Wednesday, June 10, 2026
 

Uncategorized

ස්විස් තානාපති හා ජනපති අතර හදිසි හමුවක්

ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර් ‌මොක් මහතා හා ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (17) දින පැවැත්වී තිබේ. අද ‌පෙරවරු 10.30ට ජනාධිපති ‌ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ හමුව සිදුව ඇති අතර එහිදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධ සිදුවීම පිළිබදව ‌දෙදෙනා...

Read more
එළිබහින්න කලින් සජිත් මන්ත්‍රීවරුන් හමුවෙයි

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පළමු වරට මහජන රැස්වීම් ආරම්භ කිරීමට සූදානමින් සිටින සජිත් ‌ප්‍රේමදාස මහතා ඊට ප්‍රථම එජාප මන්ත්‍රී කණ්ඩායම මුණගැසීමට සැලසුම් කර ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව ‌හෙට (17) සවස 1.30ට ‌කොලොන්නාවේ පළමු රැස්වීම පැවැත්වීමට ප්‍රථම එජාප මන්ත්‍රී කණ්ඩායම...

Read more
ගෝඨා එක්ක රට හදන්න එන කවුද ‌මේ ‌කෝටිපති අශෝක්?

සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාතෘ අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් හි නව සභාපතිවරයා ලෙස පත් කර ඇත. ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ‌මෙම පත්කිරීම සිදු කර තිබේ. පතිරගේ මහතා රටේ ප්‍රමුඛ පෞද්ගලික සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු වන ආසිරි සමූහයේ රෝහල්වල සභාපති...

Read more
කෝටි 15ක් ගිලපු හතුරුසිංහගේ වැරදි ගිවිසුම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකළ වෝහාරික විගණන වාර්තාවේ මුල් පරිච්ඡේද තුනෙහි ඇතුළත් කරුණු පසුගිය සති දෙකේදී අප ඔබ වෙත ගෙන ආවෙමු. ක්‍රිකට් විශ්වවිද්‍යාලයයක් ආරම්භ කිරීමට සහ ජාත්‍යන්තර රූපවාහිනී, ගුවන් විදුලි, අන්තර්ජාල විකාශන අයිතීන් විකිණීමට අදාළව විගණන වාර්තාවේ...

Read more
130,000ක O/L බළකායක්

අ.‌පො.ස. සාමාන්‍ය ‌පෙළ සමත්වූවන් 130,000කින් සමන්විත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බළකායක් පිහිටුවීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ‌මේ වනවිටත් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම ඉදිරිපත් ‌කොට ඇති බව දැනගන්නට තිබේ. මාස 6ක පුහුණුවකින් පසු ‌මෙම කණ්ඩායම...

Read more
බැදුම්කර සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගනී

ඉදිරියේදී සිදුකෙරෙන බැදුම්කර සහ ‌කොටස් ගනුදෙනුවලදී 2015ට ‌පෙර සිටි මූල්‍ය ගැනුම්කරුවන් සමගම සහයෝගීතාවෙන් යුතුව කටයුතු කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබේ. ඒ අනුව ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී මූල්‍ය ‌වෙළෙදපොළ තුළ ආණ්ඩුව සමග මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සමීපව කටයුතු කළ ගැනුම්කරුවන් සමග...

Read more
ඉන්දියාවයි ලංකාවයි ඒකාබද්ධ ‌මෙහෙයුමක

ඉන්දීය ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ඒකාබද්ධ ආරක්ෂක ‌පුහුණු මෙහෙයුමක් ආරම්භ ‌කොට ඇත. ඊ‌යේ (14) දින ආරම්භ කළ ‌මෙම ‌මෙහෙයුම 'මිත්‍ර ශක්ති' යනුවෙන් නම් කර ඇති අතර ‌දෙපාර්ශ්වයෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් 120 බැගින් සහභාගී වී ඇති බව...

Read more
උතුරෙන් මහජන්දෙට අලුත් පක්ෂයක්

දෙමළ ජාතික සන්ධානය සමග පසුගිය කාලය පුරා සන්ධානගතව සිටි ‌‌එම්.‌කේ. සිවාජිලිංගම් මහතා ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර නව ‌දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය ‌කොට ඇත. මෙම නව පක්ෂයට ‌දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ‌ටෙලෝ පක්ෂයේ මන්ත්‍රීවරයා වූ ශ්‍රී කාන්තා මහතාද සහාය පළ...

Read more
දිවුලපිටි‌යෙන් ඇමැති පුටුවට ආ කවුද ‌මේ අනුරුද්ධ?

“කොහොම මන්ත්‍රිතුමා?” කියන එකයි, “කොහොමද ඇමැතිතුමා?” කියන එකයි අතර තියෙන පරතරය කොච්චරද? ඒක සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපිට තේරෙන්නෙ නෑ. හැබැයි ඒක දේශපාලකයකුගෙ ජීවිතේ දැවැන්ත වෙනසක්. ඒ වෙනස ජීවිතේට එකතු වුණ දේශපාලකයො කීප දෙනෙක්ගෙ නම් අපිට අලුතෙන් ලැබුණා. ඒ වර්තමාන ජනාධිපති...

Read more
ජාතික ඇදුමද-යුරෝපීය ඇදුමද-මන්ත්‍රී සූට් එකද? ‌ගෝඨා 3 දා අදින්නේ ‌මොකක්ද?

අභිනව ජනාධිපතිතුමන් පත්වීමත් එක්ක ඒ ගැන මේ රටේ විවිධ මට්ටමෙන් කතා කියවෙන්න ගත්තා. ඒක එහෙම වෙන්න හේතුව වුණේ අලුත් ජනාධිපතිතුමන්ගේ සමහර හැසිරීම්වල තිබුණ වෙනස. මොකද අපි රටක් විදියට පුරුදු වෙලා තිබුණ විදියක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණේ ජනාධිපතිතුමන්ගේ ඒ...

Read more
Page 149 of 183 1 148 149 150 183

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more