Sunday, June 21, 2026
 

Uncategorized

මේ ආණ්ඩුවත් අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ නෑ

රටට නව ව්‍යවස්ථාවක් හදුන්වා දෙන බව කියමින් වත්මන් රජය බලයට පත්වුවද මෙම රජය නව ව්‍යවස්ථාවක් රට හමුවේ නොතබන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ අවම වශයෙන් ඒ සදහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ...

Read more
ජිනීවා පෙන්වපු GOTA’S WAR (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හෝ වෙනත් එවැනි ජාත්‍යන්තර සංවිධානයකට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මොනයම් රටකට හෝ විරුද්ධව යෝජනාවක් ගෙන එන්නේ නම් ඒ රට බියට පත්වීම ස්වාභාවිකය. මොකද ඇමෙරිකාව යනු ලෝකයේ ලොකුම බලවතාය. එම නිසා ඇමෙරිකාව ප්‍රධානව යම් රටකට එරෙහිව...

Read more
ඇමැතිලා සමග එරික්ලා දේවානිලාගේ ගැටුම දරුණු වෙයි: මුළු පත්තරයම මෙතනින් බලන්න EXCLUSIVE

https://e.mawratanews.lk/wp-content/uploads/2021/20210404M1/#page=1 ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතර පසුගිය කාලය පුරා සිදුවූ මත ගැටුම් මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයක් කරා පැමිණ ඇති අතර ඇමැතිවරුන්ගෙන් එල්ල වන මෙම බලපෑම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බොහෝ පාර්ශ්ව සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. මෙහිදී...

Read more
යමරජු ආණ්ඩුවේ දිව කපලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බොක්කෙන්ම වැඩ කළ යහපාලනකාරයෙක් පහුගියදා අපූරු කතාවක් කීවේය. ‘ඉස්සර අපි පොඩි කාලේ ආච්චිලා, සීයලා කියනවා බොරු කිව්වොත් අපායේදී දිව කපනවා කියල. මේ රාජපක්‍ෂ ආණ්ඩුවට වෙලා තියෙන්නෙත් ඒකයි. අපායට යන්න කලින් යහපාලන ආණ්ඩු කාලේ කිව්ව බොරුවලට යම රජ්ජුරුවෝ දැන්ම...

Read more
වජිර රාජපක්ෂලාගේ ඩීල්කාරයෙක් -මනූෂ හෙළිකරයි

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ඩීල් ගැන මුළු ගාල්ල දිස්ත්‍රික් ජනතාවම දන්නා බව මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා හෙළිකරයි. සමගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නානයක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ දැනටත් පොදු ජන පෙරමුණ ආණ්ඩුවත් සමග තිබෙන ඩීල්...

Read more
පොහොට්ටුවේ පොඩි මන්ත්‍රීට ගැහුවේ පොහොට්ටුවේම පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකද?

පසුගිය දිනක සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කළ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ කිසියම් පිරිසක් තමන්ට පහර දුන් බවය. එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඊට පෙර දිනයේ පැවැති දිස්ත්‍රික්...

Read more
නේවාසික කළමනාකරු නීති කඩා සීගිරි ගල උඩට පාන්දර යාළුවෙක්ව අරන් ගිහින්: ගුටිබැට හුවමාරුවකුත් වෙයි

සීගිරිය පව්ව මත දැඩි ආරක්‍ෂිත සිංහ පාදය අසළ දී අලුයම් කාලයේ පුරාවිද්‍යා ආරක්ෂක අංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක අංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘතීන් නේවාසික කළමනාකාරවරයා අතර ඇති වූ ගැටුමකින් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කොට සෙසු පිරිස සීගිරිය පොලිසියට...

Read more
අවුරුද්දට ආණ්ඩුව ජනතාවට දුන් තෑග්ග (VIDEO)

පිළිකාකාරක පොල්තෙල් මාෆියාවක් රටේ ඇති බවත්, අවුරුද්දට ආණ්ඩුව ජනතාවට දෙන තෑග්ග මෙම පිළිකාකාරක පොල්තෙල් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 63වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට තිස්සමහාරාම කාවන්තිස්සපුරදී එක්වෙමින් පැවසීය. එහිදී ඒ මහතා මෙසේද කීය. "ගිය අවුරුද්දේ සිංහල දමිල...

Read more
රට භයානක අනතුරක: ජනපති ගූගල් මැප් මෙහෙයුමක (රාජ්‍ය රහස්)

පසුගිය මාස කිහිපය පුරාම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කළ පරිදිම ජිනීවා මානව හිමිකම් කොමිසමෙ ඡන්ද විමසුමෙන් ලංකාව බරපතළ පරාජයකට මුහුණදුන්නේය. පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් පවා අප අනාවරණය කර සිටියේ මෙවර මානව හිමිකම් මණ්ඩලයේදී ලංකාවට එරෙහිව බරපතළ යෝජනාවක් ඉදිරිපත්...

Read more
ඩිල්ෂාන්ලාත් එක්ක ෆයිනල් ගහපු ටෙන්ඩුල්කාර්ට කොරෝනා

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ටෙන්ඩුල්කාර් සිය ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත. පසුගියදා අවසන් වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලානයේ අවසන් තරගය සදහා ලංකා පිල සහ ඉන්දීය පිල ක්‍රීඩා...

Read more
Page 70 of 183 1 69 70 71 183

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more