• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපතිගේ බිලියන ‌දෙකේ කතාවෙන් චීනය ඇවිලෙයි

September 18, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ජනපතිගේ බිලියන ‌දෙකේ කතාවෙන් චීනය ඇවිලෙයි
Share on WhatsAppShare on Facebook

නෙළුම් කුලුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන ‌දෙකක වංචාවක් සිදුව ඇති බවට ජනාධිපතිවරයා එය විවෘත කිරීමේදී කළ ප්‍රකාශයෙන් ‌මේ වනවිට චීන රජය බරපතළ අර්බූදයකට පත්ව ඇති බව දැනගන්නට තිබේ.

මේ ‌හේතුවෙන් ඊ‌යේ (17) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු ‌මෙන්ම චීන ජනපති ෂී ජින් පින් මහතාගේ අතිශය සමීපතමයකු වන චෙන් මයිනර් මහතා ඇතුළු දූත පිරිස ‌නෙළුම් කුළුණ නිරීක්ෂණය කිරීමේ චාරිකාව පවා අත්හැර දැමීමට තීන්දු ‌කොට ඇති බව වාර්තා ‌වේ.

මෙම පිරිස කලින් තීන්දු ‌කොට තිබුණේ චීන ණය ආධාර මත ක්‍රියාත්මක වන මහාපරිමාණ ව්‍යාපෘති වූ හම්බන්තොට වරාය, ‌‌කොළඹ වරාය නගරය හා ‌නෙළුම් කුළුණ යන සියල්ලම නිරීක්ෂණය කිරීමට වුවත් මතුව පවතින වාතාවරණය මත ‌නෙළුම් කුළුණ නිරීක්ෂණය කිරීම අත්හිටුවා තිබේ.

මීට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ‘අති විශේෂ’ පුවතක් ‌ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමත් සමග ‌ලෝකය පුරා චීන ණය මත ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විශාල සැකසංකා මතුව ඇති බවක්ද දැනගන්නට තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුල් කරගෙන ‌මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය හරහා නිල නිවේදනයක් නිකුත් කරනවාද, එසේත් නැතිනම් චීන විදේශ අමාත්‍යංශය මගින් නිල නිවේදනයක් නිකුත් කරනවාද යන්න සම්බන්ධයෙන් ‌මේ දිනවල චීන බලධාරීන් අදහස් හුවමාරු කරගනිමින් සිටින බව වාර්තා ‌වේ.

එසේම ‌මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (18) දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන ‌කොඩිතුවක්කු මහතා කැදවා ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ජනපතිවරණ දිනය 20 එළියට

Next Post

සෙලාන් බැංකුව ‘කන්ස්ට්‍රක්ට් 2019’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු බවට පත්වෙයි

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper