Thursday, June 11, 2026
 

Uncategorized

රන්ජන් A/L පාස්: නීතිය හදාරන්නත් පුළුවන්

මෙවර උසස් ‌පෙළ විභාගයට ‌පෙනී සිටි හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉන් සමත්ව තිබේ. රාමනායක මහතා ‌මෙවර උසස් ‌පෙළ විභාගයට ‌පෙනී සිටියේ නීතිය හැදෑරීම සදහා සුදුසුකම් ලබා ගැනීම ‌වෙනුවෙනි. මෙවර ප්‍රතිපලවලට අනුව රාමානායක මහතාට නීතිය හැදෑරීමේ අවස්ථාව උදාවී තිබේ. මෙවර...

Read more
දිට්ඨ ධම්ම ‌වේදනීය කර්මය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මේ දවස්වල ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කටේම තියෙන වචනය දිට්ඨ ධම්ම වේදනීය කර්මයය. මෛත්‍රි - රනිල් ආණ්ඩු කාලයේ තමන්ව හිරේ දමපු චම්පිකලාට, රාජිතලාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීලා යැයි ඇමැතිවරු උජාරුවෙන් කියති. මේකට බණ්ඩාරනායක මැතිනිය නම් කීවේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය...

Read more
විමල් ‌වෙනස් ‌වෙලා

ඉදිරි මහමැතිවරණයේදී 'පුටුව' ලකුණ යටතේ තරග කළ යුතු බවට වූ මුලින් සිටි ස්ථාවර‌යෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ‌මේ වනවිට ‌වෙනස් වී ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව '‌පොහොට්ටුව' ලකුණ යටතේම මහමැතිවරණයට තරග වැදීමට ඒ මහතාගේ පක්ෂය තීරණය කර ඇති බව...

Read more
මුදල් අමාත්‍යංශයට මෛත්‍රී ඇණයක් ‌වෙලා

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌මේ දිනවල මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට වදයක් වන තරමට පත්ව සිටින බවක් දැනගන්නට තිබේ. නිතරම මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ට දුරකතන ඇමැතුම් ලබා ‌දෙමින් ‌පොලොන්නරුවේ ව්‍යාපෘති සදහා මුදල් ලබා ‌දෙන ‌ලෙස කරදර කිරීම ‌මීට ‌හේතු වී ඇති...

Read more
අතුරුදන් කී රාජිත ලංකා ‌රෝහලේ නැවතිලා

අත්අඩංගුවට ගන්නා ‌ලෙසට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතා නාරාහේන්පිට පිහිටි ලංකා ‌පෞද්ගලික ‌රෝහලේ ‌නේවාසිකව ප්‍රතිකාර ලබන බව නිල ‌නොවන ආරංචි මාර්ග සදහන් කරයි. සේනාරත්න මහතා පසුගිය කාලයේදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් ර‌ෝහලේදී හෘදය සැත්කමකට මුහුණ දුන් අතර...

Read more
චම්පික අත්අඩංගුවට ගැනීම ගැන කතානායකගෙන් විශේෂ නිවේදනයක් බලාපොරොත්තු වන්න

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් ‌සොයා බැලීමට වැලිකඩ බන්ධනාගාරයට යාම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මැතිඇමැතිවරුන්ගෙන් එල්ල වන ‌චෝදනාවන්ට පිළිතුරු ‌දෙමින් කතානායකවරයා නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය මගින් කතානායකවරයා ‌‌පෙන්වා ‌දෙන්නේ සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් කළ අත්අඩංගුවට ගැනීමක්...

Read more
හයිවේ අනතුරින් මියගියේ ඉන්දියාවේ විශිෂ්ටතම සාහිත්‍යධරයෙක්

පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මිය ග‌ොස් ඇත්තේ ඉන්දියවේ විශිෂ්ටතම සාහිත්‍යධරයකු වන ආචාර්ය ගංගා ප්‍රසාද් විමල් මහතා බව ‌මේ වනවිට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එම අනතුරින් ගංගා ප්‍රසාද් මහතාගේ දියණියක සහ මූනුපුරකු මියගොස් ඇති අතර රථය පදවා...

Read more
මෛත්‍රීගේ ‌ගෙදර ‌කේන්දරකාරයන් පිරිලා

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවස මේ දිනවල ‌රටේ නමගිය ‌ජ්‍යොතිෂවේදීන්ගෙන් පිරී ‌ගොස් ඇති බව දැනගන්නට තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය මත ‌මෙසේ ‌විවිධ පළාත්වලින් කොළඹ පැජට් පාරේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසට නිතරම පැමිණෙන ‌ජ්‍යොතිෂවේදීන් සිරිසේන මහතාගේ ‌කේන්දරය පරීක්ෂා...

Read more
වව්නියාවේදී ‌සෙබළකුට පහර දී ගිනි අවිය පැහැරගෙන ගිහින්

වවුනියාව බෝගස්වැව කඳවුරේ රාජකාරී කරමින් සිටි යුද හමුදා සෙබළකුට කිසියම් පිරිසක් විසින් පහර දී තුවාල සිදු කර ඔහු සතුව තිබු ගිනි අවිය පැහැරගෙන ගොස් ඇත. සිද්ධියෙන් තුවාල සිදු වූ සෙබලා අනුරාධපුර රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී. මීට ‌හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර,...

Read more
චම්පික එළියට එද්දී රාජිතට ඇතුළට යන්න ‌වෙයි

සුදු වෑන් සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ජාවක් මුල් කරගෙන හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා අධිකරණය වරෙන්තුවක් නිකුත් ‌කොට තිබේ. ‌නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තු‌වේ අධ්‍යක්ෂවරයාට උපදෙස් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ අධිකරණයෙන්...

Read more
Page 143 of 183 1 142 143 144 183

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more