පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු විපක්ෂයේ සුළු ජාතික පක්ෂ නායකයෝ පසුගිය සතියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.Sri Lanka Latest News විපක්ෂයේ මන්ත්‍රීවරයකු වූ රවී කරුණානායක මහතා වාර්ගිකත්වය හෝ ආගම අනුව දේශපාලන පක්ෂ නම්කිරීම තහනම් කරන ලෙස...
Read moreපසුගිය වසර අවසාන වනවිට රටේ සමස්ත ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 6,529ක් වූ අතර, මේ වසරේ පළමු කාර්තුව අවසාන වනවිට එම සංඛ්‍යාව 6,800 දක්වා ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.Sri Lanka Latest News ජාතික ඒඩ්ස් රෝග මර්දන...
Read moreලබන වසරේ මුල් කාර්තුවේදී පළාත් සභා මැතිවරණය පවත්වන බවට තොරතුරු වාර්තා වීමත් සමග සමගි ජන බලවේගයේ තරුණ, ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනකු සිය මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබේ.Sri Lanka Latest News එම...
Read moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමුකිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News පසුගිය සතියේ යොමුකොට ඇති මෙම ලිපිය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ මෑතකදී සම්මත වූ ජනාධිපතිවරුන්ගේ...
Read moreමාලිමා ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකරමින් පසුගිය සිකුරාදා දිනයේ (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැතිවරයා වූ බිමල් රත්නායක මහතාගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඉවත් කිරීම පිළිබඳ මේ වනවිට විශාල ආන්දෝලනයක් දේශපාලන ක්ෂේත්‍රයේ මතුව...
Read moreලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකට සිදුවිය යුතු බව තම ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ නැවත නැවතත් අවධාරණය කරන බව බලශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.Sri Lanka Latest News උද්ගතව පවත්නා තත්ත්වය හමුවේ අංක එකට...
Read moreමෙරට පාසල් පද්ධතියේ ඉහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු දරුවන්ගෙන් 24%ක පිරිසක් විශාදයෙන් පෙළෙන බවද, එසේම 60%ක පිරිසක් මානසික පීඩනයෙන් පෙළෙන බවද ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.Sri Lanka Latest News...
Read moreත්‍රස්තවාදය වැළැක්වීමේ දැනට පවත්නා පනත වෙනුවට රජය මගින් ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ පනත් කෙටුම්පත දැනට ඒ ගැන කරුණු විමර්ශනය කෙරෙන විශේෂ කමිටුව යටතේ නිරීක්ෂණය කෙරෙමින් පවතින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News මෙම විශේෂ පනත් කෙටුම්පත, එම කමිටුවේ නිරීෂණයෙන්...
Read moreවෙහෙරගල ජලාශයේ සොරොව්ව අසල සඟවා තිබියදී සොයාගත් අවි ආයුධ තොගය, එල්.ටී.ටී.ඊ. සංවිධානය සඟවා තබන ලද්දක්ද, එසේ නැතිනම් ප්‍රදේශයේ කිසියම් අපරාධ කල්ලියක් විසින් සඟවා තබන ලද අවි ආයුධ තොගයක්ද යන්න දැනගැනීමට විධිමත් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි කතරගම පොලිසිය පවසයි.Sri Lanka Latest...
Read moreශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි පනතක් හැටියට සලකා රටට අවශ්‍ය රූපලාවණ්‍ය පනතක් සම්මත කර ගැනීමට යෝජනා වී වසර 10ක් ඉක්මවා ගොස් ඇතත්, මේ දක්වාම එම පනත පාර්ලිමේන්තුව තුළ සම්මත නොකිරීමේ හේතුවෙන් මේ වන විට රට තුළ සමාජ ගැටලු රැසක් උද්ගතව ඇති...
Read moreඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.