Wednesday, July 22, 2026
 

Uncategorized

ගෝඨා ගැන තීරණාත්මක සිදුවීම් මාලාවක් ‌මේ සතියේ

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සිදුවීම් කිහිපයක් ‌මේ සතියේදී සිදුවීමට නියමිත බව දැනගන්නට තිබේ. මීට සති 2කට ඉහතදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ‌ටෙප්ලිට්ස් මහත්මිය...

Read more
රනිල්-සජිත් රෑ සාකච්ජාවේදී ‌යෝජනා 3ක් ඇවිත්: 2024දී නායකත්වය සජිත්ට

අගමැති වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා සජිත් ප‌්‍රේමදාස යන මහත්වරුන් අතර ඊ‌යේ (23) රාත්‍රියේ පැවැති සාකච්ජාවලදී ‌යෝජනා 3ක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව සාකච්ජාව ආරම්භයේදී මුලින්ම විධායකය අහෝසි කිරීම, බලය ‌බෙදා හැරීම ආදී මාතෘකා පිළිබද සාකච්ජා වී ඇති...

Read more
සජිත් ජනාධිපති ‌කොමිසමේ: රනිල්-සජිත් හමුව රෑට කල් යයි

ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අගමැතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස මහතා අතර සවස පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව රාත්‍රි දක්වා කල් දැමීමට සිදුව තිබේ. ඒ සජිත් ‌ප්‍රේමදාස මහතා ජනාධිපති විමර්ශන ‌කොමිසම ඉදිරියේ පැය 7කට අධික කාලයක් සාක්ෂි ලබා දීමට සිදුවීම නිසාය....

Read more
ඇවන්ගාඩ් නඩුවෙන් ‌ගෝඨා නිදහස්

ඇවන්ට්ගාඩ් නඩු‌වෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කර ඇත. සිද්ධියට අදාළව අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව මෙම සැකකරුවන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරිය අද අධිකරණයේ පෙනී නොසිටි...

Read more
ඥානසාර හිමි මුලතිව් ගිහින් උසාවි නියෝගයටත් පිටින් ‌යයි

අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්තිනාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස...

Read more
රනිල් කට අරියි: ජනපතිට පහර දීම අරඹයි

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මුල්කරගෙන ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැතිවරයාට එල්ල කළ ‌චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට අගමැතිවරයා අද (23) කටයුතු කළේය. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා ‌පෙන්වා ‌දෙන්නේ තමන් කිසිදු ‌මොහාතක ව්‍යවස්ථාව කඩ කර ‌නොමැති බවත්, ජනාධිපතිවරයා අසත්‍ය...

Read more
රනිල්-සජිත් උදේ හමුව හවස 3ට කල් යයි

අද (23) ‌පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව තිබූ රනිල්-සජිත් හමුව සවස 3.00 දක්වා කල් දැමීමට කටයුතු ‌කොට ඇත. සජිත් ‌ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට අනුව ‌මෙසේ සාකච්ජාව සවස 3 දක්වා කල් තබා තිබේ.

Read more
රනිල්-සජිත් විවෘත ජන්ද සටන බ්‍රහස්පතින්දා කෘත්‍යාධිකාරියේදී

එජාපයේ ජනපති අපේක්ෂකයා ‌‌තෝරන තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන බ්‍රහස්පතින්දා (26) පැවැත්වීමට තීන්දු ක‌ොට ඇත. මෙහිදී ‌බොහෝදුරට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ‌ප්‍රේමදාස මහත්වරුන් අතර ජනපති අපේක්ෂකත්වය උදෙසා ජන්ද විමසුමක් පැවැත්වෙනු ඇති බව දැනගන්නට තිබේ. මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල...

Read more
ගෝඨාට අලුත් ප්‍රශ්නයක්

මෑතකදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් විදේශ ගමන් බලපත්‍රය හා නව හැදුනුම්පත සම්බන්ධයෙන් සිදුකරන ලද රහස් ‌පොලිස් පරීක්ෂණවලදී ඒවායේ නීත්‍යනුකූල බව සම්බන්ධයෙන් බරපතළ ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බව වාර්තා ‌වේ. මේ සම්බන්ධයෙන් රහස් ප‌ොලිසිය දැනටමත් අධිකරණය ‌වෙත ඉදිරිපත් කර ඇති...

Read more
රනිල්-සජිත් ‌හෙට 10ට යළි හමුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර තවත් තීරණාත්මක හමුවක් ‌හෙට ‌පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතය. කතානායක කරු ජයසූරිය මහතාගේ නිල නිවෙසේ ‌මෙම හමුව සූදානම් ක‌ොට තිබේ. අද (22) පැවැති සාකච්ජාවලදී බලය ‌බෙදාහැරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම...

Read more
Page 176 of 184 1 175 176 177 184

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more