බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් පරාජයට පත්වුණු කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ඉදිරි මැතිවරණවලට නායකත්වය ලබාදීමෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ කොන්සර්වේටිව් පක්ෂය ඔවුන්ගේ 326 වන ආසනය දිනා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ජයග්‍රහණය කර ඇති බව බ්‍රිතාන්‍ය පුවත්පත් අනාවරණය කර තිබේ.
ඒ අනුව ඉදිරි කාලයේදී කම්කරු පක්ෂය සුදුස්සකුට බාර දීමට තමන් සූදානම් බව කෝබින් ප්‍රකාශ කොට ඇත.










