සෙල්ලම ලෙල්ලම කරගත්ත ධනුෂ්ක සහ පිට්ටනියෙන් පිට තවත් කතා…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සංචාරය නිමා කරන්නේ ජයග්‍රාහකයන් විදියට නෙවෙයි. හැබැයි හිතුව තරම් නරක නැති සංචාරයක් විදියට මේ සංචාරය නිමා කරන්න අපේ ක්‍රීඩකයන්ට පුළුවන් වෙනවා. එතකොට මේ සංචාරය නිමා වුණාට පස්සේ අපට මොනවද හම්බවුණේ? ඒ ගැන...

Read more
ධනුෂ්කට වුණේ පාණ්ඩ්‍යාට අක්තාර්ට නිටිනිට වෙච්ච දේමද?

‘ඔස්ටේ්‍රලියානු අධිකරණය තුළින් හෙළිවන කරුණුවලට අනුව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඇතිවුණු සිදුවීම් ඉතා බරපතළ බව දැන් පෙනීයනවා. ඔහු තරුණියක් සමග ලිංගිකව එකතුවීමේ සිදුවීමේදී ඔහු කටයුතු කර ඇති බරපතළ ආකාරය ගැන දැන් අධිකරණයේ නිල වාර්තා මගින් හෙළිවී තිබෙනවා....

Read more
ලෝක කුසලානෙත් ආසියානු කුසලානයේ කාබන් කොපිය වෙයිද?

නැමීබියාවට එරෙහිව ඔක්තෝබර් 16 වැනිදා ලද තරග පරාජය වේදනාත්මකය. කණ්ඩායම් 12 දෙනාගේ තරග වටයට ඇතුළත් වීම සඳහා වන ‘යතුර’ පහසුවෙන්ම ලබාගැනීමට තිබූ එක් වේදිකාවක් වූයේ එම තරගයේ ජය අත්කර ගැනීමයි. එහෙත් ශ්‍රී ලංකාව එදා අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන්නේය. වේදනාව නම්...

Read more
පොඩ්ඩො එක්ක ඔට්ටු වෙලා මට්ටු වෙච්ච ලොක්කො…

මේ ලිපිය ලියන මොහොත වෙනකොට ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේ ජය මාවතට ඇවිල්ලා. මේ මොහොත වෙනකොට අපි නින්දාසහගත දෙවැනි වටයෙන් මිදිලා පළමු වටයේ සාමාජිකයෝ වෙලා ඉවරයි. එතකොට පරාජයේ අවමානයෙන් අපට මිදෙන්න පුළුවන්ද? ඒක ගැන අපි කතා කරන්න හිතුවා. ක්‍රීඩාවේදී...

Read more
චමින්ද වාස් හම්බන්තොටින් හොයා ගත්ත මැණික් කැටේ දිල්ෂාන් මධුසංක…

ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව බබළවන්න ඩිල්ෂාන්ලා කිහිප දෙනෙක් හේතු වුණා. ඒ අතර මුලින්ම ඉන්නේ තිලකරත්න ඩිල්ෂාන්. හැබැයි මේ දවස්වල ලෙජන්ඩ්ස් ටී 20 තරගාවලියේ පිට්ටනියට බැහැලා හෝ ගාලා ලකුණු ගන්න තවත් කසකාරයෙක් තමයි ඩිල්ෂාන් මුණවීර කියලා කියන්නේ. තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පස්සේ ඩිල්ෂාන් මුණවීරට...

Read more
තර්ජනීගේ තර්ජනෙන් ආසියාවටම එක වුණු අපේ කෙල්ලෝ…

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තා. ඒක තමයි ආසියානු කුසලාන ජයග්‍රහණය. සාමාන්‍යයෙන් ආසියානු කුසලානය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිනාගත්ත පළමු අවස්ථාව මෙය නොවුණත්, පහුගිය කාල වකවානුව ඇතුළේ ලංකාව ඇතුළේ යම් කිසි ජයග්‍රහණ හිඟයක් අපි දැක්කා. මේ ජයග්‍රහණ...

Read more
ආසියාවට ගහලා කප් එක ගෙනාපු දස්සයි අපේ කොල්ලො රොත්තයි…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයට සහභාගි වෙන්නේ පරාජිතයො විදියට. ලෝකයෙන්ම බැටකාපු, කිසිම කෙනෙක් කුසලානය දිනාගනී කියලා අනුමානවත් නොකරපු කණ්ඩායමක් විදියටයි අපේ කණ්ඩායම මේ ක්‍රිකට් පිට්ටනියට බහින්නේ. හැබැපු ගමන් අපි කන්නේ සුපිරි කෑමක්. ඒක කන්නෙත් ඇෆ්ගනිස්තානයෙන්. අද වෙනකොට ඇෆ්ගනිස්තානය...

Read more
හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා

ජාති ආගම් භේදයකින්, වයස් භේදයකින්, පක්ෂ පාට භේදයකින් තොරව මෙරට ජනතාව එකසේ ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාවට අද අත්වී ඇති ඉරණමට වගකිව යුත්තේ ක්‍රිකට් පරිපාලකයන්ය යන්න තවදුරටත් රහසක් නොවේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදු කළ වෝහාරික විගණන වාර්තාව හරහා...

Read more
ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න

පසුගිය 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට මෙරට ජනතාව කටයුතු කළේ මහත් බලාපොරොත්තු ගොන්නක් සහිතවය. ඒ අතරින් ප්‍රධානම අපේක්ෂාව වූයේ රටේ ආරක්ෂාවය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂාව පිළිබඳ ඇතිව තිබූ බිය දුරු කරලිය හැකි...

Read more
රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

ජපානයෝ යොකොහොමාහිදී පැවැති 2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය අවසන් වූයේ දකුණු අප්‍රිකාවට ජය අත්කරදෙමිනි. අවසන් පූර්ව වටයේදී ලෝකශූර නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගත් ප්‍රභල එංගන්ත කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බිදදමමින් ලකුණු 32 - 12 ලෙස දකුණු අප්‍රිකාණු...

Read more
Page 2 of 4 1 2 3 4