නව වසරක් ආරම්භ වීමට පෙර එළැඹෙන වසර පිළිබඳ අනාවැකි පළ කිරීම ලෝකය පුරාම සිදු වන්නකි. ඒ වෙනුවෙන්ම කැපවූ අනාවැකිකරුවන් රාශියක්ද ලෝකය පුරා ප්‍රචලිතව ඇත. ශ්‍රී ලංකාව තුළ එලෙස ජනප්‍රිය වූ අනාවැකිකරුවන් අතර හෝමාගම ජෝතිෂ්‍ය සහ ගුප්ත ශාස්ත්‍ර මධ්‍යස්ථානාධිපති වික්‍රමආරච්චි වෙද...
Read moreශ්‍රී ලංකාවේ ආර්ථිකය අද වන විට ඇත්තේ බරපතළ අර්බුදයකය. වසර ගණනාවක් තිස්සේ සිදුවුණු ක්‍රමික සිදුවීම් පෙළක ප්‍රතිපල දැන් අප සියල්ලෝම එක්ව භුක්ති විඳිය යුතුය. ‘ගෝඨගෙ ආණ්ඩුවනෙ’ කියනා එජාප හිතවතුන්ට ඒ ව්‍යසනය අලුත් ආණ්ඩුව පිට පටවා ඇඟ බේරාගත නොහැක. එයට හේතුව...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවන නිල සංචාරය සනිටුහන් කරමින් චීනයට යාමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ නිල ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙසේ චීන සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. ලංකාවේ සිදු...
Read moreඅවුරුද්දක් අවසන්ය. ඒ මාස දොළහකි. සති පනස් දෙකකි. දින තුන්සිය හැට පහකි. පැයවලින් අටදහස් හත්සිය හැටකි. විනාඩි පන්ලක්ෂ විසිපන්දහස් හයසීයකි. තත්පර දක්වාම කියනවා නම් තුන්කෝටි පහළොස් ලක්ෂ තිස් හයදාහකි. බොහෝ දේ සිදුවන්නට තප්පරයක් ප්‍රමාණවත්ය. එහෙමනම් දෙයක් වෙන්නට වසරකට ඇති අවස්ථා...
Read moreනිල් තරු වියනක් යට නිදි දෙව්දුව වැලඳගෙන නිදන්නට ඇත්නම් කුමන වාසනාවක්ද? මෙම නිල්වන් තෝතැන්න නම් එයට කියාපු කදිම තැනය. නිදි දෙව්දුව වැලඳගත් ඔබ එළිවෙන ජාමයේ ඇහැරෙන්නේ සීතල පෙණ බුබුළක් ඇතුළත හිඳිමින්ය. තරු වියන හරහා අහස් කුසින් කඩාහැලුණු පිනිබිඳුවලින් ඔබේ ගත...
Read moreපසුගිය දිනවල මෙරට සියලුම මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්ව තිබූ ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාවක පැහැරගත් බවට චෝදනා එල්ල වූ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය දැඩි නිහඩ බවක සිටීම විශාල කුතුහලයකට තුඩු දෙන්නක් බවට පත්ව තිබේ. මෙම සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව...
Read moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පත්වීමට නියමිතය. රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගනු ලැබූ අතර එම සංචාරයේදී කළ ආරාධනාවකට...
Read moreඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් විසින් දැරූ අමාත්‍යංශවල සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත අදාළ අමාත්‍යංශයන්හි විමර්ශන...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජකාරි භාරගත් දින සිටම උත්සාහ කළේ අලුත් ගමනක් යන්නටය. ඊට පෙර සිටි ජනාධිපතිවරුන් බොහොමයක් සිය පවුලේ ඥාතීන් ළං කරගෙන, හිතවතුන් සමීපයට ගෙන, ගජමිතුරු පාලනයක් ගෙන යනු දැකගන්නට ලැබුණද ගෝඨාභය ජනාධිපතිවරයා ආරම්භයේ සිට ඒ මඟ නොගෙන අන්...
Read moreජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් රථ පැහැර ගැනීම් ගැන කියන්නට මාධ්‍ය හමුවක් පවත්වා ඊට පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධකර ගැනීම නිසාම හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට අද සිදුව ඇත්තේ චෝදනා රැසකට මුහුණ දෙන්නටය. මේ වන විට රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සිටින්නේ නාරාහේන්පිට පිහිටි ලංකා...
Read moreඅවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.