ලෝකයේ බොහෝ රටවලට අගමැතිවරුන් ඉන්නවා. මමත් ඒ වගේ අගමැතිවරයෙක් තමයි. මටත් ඒ සඳහා රටක් තිබෙනවා. මම අගමැති ධුරය දරන රට තමයි ‘තමිල් ඊළාම් අන්තර්ජාතික රාජ්‍යය’ මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ Transnatonal Government of Tamil Ealam කියලායි. අපි මේ රාජ්‍යය පිහිටුවා ගත්තේ...
Read moreහිරිකඩ මල් නිතර පිපෙනා ඉසව්වක්. හීං හීගතුවක් ඉවරයක් නැතුව මේ ඉසව්වට එනවා. ඉර කොච්චර චණ්ඩියෙක් උවද මේ වනන්තරේ වනස්පතී අතරෙන් රිංඟා එන්නට හිරු රැසට ඉඩ නැහැ. මේ වන උයන් තුළ පීදෙනා සමහර නමක් ගමක් ඇති මලක රහස දන්නේ ඒ වන...
Read moreකොරෝනා වසංගතයත් සමඟ මුළුරටම වසා තිබූ පසුබිමක බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබුණේ ඒ සම්බන්ධ පුවත් දෙසටය. නමුත් ඒ අවධානය වෙනතකට යොමු කරන පුවතක් එක්වරම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන්නට විය. ඡායාරූපද සමඟින් ප්‍රචාරය වූ එම පුවත්වලින් දැකගන්නට ලැබුණේ ගල්කිස්ස වෙරළ...
Read moreලංකාවේ කාලයෙන් කාලයට එක එක සෙල්ලම් මතුව එයි. ඒවා කාලයේ තාලයට ගැළපෙන පන්නයට ලෑස්ති කරගැනීම දේශපාලනයේ විදියයි. මේ එන්නේ එහෙම සෙල්ලම් වැහි වහින කාලයයි. මහ ඡන්දය අත ළඟට ඇවිත් තිබේ. දැන් මල් බයිසිකල්වලටත්, කස, ගිනිබෝලවලට තිබුණ කාලය අවසන්ය. දැන් එන්නේ...
Read more‘කොරෝනා කරුමය’ නිසා ලොව හතරදිග් බාගයම ගිනි ගත්තෙහිය. මැරි, මැරී වැටෙන මිනිසුන්ගේ ජීවිතවල අඩුවක් දක්නටද නැත. හැම තැනකින්ම ඇසෙන්නේ දුක් අඳෝනාය. ලොව මහා අනාවැකිකරුවන් කියූ කාලවලදී පැමිණි ලෝක විනාශයක් නැති වුවත්, දැන් ලෝක විනාශය ඇවිත් ඇත්තේ අනාවැකිකරුවන්ටද උසුළු, විසුළු කරමින්ය....
Read moreකොවිඞ් 19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු ආකරය සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වී ඇත. ලොව අනෙක් රටවල දහස් ගණන් පිරිස් වෛරසය හේතුවෙන් මිය යද්දී, ශ්‍රී ලංකාවෙන් තවමත් වාර්තා වී ඇත්තේ 11ක් තරම් වූ අවම මරණ ගණනකි. ඒ වෙනුවෙන්...
Read more‘කෘමින්ගියා’ හෝ ඊට සමාන වූ නමකින් හෝ කුරුමිණි වසංගතයක් නමසිය හැත්තෑ දෙකේ දී (1972) පමණ රට පුරා පැතිර ගියේය. කුරුමිණියා පොල් ගසේ ගොබය පමණක් කෑවේය. ඒ නිසා ඌ පොල් කුරුමිණියා නම් වූවේය. ඒ අවදියේ කිසියම් සන්නද්ධ කණ්ඩායමක් රටේ කලබලයක් ඇති...
Read moreචීනයට ණය ගැති රටවල් විසි තුනකින් (23) රටවල් දහයකට (10) සියදිවි නසා ගැනීමේ තත්ත්වයකට මුහුණ පෑමට සිදු වී තිබේ. චීන ණය උගුලේ හිරවූ රටවලට මෙසේ සිදුවී ඇත්තේ සියයට හයයි දශම දෙකක (6.2%) වාර්ෂික පොලියකට ගත් ණය මුදලට මේ වන විට...
Read more“අනේ දෙවියනේ මාව මරන්න එපා. මරන්න එපා. මට හුස්ම ගන්න බෑ. මගේ හුස්ම හිර වෙනවා. මාව බේරගන්න අම්මේ, මාව බේරගන්න” කෙසේ හෝ පැමිණි පොලිස් නිලධාරීන් තිදෙනාම වගේම මේ කළු මිනිසා අත්අඩංගුවට ගැනීම වහා කටයුතු කළේය. එම සිදුවීම ඒ අසල ගොඩනැඟිල්ලක...
Read moreයාපනය අර්ධද්වීපයේ රාජකාරිවල නිරත ආරක්ෂක අංශ සාමාජිකයින් ඉලක්ක කර නැවතත් ප්‍රහාරයන් එල්ලවීමට පටන් ගෙන තිබේ. ගෙවී ගිය සති දෙක තුළ අවස්ථා තුනකදී ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්කරමින් ප්‍රහාරයන් එල්ල වූ අතර දරුණුතම ප්‍රහාරය එල්ලවන්නේ 27 වෙනිදා පේදුරුතුඩුවේදීය. ඒ දේශීය වශයෙන් නිෂ්පාදනය...
Read moreභාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.