Friday, June 19, 2026
 
මහ ලොකු ජාතික පත්තර කිසිවක පළ කළේ නෑ… හැබැයි දැනගන්නට ඕන… ආණ්ඩුවේ ජනප්‍රිතාව ගැන සිදු කරපු ජාත්‍යන්තර මට්ටමේ සමීක්ෂණයේ තොරතුරු තමයි මේ…

අද අපට සමාජයේදී විටින් විට අසන්නට ලැබෙන්නේ එක්තරා ආකාරයක අරුම පුදුම පුවත්ය. එදිනෙදා පත්තර, රූපවාහිනී, සමාජ මාධ්‍ය සහ වෙනත් නොයෙකුත් මාධ්‍යයන් හරහා මේ පුවත් අසන්නට ලැබෙයි. ඡන්දය හෝ මැතිවරණය පැවැත්වෙන්නේ යැයි අද කියැවෙන පුවත හෙට වනවිට කියැවෙන්නේ ඡන්දය පැවැත්වෙන්නේ නැතැයි...

Read more
උදේ පාන්දර නැගිටලා කිරි ඉල්ල බොන දඟේ… හතර වටේ දුව පැනපුවා තාමත් පේනවා වගේ… මොන වරදක් කළ නිසා ද අසරණ දරුවන් මගේ… නොතේරුණද මහත්වරුණි දරු පැටවුන්ගේ අගේ…

කෑගහලා අඬන්න බැරි, ලෝකෙන් උදව් ඉල්ලන්න බැරි, 1990ට කතා කරන්න බැරි, රෝහලක් නැති, සේලයින් දෙන්නේ නැති, මැෂින්වලට සවිකරන්නේ නැති, තමන්ගේ දරුවෝ ආදරෙන් බලාගන්න කොහොම හරි උත්සාහ කරපු ආදරණීය අම්මා කෙනෙක් කිරිබර දරාගන්න බැරුව පාරේ කඳුළු සලනවා ඔබ දැක්කද? ඒ අම්මාගේ...

Read more
සෙංකඩගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නෑ වරදින්නේ… ජනරජ පෙරහැර මොකක්ද කියලයි මේ විදියට අපි දැනගන්නේ….

ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ තවත් එක් අසිරිමත් පෙරහැර මංගල්‍යයකින් පසුව මේ ලිපිය ලියන්න අපි තීරණය කලා. සාමාන්‍යයෙන් මහනුවරට පෙරහැර මංගල්‍යය නුහුරු, නුපුරුදු දෙයක් නොවේ. ඒ, කන්ද උඩරට ඓතිහාසික ඇසළ මහා පෙරහැර නිසාවෙනි. ඇසළ පෙරහැර, දළදා පෙරහැර ආදී විවිධ නම්වලින් හඳුන්වනු...

Read more
දෙනෝ දාහක් බලා සිටියදී…!  මම ද ඈ දෙස බලා සිටියෙමි…!  සතුටු කඳුළක් ඇසෙන් මතු විය…!  ඇත්තටම ඈ වීරවරියකි…!

එදා දවස හරියටම පෙබරවාරි 21 වැනිදා. වෙලාව සවස 6ත් 6.15 අතර. ස්ථානය කොළඹ ටවුන්හෝල් එක, එහෙමත් නැත්නම් කොළඹ මහනගර සභාව ළඟ පිහිටි මහජන බැංකුව ඉදිරිපිට බස් නැවතුම. දවසේ රාජකාරි නිමාකරපු බොහෝ දෙනෙක් ඒ වෙලාවට එතැනින් එහා මෙහා යනවා. ඒ වෙලාවෙ...

Read more
ලංකාවේ දක්ෂතම දේශපාලන ආර්ථික විශේෂඥ කණ්ඩායම තරු පහේ හෝටලයකදී එළියට දාපු මොකක්ද මේ THE BLUE PRINT…

ශ්‍රී ලංකාව අද වන විට වැටී ඇත්තේ අදහාගත නොහැකි තරම් බරපතළ ආර්ථික අර්බුදයකටය. ඒ හා සමාන දේශපාලන අර්බුදයකටය. මේ වැටුණු ප්‍රපාතයෙන් රට ගොඩගන්නේ කෙසේදැයි කියා බොහෝ දෙනා කල්පනා කරමින් සිටී. මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයට පත්වෙමින් තිබෙන බව මුලින්ම...

