Friday, June 19, 2026
 
දැන් මොකද වෙන්නේ IMF එක එනවද? නැද්ද?

මේ ඡන්දය පවත්වන්න අවශ්‍ය සියලු මුදල් රජයට ලබාදීලා තියෙනවා පාර්ලිමේන්තුවේ විසර්ජන පනත සම්මත වීමත් සමග. ඒ නිසා ආණ්ඩුවට මේ ඡන්දය පවත්වන්න ස්වාධීන මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 10.9ක් වෙන්කරලා තියෙනවා. වෙන් කරලා තියෙනවා විතරක් නෙවෙයි එය පාර්ලිමේන්තුවේ සම්මත වෙලත් තියෙනවා. කවුරු...

Read more
කවදාවත් සිදුවුණේ නැහැ… කවුරුත් වාර්තා කළෙත් නැහැ…! රනිල් සහ චරිත ට්විටර් ගිණුමෙන් දරුණු සටනක! වැඩේ හොඳයි..! හැබැයි සැරයි…!

රනිල් වික්‍රමසිංහ - ට්විටර් - 2023 පෙබරවාරි 09‘රැවැටීම සහ බොරුව අනාගතයට සුදුසු නැත. වෙනස අප තුළම ආරම්භ විය යුතු අතර, සියල්ල යහපත් අතට වෙනස් විය යුතුය. එය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු අධීක්ෂණ කාරකසභා ස්ථාපිත කළ යුතුය. මේ සඳහා තවම නියෝජිතයන්...

Read more
දුලාංජලීට ගහන්න ගිහිල්ලා අනුර වැඩේ වරද්ද ගත්තාද?

ඉන්දියාවේ ගාන්ධි පවුල මෙන් ප්‍රකට ලංකාවේද දේශපාලන පවුල් කිහිපයක් වෙයි. බණ්ඩාරනායක, සේනානායක පවුල් ඊට උදාහරණයන්ය. හිටපු අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක්, මෙන්ම වතමන් විපක්ෂ නායකයා ඇතුළත් වන ප්‍රේමදාස පවුලද ලෝකයම හඳුනන ලංකාවේ ප්‍රකට දේශපාලන පවුලකි. ආර්. ප්‍රේමදාස, සජිත් ප්‍රේමදාස මෙන්ම හේමා ප්‍රේමදාසද නම...

Read more
අඳුරටම සාප නොකර තමන්ගේ පහන් දැල් වූ මිනිස්සු…

සමාජ මාධ්‍ය කියලා කියන්නේ සන්නිවේදනයේ නවමු ප්‍රවණතාව. ලෝකය සන්නිවේදනය ගැන කතා කරද්දී සමාජ මාධ්‍ය ගැන කතා කරන්නේ එහෙම. ජනමාධ්‍යයේ තාක්ෂණික දියුණුව ගැන කතා කරද්දී අපි කියනවා පැරැණි මාධ්‍යවලින් නව මාධ්‍යවලට මේ වන විට ලෝකය පරිවර්තනය වෙලා තියෙනවා කියලා. බොහෝ දෙනෙක්...

Read more
පුතේ මම ගඟට පැන්නට පස්සෙ ඔයා නංගිවත් අරගෙන පනින්න…

‘පුතේ මම ගඟට පැන්නට පස්සේ ඔයා නංගිවත් අරගෙන පනින්න…’ මේ, පසුගිය 26 වැනිදා බෙන්තරින් ඇසුණු ඉතා කනගාටුදායක පුවතක්. බෙන්තර පාලමේ ආරක්ෂක වැටෙන් අඩි 40ක් පහළට පනින්න පෙර මවක් තම නොදරුවන්ට මෙලෙස පවසමින් බෙන්තර ගඟට පැන තිබුණා. ඒ අවස්ථාවේ ගඟ අසල...

