Monday, June 15, 2026
 
අශ්ව රථ-දෙවියන්ගේ භාර්යාවන්-වල්ලි අම්මා-රිදී මොනරෙක්-රිදී නාගයෙක්-කෛලාස වාහනයක්! යාපනයේ මහා මංගල්ලය ඇරැඹේ…!

කන්ද උඩරට සෙංකඩගල නුවර ඇසළ මංගල්‍යය පවත්වමින් වීදි පුරා ඇසෙන පංචතූර්ය වාදනයෙන් වාතලය කලඹා දෙවිබඹුන් හට ආමන්ත්‍රණය කරන සරුසාර අස්වැන්නක් උදෙසා වර්ෂාව අයැදින අවධියක උතුරු අර්ධද්වීපයේ අපේම සහෝදර දමිළ ප්‍රජාව මේ දිනවල ඉතාමත් උත්සවශ්‍රීයෙන් නල්ලුර් වාර්ෂික උත්සවය සමරයි. අගෝස්තු සහ...

Read more
යුද්ධයේ වීරයාට එළව එළවා පහරදීම හෙවත් නොනවතින ෆොන්සේකා දඩයම…

හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ හොඳම චරිත සහතිකය දුන්නේ සරත් ෆොන්සේකාටය. ඒ, ලෝකයේ හොඳම හමුදාපති ඔහු බවටය. ඒ ආකාරයේ සහතිකයක් ලබාදී ඊළාම් යුද්ධය දිනූ සතුට සමරා ඒ වෙනුවෙන් කේක් එකක්ද කැපූ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රජය දින...

Read more
සැප්තැම්බර් 12 ඊළඟ අරගලයට ලෑස්තිවෙන්න…

‘ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය යටතේ හදිසි නීතියට අදාළව ක්‍රියාමාර්ග අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපි අවස්ථා ගණනාවකදීම රජයට අපගේ කනස්සල්ල සහ විරෝධය යොමු කළ නමුත්, ඉන් පලක් නොවීය. මෙලෙස හදිසි නීති පියවර නැවත නැවත භාවිත කිරීම ගැන අප බොහෝ දැැඩි ලෙස අවධාරණය...

Read more
වන ජීවිය කොටියට කළේ මහදැනමුත්තා එළුවාට කළ වැඩේමද?

මෑත කාලයේ වන ජීවීන්ට සිදුවුණු තාඩන පීඩන එමටය. එවන් සිද්ධීන් කිහිපයක් පසුගිය සති දෙක තුන තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින්ම වාර්තා විය. එක් සිද්ධියක් වූයේ හැටන් ප්‍රදේශයේ පසුගියදා සිදුවුණු කඳුකර කොටියාගේ මරණය. මෙවැනි සිද්ධීන් මීට පෙරත් වාර්තා වුණත්, මේ සිද්ධිය තරමක්...

Read more
ලෝකයක් එක්ක පොර අල්ලපු කොස් දෙල් කාපු අපේ කෙල්ල…

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලව පොර වළල්ට සියල්ල සූදානම්. කහපාට ඇඳුමක් ඇඳගත්ත තලත්තෑනි තරුණියක්. ඇයට අත්දැකීම් බහුලයි. නිවේදකයා ඇය ගැන කියන්නේ මේ ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාව පදක්කම් රාශියක් ලැබූ ක්‍රීඩිකාවක්. ඇය ජයග්‍රහණ රාශියක් ලබපු අත්දැකීම් බහුල කෙනෙක්. ඇය මේ තරගය ජයග්‍රහණය කරන්න...

Read more
බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ…

බෞද්ධයන් වන අපට ඉතා කනගාටුදායක පුවතක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්න ලැබුණා. මේ සිදුවීම වාර්තා වී තිබුණේ සිගිරිය පිදුරංගල සියඹලංකොරටුව වන රක්ෂිතය තුළින්. හුදෙකලාව මහ වනය තුළ වැඩසිටිමින් නිවන් මඟ සොයා යන්නට වෙහෙසෙන භාවනානුයෝගී ස්වාමින්වහන්සේ නමකගේ කුටිය හිත්පිත් නොමැති ගම්වාසීන්...

Read more
ලංකාවේ අරගලය සහ හොංකොං ස්ටයිල් මර්දනය…

‘ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවඟන’ නොහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ දේවතාවිය (Goddess of Justice or Lady of Justice) ගැන වූ වගතුගක් පමණි. එනම් ලොව වටා නීතිය ඇති ස්ථානවලදී එම රුවක් හෝ පිළිරුවක් හෝ අපට නිරන්තරයෙන්ම දක්නට හැකිය. එහෙත් එසේ නම් මෙම ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවඟන ඉන්නේ කොතැනකද? මෙය...

Read more
ත්‍රිවිධ හමුදාවෙම ඉන්න වැඩිම ලේ හලපු රණවිරුවා දන්නවාද?

ඔහු නියෝජනය කරන්නේ ලෝකයේ මානුෂීයම හමුදාව ලෙස හඳුන්වන ශ්‍රී ලංකා යුද හමුදාවයි. ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන්ගෙන් සුවිශේෂ චරිතයක් වෙන්නේ ඔහු යුද බිමේදී වගේම යුද්ධයෙන් පසුවත් රට වෙනුවෙන් රුධියර පරිත්‍යාග කරන්න සූදානම් නිසා. ඔහු ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සියලු සාමාජිකයන්...

Read more
ව්‍යවස්ථාවේ හැංගිලා තියෙන තිරයේ දිග හැරෙන්නේ නැති රටට බරක් වුණු හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස කතා වස්තුව…

කඳුකරයේ එක්තරා ගැමි යුවතියක් පළමු දරු ප්‍රසූතියේදී දැඩි වේදනාව නිසා සිය සැමියා වන “කංකානිට” සාප කරමින් නැවත කිසි දිනෙක ළඟට එන්නට ඉඩ නොදෙන බවට රෝහල දෙකක් වෙන්නට කෑගැසුවාය. කෙසේ හෝ ඒ අතරතුරේ දැඩි වෙහෙසක් ගත් වෛද්‍යවරයා, වින්නඹු මාතාවෝ, හෙදි සොයුරියෝ...

Read more
අලුත් හැඩයකින් අලුත් මුහුණකින් මේ එන්නේ 88-89 යුගයද?

අමතකව යමින් තිබූ සුදු වෑන් භීතිය ගිය සතියේ අලුත් වූයේය. ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ සිවුවැනි වසරේ සිසුවෙක් සුදු වෑන් එකකින් පැහැරගැනීම නිසාය. එලෙස පැහැරගෙන ගොස් ඇත්තේ සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකි. ඔහු පැහැරගත් කණ්ඩායම පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්න කර ඇති බව දැනගන්නට...

Read more
Page 142 of 214 1 141 142 143 214