දෙසැම්බර් 20ට පෙර වහාම කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන ලෙස ඉල්ලා එහි සාමාජිකයන් 27 දෙනකු අස්සන් කළ ලිපියක් සිරිකොත පක්ෂ මූලස්ථානයට බාර දීමට පියවර ගෙන ඇත.
ඊයේ (13) සවස මන්ත්‍රී අජිත් පෙරේරා මහතා විසින් මෙම ලිපිය සිරිකොත පක්ෂ මූලස්ථානයට බාර දීමට පියවර ගෙන තිබේ.
දෙසැම්බර් 31ට පසු දැනට පවතින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කාලය ඉකුත් වීමට නියමිත අතර ඉන් අනතුරුව නව කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමේ වගකීම පක්ෂ නායකයා සතු වනු ඇත.
ඊට අස්සන් තැබූ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 27 දෙනා මෙසේය.














