Saturday, June 20, 2026
 
බනිස් කකා පිස්සු නටන හෙළ අවුරුදු නාඩගම්…

සුබ අලුත් අවුරුද්දක් වේවා… අවුරුදු ගානක් තිස්සේ අපි මෙහෙම ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉෂ්ට සිද්ධ වෙලා ඔබේ අවුරුද්ද සුබ වෙන්න ඇති කියලත් අපි විශ්වාස කරනවා. අවුරුද්ද සුබ කරගන්න එක වචනයකට විතරක් සීමා...

Read more
එක වහල යට එකට හිටපු ආදරණීය බුද්ධි…

බුද්ධි මල්ලි… මේක උඹට ලියන්න හිතුවේ උඹ හරියට පිස්සු කෙළින හින්දා. මට තේරෙන්නේ උඹ හරි හිතුවක්කාර එකෙක්. ඇත්තටම උඹව මම හඳුනගන්නේ ‘මව්බිම’ පත්තර කන්තෝරුවෙදී. උඹටයි මටයි වෙනම කෙමිස්ටි්‍ර එකක් තිබුණා අපි අතර ගොඩනැගිච්ච. උඹ රහට ලියන්න සහ රහට ලියන ඒවා...

Read more
සිංහල අවුරුද්ද මළගමක් වෙච්ච ගමක්…

කොයි තරම් ආර්ථික දුෂ්කරතා පැවැතියත් අපේ රටේ බහුතරයක් දෙනා මෙන්ම විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවා සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නට සූදානම් වන්නේ අවුරුදු උදාවට සති කිහිපයක් තිබියදීය. කොවුල් නද ගම්බිම් සිසාරා පැතිර යද්දී නෑගම් යන්නට බලාපොරොත්තුවෙන් කැවිලි වර්ග සකස්...

Read more
බෝගම්බරට ගියේ නැති අයයි, බෝගම්බර හිටපු අයයි, කවුරුත් හරියට නොදන්න බෝගම්බර කතාව…

පැරැණි බෝගම්බර බන්ධනාගාරය ඉතා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් වන අතර එහි ප්‍රධාන ගොඩනැගිල්ල 1876 වර්ෂයේදී බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකර බෝගම්බර බන්ධනාගාරය පිහිටුවන ලදී. බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළද බෝගම්බර බන්ධනාගාරයට සුවිශේෂ වැදගත්කමක් හිමිවේ. වර්ෂ 1815න් වසර 61කට පසුව එනම් වර්ෂ 1867දී...

Read more
කපුටු කාක්… කාක්… කාක්… කාක වත…

බක් මාසයේ ඇසෙන කොවුල් හඬ වෙනුවට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී රට පුරාම ‘කපුටු කාක් හඬ’ අසන්නට ලැබුණා ඔබට මතකද? ඒ, රට පුරා ඇවිලී ගිය විරෝධතාවලදී කපුටා ආදේශ කරගත් සටන් පාඨයක් සෑම උද්ඝෝෂණයකදීම පාහේ කියැවුණු නිසාය. අලුත් අවුරුදු මාසයේදී වැඩි වශයෙන්...

Read more
සූර්යාට උපහාර පිදෙන ලංකාවේ එකම පෙරහර…

“රා” සහ “රෝ” පදවලින් ඈත අතීතයේදී හිරු (සූර්යයා) හැඳින්විණි. දැනට වසර හත්අට දහසකට පෙර පැවති “මොහන්දාජාරෝ හරප්පා” ශිෂ්ටාචාරයේ “රා” නමින් හැඳින්වූයේ ද හිරුයි. රා පරපුර මේ උතුම් හෙළබිමේ හෙවත් හෙළ දිවේ අදත් කල් ගෙවත්. “හෙළදිව” වෙසෙන්නෝ “සූර්ය වංශිකයෝ”ය. ඊට හේතුව...

Read more
අලුත් ත්‍රස්ත පනත ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද?

වසර 2500ක් ඉක්මවන ලාංකේය ඉතිහාසය කෙතරම් හොඳින් පිරික්සා බැලුවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තරම් අප ලෝකය ඉදිරියේ බාල්දු කළ වෙනත් කාරණාවක් සොයාගත නොහැක. ශ්‍රී ලංකාව ලොව පිළිගත් මානව හිමිකම් කිසිත් නොතකන ගෝත්‍රික ජන කොටසක් ලෙසින් ලෝකය ඉදිරියේ අපහාසයට ලක් කළ මෙම...

Read more
දරුවො දෙන්නෙක්ට ජීවිත අහිමි කරපු බදුල්ලෙ අරුම පුදුම පෙරඩ් එක…

මේ වෙද්දී බදුල්ලේ සිද්ධිය මුළු රටම දන්නවා. ඒ තමයි බදුල්ලේ පාසල් දෙකක් අතර තිබුණු බිග් මැච් එකක් අතරතුර වාහන පෙළපාළියක ගමන් කළ රථයක් පෙරළී ගොස් එහි සිටි සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වීම. ඊට අමතරව තවත් සිසුන් කිහිප දෙනෙක් තුවාල ලබනවා. වාසනාවකට...

Read more
පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු… ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු…

ඉවසීම, කරුණාව, දයාව වැනි ගුණධර්ම වත්මන් සමාජයෙන් වේගයෙන් ගිලිහී යමින් තිබෙනවා. පසුගිය වසර කිහිපය පුරාම ඊට සාක්ෂි සපයන සිදුවීම් ගොන්නක් ‘මව්රට’ පුවත්පත හරහා අප ඔබට වාර්තා කළා. එවැනි අවාසනාවන්ත සිදුවීම් තව තවත් සිදු නොවේවා යැයි එම සෑම ලිපියක් අවසානයේම අප...

Read more
ඉරාජ්ගේ මඩ සහ අශේන්ගේ බි.ක., YouTube එක බලලා වැලිසර හන්දියට ගිහිල්ලා හොඳම එක තෝරගන්න…

තාක්ෂණය සහ වත්මන් යෞවනය ගැන දරන මතය කුමක්දැයි කිසිවකු යම් අවස්ථාවක ඔබෙන් විමසුවහොත් ඔබ ඊට දෙන උත්තරය කුමක් වෙන්නට පුළුවන්ද? ‘තරුණ පරපුර විනාශයි. තාක්ෂණ දියුණුවක් නොවුණා නම් කියලා හිතෙන තරමට තරුණ පරපුර විනාශයි…’ බොහෝ විට වැඩි හරියක් දෙනකුගේ උත්තරය එය...

Read more
Page 101 of 214 1 100 101 102 214