• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සහනාධාර ගැන මැතිවරණ කොමිසම දැන් කියන කතාව! Sri Lanka Latest News

October 5, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ජන්දයකට සියල්ල සූදානම්! ‌මැතිවරණ කොමිසම සියලු පක්ෂ කැඳවයි!
Share on WhatsAppShare on Facebook

මහ කන්නයේ පොහොර සහනාධාරය සඳහා රුපියල් 25,000ක් ලබාදීමට ජනාධිපතිවරණ සමයේ ගෙන තිබූ රජයේ තීරණය ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක කළ හැකි බවට මැතිවරණ කොමිසම ගෙන තිබූ තීරණයට අනුව මෙම පොහොර සහනාධාරය ලබාදීමේ ගැටලුවක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

මෙම ගැටලුව නිරාකරණය කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දීමක් කරන බවද ඒ මහතා පැවැසීය.

දැනට මහ මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී මැතිවරණ නීතිය මත නව තීරණ ගැනීම තහනම් බවයි ඔහු සඳහන් කළේ.

මෙම ගැටලුව මතුවූ අවස්ථාවේ ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා වගකිව යුතු අංශ වෙත පෙන්වා දී තිබුණේ මහ කන්නය දැන් ආරම්භ වී ඇති බවත්, ඒ සඳහා පොහොර යෙදීමට නොහැකි වුවහොත් වී නිෂ්පාදනයේ යෙදී සිටින අටලක්ෂයක් ගොවීන් අමාරුවේ වැටෙන බවයි.

මහ කන්නය මැතිවරණය අවසන් වනතුරු කල් දැමීමට නොහැකි බවත්, එවැන්නකින් සිදුවන්නේ බත සපයන ගොවීන්ට ජනතාවගේ ආාහර අවශ්‍යතාව ලබාදීමට නොහැකි වන බවද ඔහු පෙන්වා දී ඇත.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

වැඩබලන පොලිස්පති ‘මව්රට’ට කතාකරයි! ‘යුක්තිය’ ගැන කියපු දේ මෙන්න! Sri Lanka Latest News

Next Post

යුක්තියෙන් මොනවද කළේ? රාගම පාසල් සිසුන් 18ක් කුඩු ගහලා! සිසුවියන් දෙදෙනකුත් ඉඳලා! කතරගම සිසුවා කසිප්පු බාගයක් ඉස්කෝලේ අරන් ගිහින්! ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper