Monday, June 15, 2026
 
දහස් ගණන් එකතු වෙච්ච බිමේ පිරී තිබුණෙ හිස් දැන් කවුරුත් නොමැති වෙලේ ගෝල්ෆේස් බිමම හිස්…

සියල්ල නිමාවී වෙහෙස නිවනා ගෝල්ෆේස් පිටිය දෙස පහුගිය දිනෙක අහසින් බැලූ පින්තූර කිහිපයක් අපට හමුවිය. ඒවායේ තිබුණේ ගෝල්ෆේස් පිට්ටනියේ හිස් හතරැස් කොටු අතර කිසිවකු නැති ආකාරයකි. ගෝල්ෆේස් පිට්ටනිය මීට වසර කිහිපයකට පෙර සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙන් පිරී කූඩාරම් ඉදිවී අරගලකරුවන්ගේ නවාතැන්පළක් බවට...

Read more
රැට්ටගේ පස්සෙන් පන්නන්නේ අගවිනිසුරුවරිය පස්සෙ පැන්නූ දඩ බල්ලන්මද?

මේ වසරේ ජනවාරි පෙබරවාරි මාසයන්හි යම් කෙනකු ඔබෙන් ‘රැට්ටා’ හඳුනනවාදැයි ඇසුවේ නම් ඔබ නිසැකවම උඩබිම බලනු ඇත. ඊට හේතුව එකල්හි ‘රැට්ටා’ නොහොත් රතිඳු සේනාරත්න හඳුනාගෙන සිටියේ සමාජ මාධ්‍යවල සැරිසරන තරුණ තරුණියන් කිහිප දෙනකු පමණක් වීමය. එහෙත් අද රැට්ටා යනු ලංකාවේ...

Read more
කෝ මේ කංචන… මෙන්න තෙල් සංස්ථාවේ මහ දවල් ගහන ගැහිලි…

නිදහසෙන් පස්සෙ ලංකාව මුහුණ දුන්නු උග්‍රම ආර්ථික අර්බුද විදියටම මේ දිනවල අප අත්විඳන අධි උද්ධමනකාරී වාතාවරණය හඳුන්වන්න පුළුවන්. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, කිරිපිටි හිඟය ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ රැසක හිඟය හේතුවෙන් අප පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවකට. ඒ...

Read more
නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස එදුරු නොවෙයි කළකම් පලදෙවා මිස… ගෝඨාට මෙහෙම වෙන්නෙ ඇයි?

මා කුඩා කල නවසිය පනස් ගණන්වලදී තරමේ (1954) දවසක මහ රාත්‍රියේ මිදුලේ සිටියදී අහසේ ඉතා ඉහළින් එක් පැත්තක සිට අනෙක් පැත්තට (මට පසු කලෙක අවබෝධ කරගත හැකි වූ අන්දමට උතුරේ සිට දකුණට) ඊගහේ (හීසැරය) වේගයෙන් තදබල ආලෝක ධාරාවක් විහිදුවමින් “කෙසෙල්...

Read more
අරාබියේ පැරීසිය වූ ලෙබනනයට වෙච්ච දේ ලංකාවටත් වෙයිද?

‘එකෙක්වත් හෙල්ලෙන්න එපා. උඹලා ඔය ඉන්න තැන්වලම හිටපල්ලා. මම මේ විහිළුවක් නෙවෙයි කරන්නේ. මේ බලාපල්ලා මගේ අතේ තියෙන්නේ මොනවද? මේ පෙට්‍රල් බෝතලයක්. අද උඹලා මම කියන දේ වහාම කරන්න ඕනෑ. මේ බැංකුවේ මම තැන්පත් කරලා තියෙන මගේ සල්ලි මට දීපල්ලා....

Read more
පේදුරුතුඩුවට ආදරය කරපු කේතීස්වරන් තේවරාජා මරා දමා අදට වසර 10යි, කවුරුත් නොදන්න වීරයාගේ කතාව…

පේදුරුතුඩුව උතුරු කෙළවරේ පිහිටා ඇති අතර දෙවුන්දර තුඩුව ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ වීම නිසා සංචාරය කරන්නන් නැරඹීමට වඩාත් ආකර්ෂණීය ස්ථාන බවට පත්වී ඇත. උතුරු කොනේ හිස් ලූ ලූ අත සංචාරය කරන නන්නාඳුනන යාල් ආගන්තුකයාගේ මෙවර ගමනාන්තය නම් ‘පොයින්ට් පෙඩ්‍රෝ’ නොහොත්...

Read more
එදා යාපනයේ සිංහල මහා විද්‍යාලය අද සුප්‍රසිද්ධ තැපැල් පෙට්ටියක්! එහෙම වුණේ කොහොමද?

20 වැනි සියවසේ දශක දෙකකට පසු යාපනයේ ජීවත් වූ සිංහල දරුවන්ට තම මවු භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. 1930 වසර වන විට බොහෝ සිංහල රාජ්‍ය සේවකයෝ සහ ව්‍යාපාරිකයෝ යාපනය නගරය සහ ඒ අවට ප්‍රදේශවල පදිංචියට පැමිණ සිටියහ. මේ පිරිස අතර...

Read more
ඇමැතිකම්වලටද? වරදානවලටද? වරප්‍රසාදවලටද? රට වෙනුවෙන් පැත්ත මාරුකිරීම හෙවත් දෑත් ශක්තිමත් කිරීම…

මිනිසුන් මිලකර විකිණීම ලෝකය අතහැර දැමූ පිළිකුල් වෙළෙඳාමකි. අතීතයේ වහල් වෙළෙඳාම යැයි කීවේ එයටය. එහෙත් මිනිසෙක් ස්ව කැමැත්තෙන් තමා විසින්ම මිලක් නියම කර විකිණෙන්නේ නම් එය වෙනමම තත්ත්වයකි. ලෝකයේ අන් රටවල කෙසේ වෙතත් ලංකාවේ එයට කියන්නේ ‘දෑත් ශක්තිමත් කරන්නට’ යනවා...

Read more
රුපියල් 20ට අවුරුදු 22ක් නඩු කියපු චතුර්වේදී…

පසුගිය 05 වැනිදා ඉන්දියානු උසාවියෙන් අපට අසන්නට ලැබුණේ ඉන්දියානු ජාතිකයකු අසාධාරණයට විරුද්ධව මීට වසර 22කට පෙර ගොනුකළ නඩුවකින් ජයගැනීම ගැන කියැවෙන පුවතකි. එම ජයග්‍රහණය සඳහා ඔහු නොපසුබට වීර්යයෙන් කටයුතු කර තිබීම විශේෂත්වයක්. මේ බව ඉන්දියානු මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණා....

Read more
වගා හානියට වන්දි විදියට තනතුර අහිමි වුණ දඬුලේනා…

මේ ලිපිය කියවන්න ගන්නකොට ඔබ මගෙන් අහයි යකෝ මේ රටේ ප්‍රශ්නවල හැටියට ඕවත් ප්‍රශ්නද කියලා. නෑ, ඇත්තටම මේක ප්‍රශ්නයක්. මොකක්ද දන්නවද ප්‍රශ්නෙ? රටක ජාතික සත්වයා, ජාතික පුෂ්පය, ජාතික ක්‍රීඩා මේවා නම්කරන්නේ ස්ථාවරව. හිතුණු හිතුණු වෙලාවට වෙනස් කරන්න නෙවෙයි. එහෙම වෙනස්...

Read more
Page 140 of 214 1 139 140 141 214