ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති යනු රටේම ලොක්කාය. 1978 ජේ.ආර්. ජනාධිපති ධුරය රජ පුටුවේ තබා කෙටුම්පත් කළ ව්‍යවස්ථාවේ හැටියට ලංකාවේ ජනාධිපතිට ඉහළින් කෙනෙක් නැත. විටෙක අධිරණයට පවා විධායකයට බලපෑම් කළ නොහැකි තරම්ය. ජනාධිපති ධුරයේ සිටියදී පමණක් නොව ඉන් ඉවත්වූ පසුවද...
Read moreසර්වජන ඡන්ද බලය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩය. දකුණු ආසියවේ එකී උතුම් ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගය අභ්‍යාස කරමින් සිටින පැරණිම රාජ්‍යය ශ්‍රී ලංකාවය. එහෙත් මේ ගෙවිමින් තිබෙන සංක්‍රාන්ති සමයේ ලංකාවේ වඩාත් වැඩියෙන් තර්ජනයට ලක්වෙමින් පවතින්නේද එකී සර්වජන ඡන්ද බලයමය. පළාත් පාලන මැතිවරණයක් අපේක්ෂාවෙන්...
Read moreදිනේෂ් ෂාෆ්ටර්ට මොකක් ද වුණේ?අපි මොනවද දන්නෙ?එක එක කාලෙට එක කයිකතන්දර එනවා. තවම මේ කතාව අපි දන්නෙ නෑ.DNA පරීක්ෂණයේදී ආගන්තුක ජෛව සාම්පලයක් මතුවෙයි. ඒ කාගේද?ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා අනුව ඔහුගේ ජෛව සාම්පලයට අමතරව තවත් ආගන්තුක ජෛව සාම්පලයක් ඇති බව රජයේ රස...
Read moreෆෝන් එකකට පුළුවන් මනුස්සයෙක්ව ජීවත් කරන්න. ඒ වගේම ෆෝන් එකකට පුළුවන් මනුස්සයෙක්ට පණ දෙන්න. ෆෝන් එකකට පුළුවන් මනුස්සයෙක්ව නැති කරලා දාන්න. සමහර වෙලාවට ෆෝන් එකකට පුළුවන් මනුස්සයෙක්ව මරලා දාන්න. මේක ෆෝන් එකක් ගැන කතාවක් නෙවෙයි. මේක මනුස්සයෙක් ගැන කතාවක්. හැබැයි...
Read moreවර්තමානයේ අපට වැඩි වශයෙන් අසන්නට දකින්නට ලැබෙන්නේ සමාජ මාධ්‍ය හරහා සිදුවන විවිධාකාර විෂමාචාර ක්‍රියා පිළිබඳවයි. එසේම සමාජ මාධ්‍ය හරහා සිදුකරන යහපත් ක්‍රියාවන්ද ඉඳහිට අපට අසන්නට ලැබෙනවා. මේ, කලාතුරකින් අසන්නට ලැබුණු එවැනි සිදුවීමක් පිළිබඳ පුවතකි. එලෙස වාර්තා වූ පුවත වූයේ රුපියල්...
Read moreයාපනය මගේය. මගේ ආදරය යාපනයයි. ලංකාවේ දකුණු කෙළවර දෙවුන්දරතුඩුවේ ‘හේවාවිතාරණ මාතෘ නිවාසයේ’ උපත ලැබූ මට යාපනය යනු දුර සිහිනයක් වූ අතීතය ගෙවී ගොසිණි. දැන් යාපනය මට හුස්මක දුරිනි. මගේ යාපනය ගැන ලියන්නට හිතුණේ අදක ඊයෙක නොවුණද දවසින් දවස ඒ අදහස...
Read moreඅසූව දශකයේ හිස එසවූ ජාතිවාදයේ රුදුරු අවි පාරම්පරිකව සිය මුතුන් මිත්තන්ට හිමිව තිබූ භූමිය ඔවුන්ට අහිමි කළේය. එකල උතුරේ ඇතිවූ ත්‍රස්තවාදී කලබල සහ ආනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් උපයාගත් වස්තූන් සහ දහදිය හෙලූ බිම හැරදා යෑම හැරුණුකොට වෙනත් විසඳුමක් ඔවුන් සතු නොවීය....
Read moreජීවිතේ කිසිම දවසක හිතාගෙනවත් නොඉඳපූ ලිපියක් තමා අද මට ලියන්න වුණේ. මං ප්‍රාර්ථනා කරනවා මතු යම් අනාගතේකවත් මෙවන් ලිපි මට තියා කිසිම සත්වයකුට ලියන්න නොලැබේවා කියලා. මේ ලිපිය ලියන්න ප්‍රධානවම හේතු වුණේ 2023.01.29 වැනි දිනට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මියගොස්...
Read more2023 පළාත් පාලන මැතිරණයට තරග කරන අපේක්ෂකයින් සිය අධ්‍යාපන සුදුසුකම් ඇතුළුව ජීව දත්ත සටහන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමේ නැඹුරුවක් මේ දිනවල දක්නට ලැබෙයි. මැතිවරණ අපේක්ෂකයන් එලෙස සිය සුදුසුකම් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම පිළිබඳ යහපත් ප්‍රතිචාර මෙන්ම විවේචනද මේ...
Read moreසුද්දා ලංකාව අතහැර ගොස් 75 වසරක් පිරීම නොහොත් 75 වැනි නිදහස් දිනය ගිය සතියේ අපි උත්කර්ෂවත් ආකාරයෙන් සැමරුවෙමු. ඕනෑම රටක් තම රටේ නිදහස් දිනය හැකි උපරිම ආකාරයෙන් සමරන්නේ හේතු කිහිපයක් නිසාය. ඉන් පළමුවැන්න නිදහස වෙනුවෙන් කැපකිරීම් කළ අතීත රට වැසියන්...
Read moreසජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.