කොරෝනා පැවති සමයේදී රණවරුවන්ගේ වැටුපෙන් රුපියල් 19,000ක් කපා ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය, කුරුණෑගල සමගි ජන බලවේගයේ අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතා අවධාරණය කරයි. අද රජය රණවිරුවන්ට සලකන බව රටට පෙන්වූවද සැබෑ තත්ත්වය මෙය බවද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම පාස්කු ප්‍රහාරය...
Read moreයහපාලන ආණ්ඩුව ගෙදර යැවීමට පාර්ශ්ව කිහිපයක් දිවා - රෑ ඇපවී, කැපවී, පේවී දරදිය ඇද්ද අයුරු මේ රටේ මහ ජනතාවට අමුතුවෙන් කිවයුතු නොවේ. එම පාර්ශ්ව අතරින් විශාලම මෙහෙය ඉටු කළේ මහා සංඝරත්නයයි. උන්වහන්සේලා නැගූ හඬ පොළෝතලය ගුගුරුවා අතනිටා බ්‍රහ්ම ලෝකය දක්වාම...
Read moreරුපියල් කෝටි 100ක් නැතහොත් මිලියන 1000ක්, තවත් විදියකින් කියනවා නම් රුපියල් මිලියනයක්. මේ මහා ගණන් හිලව්වේ කතාව කුමක්ද? එක්තරා මිනිසකු විසින් එක්තරා ගැහැනියකගෙන් තමයි මේ වන්දිය ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ රුපියල් බිලියනයක වන්දියක් තමයි මේ මිනිසා එම ගැහැනියගෙන් ඉල්ලා සිටින්නේ....
Read moreපසුගිය සතියේ “මව්රට” පුවත්පතේ මුල් පිටුවේම අපි අති විශේෂ පුවතක් වාර්තා කිරීමට කටයුතු කළෙමු. එම පුවතින් අප පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීම අරමුණු කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක්තරා විශේෂ පුද්ගලයකු ලංකාවට ගෙන්වාගෙන ඇති බවය. හෙතෙම සිංහල,...
Read moreශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන අංශ අතරින් ඉදිරියේම ඇත්තේ සංචාරක ව්‍යාපාරයය. මේ වසර මුලදී රජය සැලසුම් කර තිබුණේ 2020 වසර තුළ මෙරටට විසි ලක්ෂයකට අධික සංචාරකයන් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමටය. කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ඒ සැලසුම් සියල්ල කඩා වැටුණු නමුත්...
Read moreමහින්දව මුලින්ම මට හමුවූ දවස පිළිබඳව මගේ එතරම් පැහැදිලි මතකයක් නැත. නමුත් මගේ යම් මතක මාත්‍රයක රැඳී ඇති ලෙස මහින්ද සහ මා අතර මුල්ම හමුවීම සිදුවූයේ අනුර බණ්ඩාරනායකගේ රොස්මිඞ් පෙදෙසේ පිහිටි නිවෙසේදීය. එකල මම ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ...
Read moreඡන්දය ආවේය. අංකත් ලැබුණේය. නඩු හබ අවසන්ය. දැන් සටන ඇරඹී තිබේ. ඒ නිසාම දැන් කතාව පටන් ගතයුතුය. කොරෝනා මාතෘකාව ගැන කතා පවත්වා අවසන්ය. මේ වතාවේ දෙපැත්තක සටනකට වඩා ඇත්තේ පැති කීපයක සටනකි. පොහොට්ටුව ආණ්ඩු බලය සමග සීරුවෙන්ය. අතට එක අතක්...
Read moreමිනිසුන් ලක්‍ෂ ගණනාවක් බිලි ගෙන තවමත් පැතිරෙන මාරාන්තික වසංගතය හැඳින්විය යුත්තේ කොරෝනා වෛරසය ලෙසින් නොව චීන වෛරසය ලෙසින් යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවඥාවෙන් කියයි. එසේ කිවයුත්තේ වෛරසය චීනයෙන් බෝ වී පැතිරෙන්නට පටන් ගත් නිසා යැයිද ට්‍රම්ප් කියයි. ජගත් සමාජයට...
Read moreආරක්ෂක අංශවල ඉහළ පුටුවලට පත්කරන පුද්ගලයන් හිටිහැටියේම මාරු වන බවත්, ඒ අයුරින් තනතුරු මාරු කිරීම හරහා ඒ ඒ අංශවල සියලු කටයුතු ඇන හිටින බවත්, කුමන අසීරුතා මධ්‍යයේ වුවද යහපාලන ආණ්ඩුව විධිමත් අයුරින් තනතුරු පත්කිරීම් සිදු කළ යුතු බවත් හිටපු අමාත්‍ය...
Read moreකොරෝනා හෙවත් කොවිඞ්-19 මාරක වෛරසය ආසාදිත වීමෙන් මේ වන විට ලෝක ප්‍රජාවගෙන් දෙලක්‍ෂ අසූ දහසකට (2,80,000) වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.එම ප්‍රමාණයෙන් හතරෙන් එකක්ම ඇමරිකන් පුරවැසියෝය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඞ්රොස් ඇඞ්හැනම් ගේබි්‍රයේසුස් (Tedros Adhanom Ghebreyesus) චීන ජනාධිපති සි...
Read moreභාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.