Monday, June 15, 2026
 
පිටි ටින් එකේ හොරකම! තාත්තා කෙනෙකුගේ දෝරේ ගලාගිය දරු සෙනෙහස…!

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. අපට දැන් අහන්නට දකින්නට ලැබෙන්නේ අනුවේදනීය පුවත්. මේ කතාවත් සමාජයේ එක් පැතිකඩක එක් දුක් ගැනවිල්ලක් විතරයි. මෙවැනි කතා අපේ රටේ නිවෙස් තුළ අනන්තවත් ඇති. මේ නිසා දැවෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අහිංසක හදවත්. දරුවන්ගේ ලෝකය තනා...

Read more
බුදුන් වහන්සේ වැඩ සිටි බුද්ධගයාව ලෝකෙට පෙන්වූ නූතන ඩිජිටල් සිත්තරා… (PHOTOS)

‘සිරි බුද්ධගයා විහාරේවඳිනේමූ මෝක්ෂ පතාලා…’වෙසක් පොහෝ සමයේ ඉඳහිට ඇසෙන මේ කන්කලු ගීය අප හදවත් තුළ ජනිත කරන්නේ ඉමහත් වූ ශ්‍රද්ධාවක්. එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් ලියා සංගීතවත් කර, රුක්මණී දේවිය සමග ගායනා කළ මෙහි පද මාලාව, සම්බුදු රදුන් බුද්ධත්වයට පත් අසිරිමත් බුද්ධගයා...

Read more
තාත්තලා තුන් දෙනෙක් දුවලා තුන් දෙනෙක්…

‘පවුල’ යන සොඳුරු කුටුම්බය තුළ බොහෝ විට තාත්තලා වැඩිපුර ආදරය කරන්නේ දුවලාටය යන මතය සමාජය තුළ මුල් බැසගත්තේ අද ඊයෙක නම් නෙවෙයි. ආසියානු වශයෙන් හෝ ශ්‍රී ලාංකේය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද විද්‍යාත්මකව කරන ලද යම් පරීක්ෂණ හරහාද තාත්තා සහ...

Read more
1999 දෙසැම්බර් අනෝජා වීරසිංහගේ නිවෙසට බෝම්බ ගසා ගිනි තැබූ කතාව අවුරුදු 23කට පසු අනෝජා සංවේදීව රටට හෙළිකරයි…

වෑවගේ අනෝජා කාන්ති ඩෙව් වීරසිංහ. ඒ නම අපට නුහුරුයි. නමුත් ඇගේ රුව දුටු සැණින් අපේ මතකය අලුත් වන්නේ, ‘මේ තමයි අනෝජා වීරසිංහ කියන ප්‍රවීණ, සම්මානනීය රංගන ශිල්පිනිය’ ලෙසින්. දශක තුනකට අධික කාලයක් ලාංකේය කලා කෙත බැබළවූ ඇය, සෙයිලම, මල්දෙණියේ සිමියොන්,...

Read more
අම්මා පෙර මග බලාගෙන ඇති රෝහලේ ලී බංකුවේ මොනව වෙන්න ද ඔහොම හිටහං බස් එකක් එයි නංගියේ…

පින්තූරයක් දැක්කම ඒක ෂෙයාර් කරලා හෙන ආතල් එකක් ගන්න ගොබ්බ හැත්‍ත එක්ක මේක බේරගන්න ඕනෙ කොහොමද කියලා තේරෙන්නෙ නෑ. ඒ නිසා මේක ලියලා හිත නිදහස් කරගන්න එක හැර වෙන ක්‍රමයක් නෑ. ඇත්තටම මේ පින්තූරයෙ ඇත්ත කතාව මම දන්නෙ නෑ. අපිට...

Read more
මාස්ක් නෑ සැනිටයිසර් නෑ මීටරේ නෑ අතහේදිලි නෑ උණ බලන්නෙ නෑ ඒ අස්සෙ ගිය දවස් හතර 20 ක් මියගිහින් කොරෝනා ආයෙත් ඔලුව උස්සයි…

කොවිඩ් කියලා කියන්නේ ටික කාලයක් ඔබට සහ මට තිබිච්ච ජීවිතේ ලොකුම ප්‍රශ්නය. ඒ කාලෙ ගෑස් කරදර, තෙල් කරදර, අරවා මේවා මොනවත්ම තිබුණේ නෑ. ඒත් කොවිඩ් තිබුණා. පාරට බැහැගන්න බැරුව, ගේ දොරවල් අගුලු දාගෙන, සමහර වෙලාවට නගර පිටින් අගුළු දාලා, ගම්මාන...

Read more
එදා විරන්දගොඩ අද විලඳගොඩ…

දුටුගැමුණු මහරජතුමාගේ පුත් සාලිය කුමරුන් අශෝකමලා කුමරිය හා පෙමින් වෙළී අනුරාධපුරයෙන් පිටත්වී කලා ඔයෙන් එතෙරවී මාගේ ගම්මානයට පැමිණ ජනාවාස පිහිටුවාගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කාලයක් ගතවීමෙන් පසුව දුටුගැමුණු මහරජු බැහැදැකීමට පිටත්වන සාලිය කුමරු මහරජුට විලඳ පුජා කළ බවත්, ඒ විලඳ...

Read more
බර්මින්හැම් ගිය මචං…

බර්මින්හැම්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නිමාවී අවසානය. ඊට සහභාගි වූ රටවල් 72 අතරින් ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානය දිනාගන්නට සමත් වූයේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදකම් තුනක් දිනාගනිමිනි. එහෙත් තවත් එක් ඉසව්වකින් ශ්‍රී ලංකාව පළමු වැනි තැනට පැමිණ ඇත....

Read more
ඉන්දීය මහ අධිකරණයේ ඓතිහාසික තීන්දුවක්, කොවිලක් පන්සලක් වෙයි, හින්දු දෙවියෝ බුදුන් වහන්සේ වෙයි, සියල්ලන්ම පුදුම වෙයි, ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්න පුළුවන්ද?

‘මේ ඓතිහාසික පිළිරුව දෙස නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ මෙය බුදුන් වහන්සේගේ පිළිරුවක් බවයි. මෙය වෙනත් දෙවි කෙනකුගේ රූපයක් නොවෙයි. මෙම පිළිරුවෙහි බුදුන් වහන්සේගේ ‘මහා ලක්ෂණ’ පෙන්නුම් කරනවා කියලා පුරාවිද්‍යාඥයන් කියලා තියෙනවා. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ...

Read more
බමුණු කුලයේ බිඳවැටීම හෙවත් පොඩි එවුන්ට අයිති සිංහ ලෙන…

දේශපාලන නිල් පාට නහර වැල් දිගේ දුවන අමාත්‍යාංශ ලේකම්වරයකුට මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට ඉදිරිපත්වීමේ ආශාවක් ඇති වූවේය. ඒ නවසිය හැත්තෑව දශකයේය. වලව් පැලැන්තියකින් විවාහය කරගෙන තිබූ මෙතුමාට අනන්ත බල සේම අනන්ත දළද තිබුණේය. කෙසේ වෙතත් තම අදහස ගැන...

Read more
Page 141 of 214 1 140 141 142 214