• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලස්සන පනත අවුරුදු 10ක් කැත තැනක! Sri Lanka Latest News

October 4, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
තරුණියන් ලස්සන වෙන්න කියලා ගාන ක්‍රීම්වල  තිත්ත ඇත්ත මෙන්න! ප්‍රමිතියක් නැති ක්‍රීම් ගාන්නෙ පරිස්සමෙන් (VIDEO) I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි පනතක් හැටියට සලකා රටට අවශ්‍ය රූපලාවණ්‍ය පනතක් සම්මත කර ගැනීමට යෝජනා වී වසර 10ක් ඉක්මවා ගොස් ඇතත්, මේ දක්වාම එම පනත පාර්ලිමේන්තුව තුළ සම්මත නොකිරීමේ හේතුවෙන් මේ වන විට රට තුළ සමාජ ගැටලු රැසක් උද්ගතව ඇති බව වෛද්‍ය විශේෂඥවරු පෙන්වා දෙති.Sri Lanka Latest News

මෙරට වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් පවා මත විමසා යෝජිත පනත සකස්කර ඇති බවද, පෙන්වා දෙන වෛද්‍ය විශේෂඥවරු, මෙකී පනත සකස්කරනු ලැබුවේ 2015 වසරේ බවද පවසති.

එදා මෙදාතුර යෝජිත පනත සම්මත නොකිරීමෙන්, මෙරටට රූපලාවණ්‍ය ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රමිතියකින් තොරව රට තුළට රැගෙන එන බවද, පවතින නීතිවල අඩුපාඩු නිසාවෙන්, එසේ කරනු ලබන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගැටලු පවතින බවද ඔවුහු පවසති.

රූපලාවණ්‍ය ද්‍රව්‍ය පිළිබඳ රට තුළ උද්ගතව පවත්නා භයානක රෝග වළක්වා ගැනීමට කඩිනම් පියවර ගත යුතුව ඇති බව පෙන්වා දෙන වෛද්‍ය විශේෂඥවරු, දැනට හමස් පෙට්ටියේ පවතින ශ්‍රී ලංකා රූපලාවණ්‍ය පනත පිළිබඳ කඩිනමින් කරුණු සොයා බලා එය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවද අවධාරණය කරති.
මෙම පනත සම්මත කිරීම ප්‍රමාදවීමෙන්, දැනට පවත්නා ඖෂධ නියාමන පනතේ පවත්නා දුබල තැන්වලින් බේරී රූපලාවණ්‍ය ආයතන පවත්වාගෙන යන ඇතැම් පුද්ගලයින් මිනිස් සිරුරට බෙහෙවින් අහිතකර අන්දමේ, ප්‍රමිතියකින් පවා තොර රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග, ශරීරයට ගල්වන ආලේපන වර්ග ඇතුළු අනවසර ඖෂධ වර්ග පවා රහසිගතව රට තුළම නිෂ්පාදනය කොට, අලෙවි කරන තත්ත්වයක් දක්නට ඇති බවද වෛද්‍ය විශේෂඥවරු වැඩි දුරටත් අනාවරණය කරති .

මෙය බරපතළ ව්‍යසන තත්ත්වයක් බව පෙන්වා දෙන වෛද්‍යවරු රටේ ජනතාව මෙම ව්‍යසනයෙන් බේරාගැනීමට නම් අත්‍යාවශ්‍ය ඉක්මන් කටයුත්තක් ලෙස සලකා යෝජිත ශ්‍රී ලංකා රූපලාවණ්‍ය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුව ඇතැයි වෛද්‍ය විශේෂඥවරු අවධාරණය කරති.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

සර්පයො අල්ලපු පුතා – ඇමැති ඇවිත් කී කතා…! Sri Lanka Latest News

Next Post

ධන උල්පත් ගලන ප්‍රබල ග්‍රහ මාරුවක්! ලග්න 05ක ජීවිත උඩු යටිකුරු කරනවා! මීන, කටක, සිංහ ලග්න හිමියන් ප්‍රවේසමෙන්! Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.