Read more
එන එන එකා විකුණන් කන්න හදන ත්‍රිකුණාමලයෙ තියෙන ලංකාවේ වටිනාම වස්තුව, හදපු එකා මොකාද? එන්න දැනගන්න…

ලෝකයේ බලවත් රාජ්‍යයන් සියල්ල ලංකාව අල්ලා ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බව විශ්වාස කරන්නෝ තවමත් අප අතර බහුලය. ඔවුන් තවමත් සිතන්නේ ලංකාව නම් දූපතේ ලෝකේ කොහේවත් නැති වටිනාකම් තිබෙන බවය. සංගෙ නැති වාචාල දේශපාලුවන් වේදිකා මත සිට දෙසාබාන ගල් පැළෙන බොරු ඇත්තම...

Read more
තෝ වාගේ ….කෙක් මින්පෙර මගේ රට… ආවා, ඇවිත් කෑවා කිව නොහැක මට…

“මොකක්ද අනේ මේ ඔයාගෙ තියෙන ඔය කැත පුරුද්ද?” මම අපේ ගෘහ මූලිකයාගේ අඬඇඬියාව නෑසුණාක් මෙන් බෝතලෙන් සීනි අහුරක් අල්ලට හලාගෙන කටට දාගත්තෙමි. “මොකද නැන්දි ඔයා කෑගහන්නෙ, මොකක්ද මාම කෙරුවෙ?” සවස අපේ ගෙදර ඇවිදින් සිටි ලොකු නංගිගේ දුව එසේ අසමින් කුස්සියට...

Read more
කැරකොප්පුවක් වූ තුර්කිය මැතිවරණ සිතියම දිග අරිද්දී ලංකාව මැතිවරණ සිතියම අකුළයි…

ආසන්න ඉතිහාසය තුළ සුනාමියෙන් පසු ලොව වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වුණේ තුර්කියේ ඇතිවූ භූමිකම්පාවෙනි. මියගිය ප්‍රමාණය 46,000 ඉක්මවන බව තුර්කිය නිල වශයෙන් ප්‍රකාශ කරද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන ප්‍රධානි මාටින් ග්‍රිෆිත්ස් පවසන්නේ මේ විපතින් මියගිය පිරිස පනස්දහස ඉක්මවිය හැකි බවය....

Read more
දහස් ගානෙන් උඩ යන සත ගානෙ පහළ එන බිල් ක්ලින්ටන්ලා – බිල් ලාඩන්ලත් – බිල් ගේට්ස්ලත් හොල්මන් කරන ලංකාවෙ බිල්…

රටකට හැම වෙලාවෙ අලුත් ආණ්ඩුවක් පත්වෙනවා කියලා කියන්නේ ඒ රටේ අලුත් දේවල් සිද්ධ වෙනවා කියන එක. රටක පාලකයෙක් අයින් කරලා තව පාලකයෙක්ව මිනිස්සු පත්කර ගන්නේ පරණ පුරුදු තාලෙටම රට ගෙනියන්න නෙවෙයි. රටක ප්‍රශ්න තියෙනකොට ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්නයි මිනිස්සු අලුත්...

Read more
77 සිට එනවා එනවා ජපන්නු එනවා කිව්වා… 23 දී යනවා යනවා ජපන්නු යනවා කියනවා… බොරු පත්තර බොරු වෙබ් අඩවිවල බොරුවට අහුවෙන්න එපා මෙන්න ඇත්ත…

මානව ඉතිහාසයෙ සිදුවූ වඩාත් බිහිසුණු ඛේදවාචකය ලෙස දෙවැනි ලෝක සංග්‍රාමය දැක්වීමේ වරදක් නැත. මිලියන ගණනකට මරු කැඳවමින් නිමාවූ දෙවැනි ලෝක යුද්ධයෙන් සිදුවූ විනාශය මෙතෙකැයි කියා ගණන් බලා කියන්නට බැරි තරමේ එකකි. දෙවැනි ලෝක යුද්ධයේදී ශ්‍රී ලංකාව සිටියේ බි්‍රතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර...

Read more
Page 106 of 214 1 105 106 107 214