• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මියන්මාරය චීනාගෙන් ආරක්‍ෂා කිරීමට ඉන්දියාවෙන් වැඩපිළිවෙළක්!

May 30, 2022
in Politics
Reading Time: 2 mins read
A A
මියන්මාරය චීනාගෙන් ආරක්‍ෂා කිරීමට ඉන්දියාවෙන් වැඩපිළිවෙළක්!
Share on WhatsAppShare on Facebook


භාරතය සහ මියන්මාරය අතර මිත්‍රත්වය ඉතා දිීර්ඝ කාලයක් තිස්සේ පවත්නා එකකි.ඒ හා බැඳුණු හේතූන් ගණනාවක් තිබේ .ඓතිහාසික,සාංස්කෘතික,ආගමික සහ වාණිජ බන්ඳනය පළමු වැන්නය.දෙ රටේම පොදු ඇදහිලි,මතිමතාන්තර ආකල්ප විකල්ප බොහෝ දුරට සමගාමිවීම දෙවැන්නය.මේහේතූන් නිසා දෙරට අතර විශ්වාසය අඛණ්ඩව අචින්නව ආයාසයකින් තොරව ආරක්‍ෂා කෙරී තිබේ.

බෙංගාල බොක්ක ආශ්‍රිත වැ කිලෝමීටර 1,600 ක වපසරිය ඇති ගොඩ බිම සහ සමුද්‍ර සීමා ප්‍රදේශයක මේ රටවල් දෙක එකාවන්ව සබැඳියාවෙන් සිටියා මිස කිසිම දිනෙක කිසිම අන්දමක හිත් අමනාපකමක් ඇති කරගත්තේ ද නැත.

මියන්මාරය මේ අවස්ථාවේ දැඩිව පීඩා විඳින කොවිඩ් වසංගතය මර්ධනය කිරීමට ඉන්දියාව සෑම උපකාරයක්ම සපයන්නේය.අවශ්‍ය තරම් වෛදා්‍ය උපකරණ සහ ඖෂධ සැපයීමට පැකිළෙන්නේ ද නැත.“රෙමිඩිවිසර්.”කුප්පි තුන්දහසක්(3000)සහකොවිඩ් එන්නත් පහළොස් ලක්‍ෂයක්(15,00,000)පසුගිය දා පරිත්‍යාග කෙළේය.

භාරතය ක්‍රියාත්මක කරන“මෛත්‍රී එන්නත්”(කොවිඩ් එන්නත්)පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය යටතේ එ සේ පිරිනැමු තොගයට අමතරව තවත් කෝටි තුනක්(3,00,00,000)පරිත්‍යාග කිරීමට ද නියමිතය.

එ පමණක් නොව රටේ යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීම උදෙසා මා හැඟි මූල්‍යාධාර ද පිරිනමන්නේය.“දෙරට අතර පවතින්නේ මහා සංස්කෘතික බැඳීමක්.මිනිහෙකුට මිනිහෙක්ම උදව් කළ යුතුයි.පළමුව අසල් වැසියා” ඉන්දියාව කියයි..“ සුවතා අභියෝග” සහ ආර්ථික දුෂ්කරතා මහහැර ගැනීමට අවශ්‍ය සියලුම සහාය මියන්මාරයට දෙන බවට ද භාරතය ප්‍රතිඥා දී තිබේ.

“ඉන්දියා සහ මියන්මාර දේශ සීමා ආශ්‍රීත ප්‍රදේශ ප්‍රදේශ සංවර්ධන වැඩසටහන”යටතේ ඉන්දියාව මියන්මාරයේ යටිතල පහසුකම් සංවර්ධනය නැංවීමට පාලම්,පාසල් සහ සුවතා මධ්‍යස්ථාන ඉදි කරයි.

භාරතය වාර්ෂිකව සිය අසල්වැසි මිත්‍රයාට පිරිනමන ඇමරිකානු ඩොලර් පනස් ලක්‍ෂයෙන් (50,00,000)මියන්මාරයේ ගම්මාන අසූ දෙකක(82) වෙසෙන ප්‍රජාවගේ ජනජීවිතය ප්‍රවර්ධනය වේ.
ඉන්දියාවේ“කලදාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මියන්මාරයේ“සිට්වේ ගුවන් තොටුපොළ”සම්බන්ධ කෙරෙන කලදාන් ගුවන් මගී හුවමාරු මධ්‍යස්ථානය ඩොලර් හතළිස් අටකෝටි හතළිස් ලක්‍ෂයක(48,40,00,000) ඇස්තමේන්තුවකට ඉන්දියාව විසින් ඉදිකරනු ලබයි.

චීනය නිරන්තරයෙන් ගැටුම් ඇතිකරන මියන්මාරයේ “රක්හෛන්”ප්‍රාන්තයේ සහ එරට විශාල පිරිසකට මෙමගින් රෑකියා අවස්ථා සැපයේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

21න් අගමැතිට-පාර්ලිමේන්තුවට බලය දීම සුදුසුයි! හැබැයි මේ පාර්ලිමේන්තුවත් රනිලුත් ඒ වගකීම දරන්න සුදුසු නෑ! රනිල් කියන්නෙ රටෙන්ම ප්‍රතික්ෂේප වෙලා ජන්දෙන් පැරදිලා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු කෙනෙක්! අනුර 21ට ඇතුළත් විය යුතු දේ හෙළිකරයි! (VIDEO)

Next Post

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පකිස්ථානය පතුරු ගහයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.