Wednesday, July 22, 2026
 

Uncategorized

සජිත් ‌හෙට ඇප බදී: ‌ලකුණ හංසයා: බලයත් ‌බෙදයි: විධායකයත් අහෝසියි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස සජිත් ‌ප්‍රේමදාස මහතා ‌හෙට (27) දිනයේදී හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇප මුදල් තැන්පත් කිරීමට තීරණය ‌කොට ඇත. අද (26) උදෑසන අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයාගේ ප්‍රධානත්ව‌යෙන් පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති සාකච්ජාවකදී ‌මෙම එකගතාවයට...

Read more
මෛත්‍රිට ‌හොරෙන් ගෝඨා ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් තනිතනිව හමුවෙයි

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට ‌හොරෙන් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් තනිතනිව මුණගැසීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව පසුගිය සතියේදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා මුණගැසී අතිශය රහසිගත සාකච්ජාවක් පවත්වා ඇති බව...

Read more
චන්දිමාලුත් දැන් රණවිරුවෙක්

ශ්‍රී ලංකා ටෙස්ට්ල එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය දරා ඇති දිනේෂ් චන්දිමාල් අධිකාරිලත් නිලධාරියකු ලෙස යුද හමුදාවට බදවාගෙන ඇත. පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන යුද හමුදා කණ්ඩායම චන්දිමාල්ගේ ආගමනයත් සමග තවදුරටත් සමබර මෙන්ම ශක්තිමත් කණ්ඩායමක් බවට පත්ව තිබේ. දක්ෂ...

Read more
මෛත්‍රි ‌හෙට කණ්ඩායම කැදවයි: මධ්‍යම කාරක සභා රැස්වීම 30

විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමේ අරමුණින් ‌හෙට (27) දිනයේදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්වීම කැදවීමට ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු ‌කොට ඇත. මීට අමතරව පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ලබන සදුදා (30) කැදවන ‌ලෙසටද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

Read more
එක්සත් ජාතීන්ගෙන් යුද හමුදාවට තහනමක්

ශ්‍රී ලංකා යුද හමුදාව මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සාමසාධක ‌දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට විරෝධය පළ කරමින් ‌මෙම තීන්දුව ‌ගෙන ඇති බව...

Read more
අජිත්ට එරෙහිව කළුතරින් කැරැල්ලක්

සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙනුවෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. ‌පෙරේරා මහතා ඊ‌යේ (25) මතුගම සංවිධාන කර තිබූ මහජන රැලියට කළුතර නියෝජනය කරන එජාපයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහභාගී වී ‌නොසිටීම විශේෂ සිදුවීමක් ‌ලෙස ‌වේදිකාවේදී කතාබහට ලක්ව ඇත. කළුතර නියෝජනය කරමින්...

Read more
සජිත්ගේ ජය සමරන්න අද රෑ මංගලගේ ‌‌ගෙදරට එන්න

සජිත් ජනපති අපේක්ෂක ‌ලෙස නම් කිරී‌මේ ජයග්‍රහණය සැමරීම සදහා අද (26) රාත්‍රියේ සියලුම එජාප මන්ත්‍රීවරුන්ට රාත්‍රී ‌භෝජන සංග්‍රහයක් සදහා මංගල සමරවීර මහතාගේ නිවෙසට ආරාධනා කර ඇත. සජිත්ට ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා පසුගිය මාස කිහිපය පුරා ඉතා විශාල වැඩකොටසක් සිදුක‌ළේ...

Read more
කෘත්‍යාධිකාරිය 3ට: කණ්ඩායම් රැස්වීම 5ට: ‌පෙරමුණේ රැස්වීම 6ට

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට කැදවා ඇත. එහිදී සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නම ජනපති අපේක්ෂකත්වය සදහා ‌යෝජනා කිරීමට නියමිතය. ඉන් අනතුරුව සවස 5ට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කැදවා ඇති අතර එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩල‌‌යෙන් ගනු ලැබූ...

Read more
සජිත්ගේ නම ‌යෝජනා කරන කෘත්‍යාධිකාරී රැස්වීම අද

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස සජිත් ‌ප්‍රේමදාස මහතා නම් ‌කෙරෙන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) පැවැත්වීමට නියමිතය. පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් සදහන් කර තිබුණේ ‌කොන්දේසි කිහිපයකට යටත්ව ‌ප්‍රේමදාස මහතාට පක්ෂ අපේක්ෂකත්වය ලබා දීමට වික්‍රමසිංහ මහතා තීන්දු ‌කොට ඇති බවකි. විධායක...

Read more
ගෝඨාද-සජිත්ද? ජනපතිවරණයේ පළමු ප්‍රතිඵලය ඔක්තෝබර් 11 ඇල්පිටියෙන්

ජනාධිපතිවරණයේ වැඩි වාසි හිමිවන්නේ ‌ගෝඨාභය රාජපක්ෂ මහතාටද, එසේ්ත් නැතිනම් සජිත් ‌ප්‍රේමදාස මහතාටද යන්න තීන්දු ‌‌කෙරෙන පළමු ප්‍රතිඵලය ලබන ඔක්තෝබර් 11 වැනි දින ලැබීමට නියමිතය. ඒ අලුතින් නාමයෝජනා පත්‍ර කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත්...

Read more
Page 174 of 184 1 173 174 175 184