එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව බිහිකිරීමට නියමිත සන්ධානය ඉදිරි දින කිහිපය ඇතුළත නියත වශයෙන්ම සිදු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
සන්ධානය අත්සන් තබන දිනයේදීම එහි ජනපතිි අපේක්ෂකයා නම් කරන බවද සේනාරත්න මහතා සදහන් කර සිටියේය.
සන්ධානයේ සියලුු පක්ෂවල ප්‍රතිපත්තීන් පිළිගන්නා අපේක්ෂකයා එසේ ජනපති අපේක්ෂකයා ලෙස ෙතෝරාගන්නා බවද හෙතෙම සදහන් කර සිටියේය.
අප මීට ඉහතදී කියා සිටියේ මෙසේ රාජිත සේනාරත්න මහතා සන්ධානය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිිත බවය.