Thursday, June 11, 2026
 
මාබල් බීච් අක්කර 25කට සංචාරක සභාපතිනිය පැටලෙයි

ත්‍රිකුණාමලයේ මාර්බල්බීච් වෙරළාසන්නයේ රජයේ ඉඩමක් කිසියම් කෙනකුට (පෞද්ගලික) පවරාදීම සම්න්ධයෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නීතිමය උපදෙස් පැතීමට සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කර ඇත. යථෝක්ත භූමි කොටස සම්බන්ධව තමන්ට මුහුණ පෑමට සිදුවී ඇති අර්බුදකාරී...

Read more
ක්‍රිකට් වික්ක බුකිකාරයන් ගැන ජේ.සී.ගෙන් හෙළිදරව්වක් (VIDEO)

ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් ක්‍රීඩකයන්ට චෝදනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකී බවත්, ඒ පසුපස සිටි ඇතැම් බුකිකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව සොයාබැලීමට පියවර ගත යුතු බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අප‌ේක්ෂක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා සදහන් කරයි. ඒ...

Read more
ලෝ ප්‍රකට සමාගම් චීනයෙන් ඉවත් වෙයි: චීන ආර්ථිකය කඩාගෙන වැටෙයි

බෙල් බොටම් විලාසිතාව සමාජයෙන් දිය වී ගිය අන්දමින්ම චීනයේ මාර්ගෝපදේශකත්වයෙන් ක්‍රියාත්මක වූ ගෝලීයකරණයද සෙමෙන් සෙමෙන් එහෙත් ස්ථිර වශයෙන්ම දියවී යමින් තිබේ. ඇමරිකානු සමාගම් කොරා්නා වසංගතය සමගම වාණිජ යුද්ධයක් පාදක කර ගනිමින් චීනය අත හැර යාමට පටන් ගෙන තිබේ. එක්සත් ජනපද...

Read more
ලෝකයම චීනෙට පොල්ල තියයිද?

ලෝකයේ සියලු ජාතීන්ට කඩිනමින් පිළිතුරක් දිය හැකි සුළු ප්‍රශ්නයක් මතුවී තිබේ. ඒ ප්‍රශ්නය නම් ඌණ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් තම ණය ගැතියන් (ණයකාරයින්) බවට පත්කර ගැනීමේ අරමුණින් චීනය විසින් දෙනු ලැබූ සියලු ණය සහ ආධාර මුදල් ආපසු දීම...

Read more
ගෝඨා හින්දා ගුටි කන සියනෑවේ වියතා

ඔබ වියතෙක්ද? උගතෙක්ද? මම හිතන්නෙ ඔය දෙකේ වෙනස තියෙන්නේ අර ඉංග්‍රීසි භාෂාවෙ කියැවෙන ‘wisdom’ කියන වචනය අනුව. වියතෙක් කියන්නෙ අධ්‍යාපන සුදුසුකම්වලටත් වඩා එහා ගිය ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත පුද්ගලයන්ට. උගතෙක් කියන්නෙ පොතේ පතේ දැනුම ඇති අයට. මම හිතන්නෙ මම...

Read more
ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත ජේ.සී. එළියට දමයි (VIDEO)

ආණ්ඩුව ඉකුත් ජනාධිපතිවරණ සමයේ කළ ප්‍රකාශයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පිළිවෙතක් අනුගමනය කරමින් දෙබිඩි රංගනයක නිරත වන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතා සදහන් කරයි. එදා එම්.සී.සී. ගිවිසුම ඉරා දමන බව කී ආණ්ඩුව අද එම...

Read more
දුටුගැමුණු-එළාර යුද්ධය අවසන් කළ පින්බිමේ යුදවිරුවන් සැමරීමට ඉදිවන සඳහිරුසෑය

අපේ පරම්පරාව බියෙන් සලිත කළ ඛේදජනක මෙන්ම අඳුරු දශක තුනක අවසානය සනිටුහන් කිරීම වෙනුවන් මව්බිම හැර අන් සියල්ල දෙවැනි කොට සකලමින් ඇස්ඉස් මස් ලේ දන් දෙමින්ද ජීවිත පූජා කරමින්ද රුදුරු එල්ටීටීඊ ත්‍රස්තවාදය මේ පින්බිමෙන් අතුගා දමා යුද බිය නැති රටක්...

Read more
MCC ඉරා දානවද-අධ්‍යයනය කරනවාද? කිරිඇල්ල ගෝඨාභයගෙන් අහයි (VIDEO)

ඉකුත් ජනාධිපතිවරණ සමයේ කී පරිදි එම්.සී.සී. ගිවිසුම ඉරා දමනවාද එසේත් නැතිනම් අධ්‍යයනය කරනවාද යනුවෙන් මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග නායක, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගෙන් විමසා සිටී. ඒ මහතා පෙන්වා දෙන්නේ අධ්‍යයනය කරනවා යනු මෙම ගිවිසුම අස්සන් කිරීමට උත්සාහයක...

Read more
කොරෝනා විනාසය කලින්ම දුටු සිරිපා හිමේ බවුන් වඩන හිමිනමක් කියන තවත් මහා විනාශයක විස්මිත අනාවැකිය මෙන්න

“කාටවත් බැරිවුණා මේ වසංගතය ගැන හරියට අනාවැකි කියන්න” “මෙච්චර මිනිස්සු මැරෙයි කියලා කිසිම ජ්‍යොතිෂවේදියෙක් කිව්වේ නෑ” “මොකක් හරි වුණාට පස්සෙ තමයි හැමෝම අනාවැකි කියන්නෙ” “සුනාමිය වෙලාවෙත් වුණේ ඕකම තමයි” මේ පසුගිය කාලය පුරාම අපට අසන්නට ලැබුණු කතාය. කොරෝනා වසංගතය හේතුවෙන්...

Read more
ඉන්දු-චීන යුද ගින්නෙන් ලංකාවත් පිච්චිලා යයිද?

හිරු රැස් මිලානව ගොස් ගිරිදුර්ගය අඳුරෙහි ගිලෙමින් තිබුණේය. කඳුවැටිය මැදින් දිවෙන ඉතාමත් පටු කර්කශ මාර්ගය දෙපසම වසාගෙන ඇත්තේ බියකරු ගිරි හෙළකිනි. අඩි සිය ගණනාවක් ගැඹුරු මහා ප්‍රපාතයකින් දසඅත වසාගෙන තිබෙන හැටි ගත, සිත ලොමුදැහැ ගන්වයි. බැලූ බැලූ අත පෙනෙන්නේ කඩතොලු...

Read more
Page 43 of 73 1 42 43 44 73

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more