• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඇෆ්ගනිස්ථානයට රිංගූ පාකිස්තාන හැකර්ලා!

November 30, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
ඇෆ්ගනිස්ථානයට රිංගූ පාකිස්තාන හැකර්ලා!
Share on WhatsAppShare on Facebook

පාකිස්තානයේ “රිංගන්නන්” Hacker ඇෆ්ගනිස්ථානයේ පිරිසකට මුහුණු පොත් මගින් “විනකටින්නට” ඉලක්ක ගනිමින් සිටිති.

ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලෙයිබානුවන් අත්පත් කරගැනීමට පෙරාතුව පැවැති පාලනාධිකාරියේ (ආණ්ඩුවේ) බලධාරීනට පක්‍ෂපාතිතත්වය දැක්වූවන්ට “විනකටින්න ”මේ පිරිස ක්‍රියාකරති.

මේ හානිකර කණ්ඩායම පිළිබඳ රහසිගතව ගවේෂණයක් පැවැත්වූ පිරිසක් තමන් විසින් අනාවරණය කරගන්නා ලද ඒ තොරතුරු රොයිටර් පුවත් සේවයට එසේ විස්තර කර තිබේ. මේ පිරිස සිය ඉලක්ක කරා ළඟාවීමට මුහුණු පොත් භාවිත කර ඇති බව විමර්ශකයන් රොයිටර් පුවත් සේවය සමග පැවැත්වූ සාකච්ඡාකදී ඒ විස්තරය අනාවරණ කර තිබේ.

ප්‍රජාවගේ (මහජනයාගේ) අන්තර්ජාලවලට රිංගමින් සිය අවශ්‍යතා සපුරා ගන්නා මේ පිරිස “සයිඩ් කොපි” වශයෙන් ක්‍රියාත්මක කණ්ඩායමකි. ඔවුන් ආණ්ඩුවට, හමුදාවට සහ කාබුල් නගරයේ නීතිය බලගන්වන්නන් ඉලක්ක කර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද ආරක්‍ෂක අංශ විසින් හඳුනාගනු ලැබ ඇත. මේ සඳහා පුරුදු පුහුණු කෙරුණු යුවතියන් “ප්‍රේමාන්විත ඇමට” යොදාගැනෙන බවද තහවුරු වී තිබේ.

“මේ තර්ජනාත්මක අවදානමේ අවසාන ඉලක්කය කුමක්දැයි යන්න, අපට සිතාගන්නත් බෑ” යැයි මේ පිළිබඳ ගවේෂණාත්මක රහස් ඔත්තු සේවයේ යෙදුණු කණ්ඩායමේ ප්‍රධානි “මයික් ඩිවිලයින්ස්කි” ප්‍රකාශ කෙළේය.

“ඔන්ලයින්” වේදිකා, ඊමේල්, මුහුණුපොත් සහ ට්විටර් පණිවුඩ සපයන ආයතන පවසන්නේ ඇෆ්ගනිස්තානයට සම්බන්ධ සියලු ගිණුම් තලෛයිබාන් කණ්ඩායම පාලන බලය ගත් පසුව මේ හේතුවෙන් අත්හිටුවා දැමූ බවය.

මාධ්‍ය සහ සියලු සන්නිවේදන ආයතන මේ අන්දමේ “හැක්” කිරීම් සම්බන්ධව මහජනතාවට “හාන්කවිසියක්” හෝ නොදැනෙන්නට කටයුතු කිරීමට පසුගිය සමයේ වගබලාගෙන තිබේ.

තම තමන්ගේ ආයතනවලට මේ අන්දමේ අවදානම් තත්ත්වයකට මුහුණපාන්නට සිදුවුවද එම කරුණු මහජනතාවගෙන් “වසංගා” තබා ගැනීමට සිදුවූයේ සේවක කාරකාදීන්ගේ සහ ආයතනයේ ආරක්‍ෂාව සඳහා මෙන්ම තවදුරටත් මේ ක්‍රියාව ගැන ගවේෂණය කිරීමට තිබූ හෙයින් නිසා බව ආයතන ප්‍රධානියෙක් පැවසුවේය.
වැඩිදුර ගවේෂණය සඳහා ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවද මේ වනවිට දැනුවත් කර තිබේ.

“හොරෙන් රිංගන්නන්” කණ්ඩායම් දෙකක් සිරියාවේ ගුවන් හමුදා බුද්ධි අංශයට හොරෙන් රිංගා තිබූ බව පැහැදිලිවම අනාවරණ වූ බැවින් සමස්ත පද්ධතියම අඩපණ කර තිබේ.

මේ එක් කණ්ඩායමක් “සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව” යන නමින් පෙනීසිට තිබේ. ඔවුන්ගේ ගොදුරු මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් බවද එළිවී ඇත.

අනෙක් කණ්ඩායම ඒ.පී.ටී.-සී.-37 ලෙසින් හඳුන්වා ගන්නක් බවත් ඔවුන්ගේ ඉලක්ක නිදහස් සිරියන් හමුදාව සහ පෙරදී රජයේ හමුදාවේ සිට පසුව ප්‍රතිවිරුද්ධ හමුදාවට බැඳණු කණ්ඩායම බවත් පැවසේ.

සිරියාවේද මේ අන්දමින්ම හැකර්ලා කණ්ඩායමක් හෙහෙයුමක යෙදී ඇත. එය සිරියානු රජය අරමුණු කර ක්‍රියාක්මක වූවකි. එහෙත් එය පසුගිය ඔක්තෝබරයේ සිට ඉවත් කර ඇත. එහි අරමුණ සුළු කණ්ඩායම්, සමාජ ක්‍රියාකාරීන්, මහජන ආරක්‍ෂක ඒකක සහ සිරියාවේ සිවිල් ආරක්‍ෂක කණ්ඩායම්ය.

මුහුණුපොත වෙනුවන් මාධ්‍යයට කරුණු දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරිය පැවැසුවේ ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ දෙදහසකට අධික පිරිසක් මෙමගින් පීඩාවට පත්ව ඇති බවය. ඉන් වැඩි පිරිස ඇෆ්ගනිස්තානයේ බවය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මහින්දගේ පුතා චිචී SLPL ගහයි! කණ්ඩායම ‘දඹුල්ල ජයන්ට්ස්’!

Next Post

ගංජා ගහන අයට සුබ ආරංචියක්! ආණ්ඩුව වවන්න අවසර දෙන්න යයි!

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.