Thursday, June 11, 2026
 
ඩලසුුුුයි-කාන්චනයි මාතර තිබ්බේ ‌දේශපාලන රැස්වීමක්ද? ‌කොරෝනා වැඩසටහනක්ද?

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු ප්‍රධාන ක්‍රියා මාර්ගය ලෙස සැලකෙන්නේ සමාජ දුරස්ථභාවය රඳවා ගැනීමය. සියලු වැඩ කටයුතු අඩාළ කරමින් රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය තීරණය කළේ ඒ නිසාය. නමුත් රජය පැනවූ ඇඳිරි...

Read more
කොරෝනා මාරයා ගැන මාස 8කට කලින්ම අනාවැකි කිව්ව අවුරුදු 14ක පුංචි ‌කොලු ගැටයා

‘මේක ඇත්තටම ලෝක යුද්ධයක් වගේ එකක්. යුද්ධයකදී මිනිස්සු ආයුධ භාවිතා කරනවා සටන් කරන්න. ඒත් මේ යුද්ධයේදී ආයුධ නැහැ. මේ භයානක යුද්ධය ඇති වන්නේ මනුෂ්‍ය වර්ගයා සහ වෛරසයක් අතරයි. මේක ආයුධ භාවිතා කරන යුද්ධයකට වඩා ඉතාමත් භයානකයි. 2019 නොවැම්බර් මාසයේ ඉඳන්...

Read more
කොරෝනාවෙන් රටේ ආර්ථිකය බිංදුවටම වැටෙන හැටි ‌මෙන්න

කොරෝනා වසංගතය නොහොත් ‘කොවිඞ් 19’ නමැති රෝගය මැඩපැවත්වීමේ අදහසින් රජය විසින් දිගින් දිගටම ඇඳිරි නීතිය පැනවීම සහ විශේෂ නිවාඩු ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් සමාජයේත්, ආර්ථිකයේත් ප්‍රශ්න රැසක් ඇතිවන බවට වගකිවයුතු පාර්ශ්ව කරුණු පෙන්වා දෙයි. කෙසේ හෝ මෙම මාරක වසංගතය මැඩලීම...

Read more
ලෝකයම විනාශ කළ   කොරෝනාව පරද්දපු  ජපන් පෙත්ත ‘එවිගන්’දැන් ලංකාවට ඇවිත්

පසුගිය කාලයක් පුරා ඕස්ටේ්‍රලියාවේ අක්කර ලක්ෂ ගණනක් හරහා කුරිරු ලෙස හඹාගිය මහා ලැව්ගින්න මෙතරම් දරුණු නැත. එම ලැව්ගින්නේ විනාශයට පත්වූයේ මිනිස් ජීවිත 34ක් පමණි. එහෙත් අහිංසක සතුන්ගේ ජීවිත මිලියන ගණනාවක් බිලි ගත්තේය. කෙසේ හෝ මිනිස් ජීවිත රැකුණේය. එහෙත් අද ලොව...

Read more
ධම්මික-දිලිත්-ජෝන් කීල්ස්-හේමාස්-බ්‍රැන්ඩික්ස්: කොරෝනාවට එරෙහි කෝටිපති හටන

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මුළු ලෝකයේම ආර්ථිකය දැඩි අවදානමකට ලක් වී ඇත. ඒ හේතුවෙන් වෙනදා මෙවැනි අවස්ථාවල අපට උදවු කළ බොහෝ රටවල්ද දැඩි ආර්ථික අසීරුතාවයකට පත් වී ඇත. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර ගියහොත් එහි ඛේදනීය බව වැඩි කිරීමට...

Read more
එදා රටම ගිලගත් මැලේරියාව අපි  මර්දනය කරපු හැටි

ලෝකය වෙනස් වී තිබේ. බොහෝ සේ අලුත් වී තිබේ. බොහෝ රටවල් සංවර්ධනයේ සීමා මායිම් පැන ගොස් අවසන්ය. මිනිස්සු යන්ත්‍ර බවට පත්වය. සොබාදහම අභිභවා ගොස්ය. ලෝකයේ බොහෝ රාජ්‍යයන් උන්නේ සියල්ලට ඉහළින්ය. නමුත් 2020 උදාවෙන්නේම මේ සියල්ල උඩු යටිකුරු කරමිනි. ඒ අපි...

Read more
උතුරම ‌ලොක්ඩවුන් කරපු කවුද මේ ස්විස් දේවගැති පෝල්

ශ්‍රී ලංකාවෙන් පළමු රෝගියා වාර්තා වී සතියක් ඉක්ම යන විටත් උතුරු පළාත පැවතියේ කොරෝනා උවදුරෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසිනි. නමුත් ඒ සියල්ල වෙනස් වීමට ගත වූයේ මොහොතකි. යාපනය අරියාලේ ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති විශේෂ දේව මෙහෙයක් සඳහා පැමිණි දේවගැතිවරයකුට කොවිඞ්- 19...

Read more
චීන ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිඳවැටේ

චීනය කොරෝනා වසංගතයේ ව්‍යසනයට මුහුණ දුන්නේ එරට ආර්ථික අර්බුද සහ රැකියා විරහිතභාවය තදින් තිබුණු අවස්ථාවකදීය. ඒ මගින් උද්ගතව තිබුණු ප්‍රශ්න තවත් අතිශය දරුණු තත්ත්වයට පත්වන්නට විය. දැනට මාස 04ක පමණ කාලයක් පුරා ආසාදිතයන් 20,000කට වැඩි සංඛ්‍යාවක් චිනය තුළින් සොයාගනු ලැබූ...

Read more
එපා කියද්දිත් ‘‌රෝයල්-‌තෝමියන්’ ගහලා ජනපති නියෝගය කඩපු ප්‍රබලයා කව්ද?

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා හැකිතාක් ඒකරාශී වීමෙන් වැළකෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මුල් දින කිහිපයේදීමය. නමුත් එම ඉල්ලීම ඒ ආකාරයෙන්ම පිළිගැනීමට ජනතාව කටයුතු කළාදැයි යන සැකය මතු...

Read more
මුලු ‌ලෝකෙම ඇස් වහලා ප්‍රභාකරන්ගේ දරුවෝ එංගලන්ත‌ෙ ගහපු බිලියන 1000ක අලුත්ම ‌ගේම

මෙයට වසර 60කට පමණ ඈත අතීතයේ එංගලන්තයේදී සිදුවූ පවුම් මිලියන 2.6ක මහා මුදල් මංකොල්ලය ‘ග්‍රේට් ටේ්‍රන් රොබරි’ (Great Train Robbery) නමින් ඉතිහාසයට එක්වි ඇත. එදා දුම්රියෙන් මෙම මුදල් රැගෙන යද්දී දුම්රිය නවතා මංකොල්ලකරුවන් එම මුදල් මංකොල්ල කෑහ. 1963 අගෝස්තු 08...

Read more
Page 54 of 73 1 53 54 55 73