• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමයින්ගෙන් 60%ක් මානසික පීඩනයෙන්! Sri Lanka Latest News

October 11, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ළමයින්ගෙන් 60%ක් මානසික පීඩනයෙන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට පාසල් පද්ධතියේ ඉහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු දරුවන්ගෙන් 24%ක පිරිසක් විශාදයෙන් පෙළෙන බවද, එසේම 60%ක පිරිසක් මානසික පීඩනයෙන් පෙළෙන බවද ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.Sri Lanka Latest News

මෙම පාසල් දරුවන් මෙකී තත්ත්වයට පත්වීමට බෙහෙවින් බලපා ඇත්තේ අධ්‍යාපන කටයුතුවලදී ඇතිවන පීඩනය, මවුපියන් සමග පවත්නා ගැටලු, සමාජ මාධ්‍ය භාවිතය මෙන්ම සිසු දරුවන්ට ශාරීරික වශයෙන් ඇතිවන පීඩාවන් බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

එසේම මෙරට ජනගහනයෙන් 19%කට විශාදය ලක්ෂණ මතුව තිබෙන බවද, ඒ අනුව රටේ මුළු ජනගහනයෙන් සෑහෙන පිරිසකට මනෝවෛද්‍ය ගැටලු පවතින බව පැහැදිලිව පෙනීයන බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

මෙම තත්ත්වයන්ගෙන් වැළකී සිටීමට නම් මෙරට තරුණ සහ වැඩිහිටි ප්‍රජාව මත්පැන් භාවිතයෙන් වැළකී සිටිය යුතු බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා, යම් පුද්ගලයකුට සිය ජීවිතයේ මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත්ව නියමිත ආකාරයෙන් පවත්වාගෙන යෑමට නම් දිනකට පැය හයක, හතක සුව නින්දක් අවශ්‍ය බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

තවද මේ වනවිට ලෝක ජනගහනයෙන් සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකු මානසික ගැටලුකාරී තත්ත්වයකින් පෙළෙන බවද අවධාරණය කරන මහාචාර්යවරයා සෑම ළමයින් පස්දෙනකුගෙන් එක් අයකු මානසික ගැටළුකාරී තත්ත්වයකින් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර ඇති බවද කීය.

කැලණිය විශ්වවිද්‍යාලය සහ මොනෑෂ් සරසවිය ඒකාබද්ධව සිදුකර ඇති පරීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණ වී ඇති බවද ලෝක මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පැවැති සාකච්ඡාවකදී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා මෙම කරුණු හෙළි කළේය.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

අලුත් ත්‍රස්ත පනත නිරීක්ෂණ කමිටුවේ! Sri Lanka Latest News

Next Post

වටේ නොයා කෙළින් ඇවිත් ලංවිම ප්‍රශ්නෙට උත්තර දෙන්න! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.