Wednesday, July 22, 2026
 

Uncategorized

පොහොට්ටුවේ පුංචිනිලමේ සජිත්ට එකතුවෙයි

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා යළිි එක්සත් ජාතික පක්ෂයට එක්ව සජිත් ‌ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. මෙය සජිත් ‌ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ පළමු තුරුම්පුව ‌ලෙස...

Read more
දෙමළ සන්ධානය ජන්ද වර්ජනයකට යනු ලකුණු

දකුණේ මතුව ඇති අර්බුදකාරී ‌දේශපාලන වාතාවරණය යටතේ නැවත වතාවක් උතුරේ දමිළ ජන්ද වර්ජනයකට ‌දෙමළ ජාතික සන්ධානය සූදානම් වන බවට ‌තොරතුරු වාර්තා ‌වෙමින් ඇත. දැනට දකුණේ නම් ප්‍රකාශ වී ඇති කිසිදු අපේක්ෂකයකු සම්බන්ධයෙන් දමිළ ජනතාවට විශ්වාසයක් තැබිය ‌නොහැකි නිසා ‌මෙසේ ජන්ද...

Read more
මෛත්‍රි ‌යෝෂිතව යළිි නාවික හමුදාවට ගනී

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2016 ‌‌ෙපෙබරවාරි 28 වැනි දින වැඩ තහනමට ලක්වූ ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයේ පිහිටුවීමට ජනාධිපතිවරයා අනුමැතිය දී ඇත. ඒ අනුව 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනිදා සිට ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි...

Read more
සජිත්ට පක්ෂෙන් ‌කොන්දේසි ‌රැසක්

සජිත් ‌ප්‍රේමදාස මහතාට පක්ෂ අපේක්ෂකත්වය ලබා දීමේදී ඊට සමගාමීව ‌කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කිරීමටද අගමැතිවරයා පියවර ‌ගෙන ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව අද (25) දිනයේදී කතානායක කරු ජයසූරිය මහතාගේ නිවෙසේ පැවැත්වෙන විශේෂ සාකච්ජාවකදී ‌මෙම ‌කොන්දේසි සියල්ල ලිඛිතවම ‌ප්‍රේමදාස මහතා ‌වෙත...

Read more
සජිත් නම් කිරීමත් එක්ක ‌ගෝඨා-‌මෛත්‍රි හදිසි රාත්‍රී හමුවක්

සජිත් ‌ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට ඊ‌යේ (24) සවස පැවැති පක්ෂ ‌ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදී නම් කිරීමත් සමග ඊ‌යේ රාත්‍රියේදීම ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන හා ‌ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් අතර හදිසි හමුවක් සිදුව ඇත. ඒ අනුව ඊ‌යේ රාත්‍රියේදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා...

Read more
එජාප අපේක්ෂකයා සජිත්: තීන්දුව ඒකමතිකයි: රනිල්-සජිත් හමුවක් තව සුලු ‌මොහොතකින්

එත්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා හට ලබා දීමට තීන්දු වී ඇත. අද (24) සවස අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨයන්ගේ විශේෂ සාකච්ජාවකදී ඒකමතිකව ‌මෙම තීන්දුව ‌‌ගෙන ඇති බව දැනගන්නට තිබේ. මෙම හමුවට කබීර් හෂීම්, රංජිත්...

Read more
දිල්රුක්ෂිගේ වැඩ තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ‌ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කිරීමට කටයුතු ‌කොට ඇත. අද (24) සවස රාජ්‍ය ‌සේවා ‌කොමිසම මගින් එම මහත්මියගේ වැඩ තහනම් කිරීමේ ලිපිය ‌යොමු ‌කොට ඇති බව දැනගන්නට තිබේ. ආන්දෝලනාත්මක ඇවන්ට්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තනතුරේ...

Read more
එජාපෙන් යන්නෙත් නෑ: අලුත් පක්ෂත් එපා: සජිත්ගෙන් කබීර්ට දැනුම්දීමක්

තමන් කිසිසේත්ම ‌වෙනත් පක්ෂයකින් ‌හෝ ‌වෙනත් සලකුණකින් මැතිවරණයකට ඉදිරිපත් ‌නොවන බවත්, ඒ සම්බන්ධයෙන් තැන්තැන්වල පවත්වන සාකච්ජා වහාම නවත්වන ‌ලෙසත් සජිත් ‌ප්‍රේමදාස මහතා ඊ‌යේ (23) දිනයේදී කබීර් හෂීම් මහතා ‌වෙත දැනුුුුම් දී ඇත. ප්‍රේමදාස මහතා ඒ බව හෂීම් මහතාට දැනුම් දී...

Read more
හකීම් මහ රෑ නාඩගමක් නටලා: පක්ෂ නායකයො ඔක්කොම බෑ කියලා

ජනපති අපේක්ෂකයා ‌ලෙස සජිත් අවශ්‍ය බව ඉල්ලමින් අද (24) දිනයේදී සන්ධානයේ සියලුම සුළු ජාතික පක්ෂ නායකයන් එක්ව ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට රවුෆ් හකීම් මහතා දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී ඇත. ඊ‌යේ (23) රාත්‍රියේදී එ.ජා. ‌පෙරමුණේ සිටින සියලුම සුලු ජාතික පක්ෂ නායකයන්ට හකීම්...

Read more
වැස්ස මිලිමීටර 200 පනී: පළාත් කිහිපයක්ම යටවෙයි

ඉදිරි පැය 24 ඇතුළත බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවන තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මෙලෙස මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇති...

Read more
Page 175 of 184 1 174 175 176 184

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more