Saturday, June 20, 2026
 
කවුරුවත් දන්නෙ නැති මඩකලපුවේ පූපතිගේ මරණයේ කතාව මෙන්න…

වසර 35කට පෙර ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර ප්‍රදේශය ඉන්දීය හමුදාවේ අණසකට නතු වී තිබිණි. එය 1987 වසරේ, ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දු-ලංකා ගිවිසුම් අස්සන් කළ කාලපරිච්ඡේදයයි. ජූලි මස 27 වැනිදා අස්සන් තැබූ මෙම ගිවිසුමෙන් 13...

Read more
ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…

සුමනදාස අබේගුණවර්ධන කියූ සැණින් අපේ මතකයට එන්නේ ‘රාජකීය දෛවඥයා’ කියන විශේෂණ පදය. ඊට හේතුව වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු ජ්‍යොතිෂ කටයුතු ඔහුගේ අතින් සිදුවීමයි. මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ පටන්, රාජපක්ෂ පවුලේ මුණුබුරන්ට රන්කිරි කටගාන නැකැත දක්වා...

Read more
කෝටි 2340ක් එක්ස්ප්‍රස් එකේ ගිලින්න හදන එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ කතාව…!

රුපියල් කෝටි දෙසීයකටත් වැඩි ගණනක් හෙවත් ඩොලර් මිලියන හයයි දශම පහක් රාජපක්‍ෂ පවුලේ එකකුගේ ද සම්බන්ධයෙන් “අශූචි පොහොර” නැවෙන් කෙළියා සේම, මේවන විට ඒ අන්දමින්ම තවත් රුපියල් දෙදහස් තුන්සිය හතළිස් කෝටියක් තරම් ප්‍රමාණයකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට හෝ “කෙළවන්න” (යටිමඩිගසා...

Read more
හයිටි-මාලි-චැඩ්-සුඩානය හොල්ලන අපේ හමුදාවේ කොල්ලෝ…

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරත වීමට හැකි වීම රාජ්‍යයකට ජාත්‍යන්තර වශයෙන් ලැබිය හැකි ඉහළම ගෞරවයකි. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම්වල සහභාගි වී සිදුකරන සුවිශේෂ කාර්යභාරය නිසාවෙන් ජාත්‍යන්තරයේ කීර්තිනාමයක් අත්පත් කරගෙන ඇත. එමෙන්ම හමුදා සෙබළකුට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ...

Read more
අපටත් දවසක හඳ පායනවා එදාට මුන් බේරෙ වැවට…

“සීයෙ, සීය දන්නවද සීයගෙත් සීයා හිටපු කාලෙ කොක්කු දෙන්නෙක් එකතුවෙලා ඉබ්බෙක් “එයාර් ලිෆ්ට් කරපු හැටි?” ජ්‍යෙෂ්ට පුරවැසියකු ලෙසට ගෞරවනීය අන්දමින් හංවඩු ගසා සිටින විශ්‍රාමික රජයේ සේවකයකුද වන “රිපානිස්” දවසක් හැන්දෑවේ ඉස්තෝපුවේ පුටුවකට වී හෙට දවස ගෙවන්නේ කෙසේදැයි කිරමින් (නිදි) සිටියදී...

Read more
බොරු නම ඉස්සරහට දාලා, බොරු කොම්පැනි පෙන්නලා, ලංකාවේ තෙල් එකට වැඩේ දෙන්න දාපු කවුද මේ සිනෝපැක්? එයා චීනෙන් දාපු මකරෙක්ද?

‘චීනය, ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යනු ලබන මිත්‍රශීලී සබඳතාව තවදුරටත් අවංක සහ අව්‍යාජ එකක් නොවන බවයි අපට පෙනී යන්නේ. පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදුන් රටවල් සමග ඇති මිත්‍රශීලී සබඳතාවට හානි කිරීමට චීනය කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ...

Read more
අන්තෝ ජටා බහී ජටා… මෛත්‍රී-ගෝඨා ඝාතන කුමන්ත්‍රණ නාටකයට මොකද වුණේ? නාලක සිල්වා බේරුණේ කොහොමද? රස කර කර මේවා කියන නාමල් කුමාර නිදහසේ ඉන්නෙ කොහොමද?

ඩී.අයි.ජී. නාලක සිල්වා නැවත රාජකාරියට කැඳවා ඇත. වැඩ තහනම් කළ හෝ අනිවාර්ය නිවාඩු යවූ ඉහළ පොලිස් නිලධාරීන් ඕනෑ තරම් නැවත රාජකාරියට කැඳවා ඇති රටක ඩී.අයි.ජී. නාලක සිල්වා නැවත සේවයට කැඳවීම ප්‍රවෘත්තියක් වන්නේ කෙසේදැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් එය සැබෑවටම කතා...

Read more
ගෝඨා ගෝ හෝම් කියලා ගෝඨාගෙන් අගමැතිකම ගන්න මට බෑ! මම ප්‍රතිපත්තිගරුක දේශපාලකයෙක්! මම කාවවත් නතර කරගෙන නෑ! අපෙන් කවුරුත් යන්නෙත් නෑ! එදා රනිල් විපක්ෂ නායක වෙලා ඉද්දී ආණ්ඩුවට යයි කියලා බයේ මන්ත්‍රීවරු 20ක් සිංගප්පූරු යැව්වා! මම එහෙම කරන්නේ නෑ! අපි සක්විති රජකම දෙනවා කිව්වත් මේ රටේ මිනිස්සු පාවා දෙන්නේ නෑ! සජිත් ප්‍රේමදාස සමග මුහුණට මුහුණ සංවාදයක්…!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස දශක දෙකකට ආසන්න කාලයක් විවිධ අගමැතිවරු, ජනාධිපතිවරු යටතේ දේශපාලන සටනේ නියැළී සිටි අයෙකි. ඇතැම් අවස්ථාවල ඔහුට අගමැති ධුරයට උරුමකම් කියන්නට අවස්ථාව ලැබුණද, ඒ ඉතා කෙටි කාලයකටය. රාජ්‍ය නායකයා වීමේ ඔහුගේ සිහිනය එලෙස...

Read more
ඥනක්කාගේ සඳුන් සුළඟ සමඟ ජයවර්ධනපුරයට එන රජගෙදර පරවියෝ…

රජ ගෙදර යැයි කී සැණින් බොහෝ දෙනකුට සිහිවන්නේ අතීත රජවරුන් නිවැසි මාලිගාවක් නොව කොළඹ කොටුවේ ඇති ජනාධිපති මැඳුරය. සියවස් කිහිපයකට පෙර ලන්දේසින් ඉදිකළ මේ රජ ගෙදර මුල්ම පදිංචිකරුවා වූයේ ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ එංගල් බීක්ය. ඔහුගෙන් පසු බි්‍රතාන්‍ය ජාතික...

Read more
සංගා එහෙනම් උඹද මිනිහා…

මතක තියෙන විදියට නම් කතාබහට ලක්වන ආකාරයට මුලින්ම දේශපාලන වේදිකාවට පය තියපු ප්‍රසිද්ධම ක්‍රිකට් ක්‍රීඩකයා වුණේ අර්ජුන රණතුංගය. ඔහු පැමිණියේ තම පියා සහ සහෝදරයන් දේශපාලනයට නෑකම් කී සබඳතාව මුල්කොට වුවද මනාප ලකුණු කරන විෂයේදී තැන ලැබුණේ ඔහු නොම්මර එකේ ක්‍රිකට්...

Read more
Page 102 of 214 1 101 102 103 214