Read more
පේරාදෙණිය සරසවියට ඇවිත් දෙමළ යාළුවෙක් සොයාගැනීමේ පිපාසය…

පේරාදෙණිය සරසවියට පැමිණි මුත් දෙමළ යාළුවෙක් සොයාගැනීමේ පිපාසය හිතේ හැටියට සංසිඳවා ගැනීමට පිනක් නොවුණි. අපි එකම විශ්වවිද්‍යාලයේ හිටියද, අපි අතරේ වූයේ දුරස් බවකි. සරසවියට එන්නට පෙර මා හීන දුටු කොණ්ඩයේ මල් ගසා, පොට්ටු තියා අත්වැල් බැඳ දෙමළ මිතුරියන් සමග කෝවිල්...

Read more
තිරිසන්නු මග තොටේ මුණ ගැහුණ කරුමෙට තනිවෙන්න සිදු වෙලා තව නොපිපි මලකට…

මනුස්සයෙක් මරන්න හිතක් තියෙනවා කියන්නෙ ඒක මහ භයානක දෙයක්. සාමාන්‍යයෙන් රටක එහෙම මිනිහෙක් මරන්න හිතක් තියෙන එවුන් ඉන්නෙ කීපදෙනයි. උන් නමගිය අපරාධකාරයො. මිනිස්සු මරන එක උන්ගෙ රස්සාව. ඒත් උන්ටත් යම් විනයක් තියෙනවා. රස්සාවට මිනී මරනවා මිසක් උන් නිකං පාරෙ යන...

Read more
රට පුන්නක්කු තණකොළ කන වලිගෙ වනා… තට වැඩියෙන් හොඳයි හෙන්දගෙ කබර ගොනා…

දේව පැලැන්තියේ එක එක කාර්යයන් උදෙසා එක එක වැඩකාරයෝ සිටිත්. ඒ සියලු දෙනාගේම “බොසා” මහ දෙවි “ශිව”ය. ඔහු බුදුන් වහන්සේටත් වසර පන් දහසකට පමණ පෙර ජීවත් වූහ. දෙව් ලොවේ S.P.B.R සත්‍ය ප්‍රේම භෘංගරාජයා මාතලීය. ඊට ප්‍රධාන හේතුව ඌට හොඳ වාහනයක්...

Read more
පාකිස්තානයෙන් අයි.එම්.එෆ්. සංවිධානය යන්න යයි, අවුරුදු 3ක් ගතවෙලත් තවම ඩොලරයක්වත් දීලා නැහැ, ශ්‍රී ලංකාවටත් පාකිස්තානයට වුණු දේ වෙයිද?

‘යම් රටකට ණය ගැනීමට අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින කොන්දේසි ඉටුකරන්න ඕනෑ. ලෝකයේ ඕනෑම රටකට එම නීතිරීති සහ ක්‍රමවේදයන් පොදුයි. අපේ රට පාකිස්තානයටත් දැන් ඒ දේ සිදුවෙලා තියෙනවා. අයි.එම්.එෆ්. කියන විදියට පාකිස්තානයේ රජය කටයුතු කළ යුතුයි. පසුගිය දවස්වල...

Read more
විශාල ගොඩනැගිලි පෙරළුණා! දහස් ගණනක් මැරුණා! මෙන්න හේතුව! ලංකාවත් වහාම සූදානම් වන්න…

‘මගේම බාල සහෝදරයා මේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් ගෙයක් ගන්න සිහින මව මවා හිටියේ. ඔහු ටිකක් යහමින් මුදල් තිබෙන කෙනෙක්. මේ මහල් නිවාස සංකීර්ණය හැදුවේ 2020 වසරේදියි. මේක හිරිම අලුත්. සුපිරි නිවාස සංකීර්ණයක්. කොහොම හරි මගේ සහෝදරයා ගිය 2022 වසරේ...

Read more
Page 107 of 214 1 106 107 108 214