෙබළු පැය 24 පුරාම රාජකාරියේ...

Read more
ඇමෙරිකාව රාජපක්‍ෂලාගෙන් ගේම ඉල්ලනවාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2015 මෛත්‍රි ජනාධිපති වන විට ඇමෙරිකාව ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමේ යෝජනා කිහිපයක් සම්මත කරගෙන තිබුණි. ඒ මහින්දගේ ආණ්ඩු කාලයේය. මෛත්‍රි ජනාධිපති වී රනිල් අගමැති වීමෙන් පසු ඇමෙරිකාව ලංකාවත් සමඟ ඒකාබද්ධ වී මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමැති විය....

Read more
කෝටිපති ධම්මික ගම්වල දරුවන් ලක්ෂයකගේ අධ්‍යාපනය භාරගනී: ඩිජිටල් පන්ති කාමර 1000ක් දෙන්නත් යයි

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ උන්නතිය සදහා ලක්ෂ 1000ක මුදලක් ලබා දීමට එකගතාව පළ කොට ඇති පුවත අප විසින් 'මව්රට' වෙබ් අඩවියේ පළ කිරීමත් සමග දෙස් විදෙස් පාඨකයන් ලක්ෂ 3කට අධික පිරිසක් එම පුවත නරඹා තිබුණු...

Read more
අමෙරිකාව ආදර්ශයට අරන් හමුදා නිලධාරීන් රැකගන්න ආණ්ඩුව ‘මුක්තිය’ ගේන්න යයි

හමුදා නිලධාරීන් ඉලක්ක කරගෙන නඩු පැවරීමෙන් වළක්වාලීම සදහා වූ මුක්තිය හිමි වන නීති පැනවීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ. ඒ හරහා ජාත්‍යන්තර ආයතනවලින් එල්ල වන චෝදනාවලින් හමුදා නිලධාරීන් ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇතී බව පැවසේ. “හමුදා...

Read more
තව රස්සාවක් කරලා: පොහොට්ටුවේ අම්පාර මන්ත්‍රීට එරෙහිව හිමිනමක් උසාවියේ

දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහලේකම් , මැතිවරණ කොමසාරිස් ඇතුළු වගඋත්තරකරුවන්ට අද ( 25)...

Read more
අමරපුර මහනාහිමිගේ ආදාහන පූජෝත්සවය අද: කොළඹ විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ රිය පෙරහර හේතුවෙන් අද පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, රිය පෙරහර ගමන් කරන ගල්කිස්ස, ගාලුපාර, බම්බලපිටිය, තුම්මුල්ල...

Read more
ඉන්දීය මහකොමසාරිස් මන්නාරමේ මහා පූජාවක් කළේ රාමේෂ්වරන් පාලම යළි හදන්නද?

ඕම් නමඃ ශිවාය! ඕම් නමඃ ශිවාය! ඕම් නමඃ ශිවාය! ජකංවි ගලඃ ජලඃ ප්‍රවාහ පාවිතන්තෙලේ, ගලේ බලම්භ්‍ය ලම්භිතම් භුජංග මාලිකම්, ධමද් ධමද් ධමද්ධම නිනාදව ධමර්වයම්, ජකාර චණ්ඩ තාණ්ඩජවම් තනෝතුහඃ ශිවඃ ශිවම්. එතැන සුදෝසුදු වැලි තලාවක්, ඒත් ඒ වැලිතලාව දෙපසින්ම හරිම පටුයි....

Read more
රටේම රජවරු ආවා: උත්තිය රජු හැඬුවා: ආදාහනය සඳුන් සෑයක: මිහිඳු හිමිගේ පරිනිර්වාණය ගැන කවුරුත් නොදත් අලුත්ම කතාව

මිහිඳු මහරහතන් වහන්සේ මෙරට වැඩ වාසය කළ ආකාරය පිළිබඳ බොහෝ තොරතුරු පසුගිය සති දෙක පුරා අපි කතා කළා. ඒ අතර ඔබ දැන සිටි කරුණු වගේම නොදැන සිටි කරුණු කාරණාත් තියෙන්න ඇති. උන්වහන්සේ මෙරට වැඩ සිටි කාලය අවුරුදු 48ක් කියලයි සැලකෙන්නේ....

Read more
කෝටිපති ධම්මික කොළඹ දේවි බාළිකාවට අත ගහයි: ලක්ෂ 1000ක ආධාරයකුත් දෙයි

කොළඹ ප්‍රධාන පෙළේ බාළිකා විදුහලක් වන දේවි බාළිකා විද්‍යාලය වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 100ක මූල්‍ය ආධාරයක් ලබා දීමට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් DP EDUCATION සැලසුම් කොට ඇත. මෙම මුදලින් විද්‍යාලයට නවීන විද්‍යාගාරයක් ඉදිකිරීමටත්, දැනට ඉගෙනුම ලබන සිසුන්...

Read more
රහස් පොලිසිය සාලිගේ මාවනැල්ල බුදුපිළිම සිද්ධියේ රහස් මතුකරගනී

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිට එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇතැයි...

Read more
Page 71 of 183 1 70 71 72 183

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more