පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු සහරාන් හෂීම් හට එදා රාජපක්ෂ රජය යටතේ වැටුප් ගෙවූ බව හිටපු අමාත්‍ය හා හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගෙන තිබේ. ඒ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති සංවාදයක් අතරතුරදීය. එහිදී නලින් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්...
Read moreජනාධිපති අපේක්ෂකයා මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මතුව ඇති අර්බුදය විසදීම සදහා මේ වනවිට කතානායක කරු ජයසූරිය මහතා මැදිහත්ව තිබේ. ඒ අනුව අද (21) දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඇති කතානායක මහතා දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ජා කර...
Read moreමහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්න්ධන්, එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර ඉතාම රහසිගත හමුවක් සිදුව ඇති බව දැනගන්නට තිබේ. රාජපක්ෂවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම රහසිගත හමුව සිදුව ඇති බව දැනගන්නට ඇති අතර...
Read more“1959 බුද්ධරක්ඛිත හාමුදුරුවන්ට ටී.වී. එකක් තිබුණා නම් බණ්ඩාරනායක අදත් ජීවතුන් අතර….” මේ පට්ට යූ.ඇන්.පී.කාරයෙක් පසුගියදා කී කතාවක්ය. “ඇයි ඒ…. ඒක මාර කතාවක්නේ…?” අනෙකා ඔහුගෙන් ඇහුවේය. “ඇයි ඉතින් යූ.ඇන්.පී.ය. කන්ට්‍රෝල් එකට ගන්න මහරාජාගේ ටී.වී.එක රනිල්ට ගහනවා වගේ බුද්ධරක්ඛිතව බණ්ඩාරනායකගේ ආණ්ඩුව කන්ට්‍රෝල්...
Read moreජනාධිපතිවරණය සඳහා දින තීන්දු වී අවසානය. තවමත් එජාපයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව අවසන් තීන්දුවක් ගෙන නැත. ඒ සඳහා සිවිල් සංවිධාන වෙතින් නම් කිහිපයක්ද එජාපය වෙත ඉදිරිපත් කොට ඇත. ඉන් එක් නමක් වන්නේ හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නමය. ඊට...
Read moreරනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීම සදහා වේලාවක් ලබා දෙන ලෙසට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට වික්‍රමසිංහ මහතා අද (20) දිනයේදී කටයුතු කළේය. පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව වහාම රනිල් වික්‍රමසිංහ මහතා...
Read moreමහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලට අදාළව ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට...
Read moreකෝප් කමිටුව ඉදිරියේ සහ ක්‍රිකට් විගණන වාර්තා මගින් ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති මහාපරිමාණ වංචා දූෂණ පිළිබද හෙළිදරව් වෙමින් ඇති මොහොතක එම ආයතනය තමන් සතු වටිනා රහස් ලියකියවිලිි පුළුස්සා දැමීමට කටයුතු සූදානම් කොට ඇති බව දැනගන්නට ඇත. දැනටමත් ඒ සදහා ටෙන්ඩර්...
Read moreවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට කැදවා තිබූ හදිසි කැබිනට් රැස්වීම කඩාකප්පල් කිරීීමට කටයුතු කිරීම මුල්කරගෙන දෙමළ ජාතික සන්ධානය ඊයේ (19) රාත්‍රියේදීම සජිත් පාර්ශ්වය වෙත විශේෂ පණිවුඩයක් එවීමට පියවර ගෙන තිබිණ. එහිදී ඔවුන් සජිත් පිලට දැනුුුුම් දී ඇත්තේ...
Read moreකැබිනට් රැස්වීමට ප්‍රථමයෙන් පවත්වන එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩල රැස්වීම අද (19) දහවල් 2ට අරලිය ගහ මන්දිරයේදී ආරම්භ විය. සවස 3ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා කළ යුතු කරුණු සම්බන්ධයෙන් මෙහිිිිදී සාකච්ජා කිරීමට නියමිතය....
Read moreමහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.