ADVERTISEMENT
මෙතෙක් ශ්‍රි ලනිප සාමාජිකයන් ලෙස සිටි එස්.බී. දිසානායක මහතා හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කොට ඇත.
අද (29) දිනයේදී බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටු පක්ෂ කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතා අතින් එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට මේ දෙදෙනා කටයුතු කොට තිබේ.