Saturday, June 20, 2026
 
පැන්නෙම් ගෙටම සිහි වී සංකාරා සබ්බේ මොනවා උනා දැයි නොදනිමි ඉන් ඔබ්බේ…

‘වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේඇයි හදවත රිදවන්නේ…’ (තම පිය රජ) කලා වැවේ වැව් බැම්මේ “හිටුවා පස් ගසා” (මැටි ගසා) මැරූ බව අනුරාධපුර සමයේ ඉතිහාස ගත සාහිත්‍යයේ “කළු” අකුරෙන් සඳහන්ය. ඊට පසුව කෝට්ටේ යුගයේදී මායාදුන්නේ උන්නැහේ තම පියා “විජයබාහු රජුන්” රජකම උදෙසා...

Read more
හුක්කි හුක්කි හූ… බන්දුලටත් හූ කියලා, අමරවීරටත් හූ කියලා, පොලීසියත් පැටලිලා, උසාවියෙන් ගෙදර යවලා…

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ක්‍රියාත්මක වෙන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නැත්නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ ඡන්දදායකයන් තමන් වෙනුවෙන් නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට යවනවා. ඔහු විසින් ඒ අයගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඇපකැප වී කටයුතු කරනවා. ඒක තමයි සාමාන්‍ය...

Read more
අලිරාජා මේ එන්නෙ මොකාටද?

ප්‍රංශ රජයේ බලධාරීන් :‘මෙම පුළුල් විමර්ශනය සිදුකිරීම සඳහා අප බ්‍රිතාන්‍ය රජයේ අවසරය ඉල්ලා සිටිනවා. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන මූලස්ථානය පිහිටුවා තිබෙන ‘ලයිකා මොබයිල්’ සමාගම ගැන අපගේ රජයේ මූල්‍ය විමර්ශන අංශ විසින් දැනට වසර දෙකක සිට පුළුල් විමර්ශනයක් සිදුකරනු ලබනවා. ප්‍රංශයේ තිබෙන මෙම...

Read more
නීතියෙ දෙවඟනගෙ ඇස් වහපු රෙදිකඩ ගලවලා ලෝකෙ වෙන දේ හරියට පෙන්නපු සාලිය පීරිස්…

මේ දවස්වල සාලිය පීරිස් මහත්තයගෙ නම නිතරම ඇහෙනවා. ඒ, එතුමා නීතිඥ සංගමයේ සභාපතිකමෙන් ඉවත් වෙච්ච නිසා නෙවෙයි. එක එක දේවල්වලට සාලිය පීරිස් මහත්තයගේ නම ඈඳෙමින් ඒවාට ඔහු සම්බන්ධ බව කියමින් ඇතිවෙන කතන්දර නිසා. ඇත්තටම මාතෘකාව විය යුත්තේ සාලිය පීරිස් මහත්තයා...

Read more
මරණය එන්නේ අපි හිතන විදියට නෙමෙයි…

අපිට දිනෙන් දිනම අසන්නට දකින්නට ලැබෙන්නේ නොසිතූ නොපැතූ අනුවේදනීය සිදුවීම්. පසුගිය සතියෙත් හදවත කම්පා කරවන එවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. ඒ වටිනා තරුණ ජීවිත තුනක් අකාලයේ මිලින වී යෑමේ සිදුවීම්ය. 19 හැවිරිදි විහඟනාගේ අකල් වියෝව එම සිදුවීම් අතරින් සුවිශේෂ වූවක්....

Read more
පාරෙ යන්නෙ පරිස්සමෙන්… දරුවො හාරසිය එකොළහක් මිය ගිහින්… අවුරුද්දකට මරණ දෙදහසකට වැඩියි… හැටකට වැඩිය ලං.ග.ම. ට බිලි… හයදහසකට වැඩි දෙනෙක්ට බරපතළයි…

පහුගිය සතියේ ඔබ දැක්කා මම හිතන්නේ වේගෙන් ආපු කෝච්චියක් නැවතුණු කාර් එකක හැප්පෙන වීඩියෝව. ඉන් කිහිප දෙනෙක් මියගියා. කවුද හරි, කවුද වැරැදි කියලා හොයනවා වෙනුවට අපට තවත් මරණ දෙකක කතාව ගැන ලියන්න සිද්ධ වුණා. දැන් අපි හැමදාම මරණ ගැන කතා...

Read more
වේදිකාවට නැගපල්ලා…! කඩේ පලයල්ලා…! ඒත් කලාකරුවන්ට සලකපල්ලා…! අපි කලාකරුවන්ට කියන්නේ අන්න ඒකයි…!

කලාකාරයෝ දේශපාලන වේදිකාවට නගින කලාව ගැන කතන්දර කොයි තරම් නම් අපි කියලා ඇද්ද? ඇත්තටම කියනවා නම් එක එක තාලෙට එක එක ජාතියේ සිදුවීම් අල්ලාගෙන ඒ ගැන අපි කතාකරපු වාර අනන්තයි අප්‍රමාණයි. අදත් මේ සූදානම් වෙන්නේ එහෙම කතාවක් කියන්නද? අපොයි නැහැ....

Read more
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ… ණයට අරන් පාටි දාන – රතිඤ්ඤා පත්තු කරන අරුම පුදුම ගෙදරක කතාව…

එකෝමත් එක රටක එක ගෙදරක් තිබුණා. ඒ ගෙදර හරි ලස්සන ගෙදරක්. බලන බලන අයට හිතුණේ මේ ගෙදර කොච්චර ලස්සනයිද කියලා. හුඟක් වෙලාවට වටේ පිටේ ඉන්න කට්ටිය මේ ගෙදරට ආවා. ඒ, නිවාඩු පාඩුවේ ඉන්න, විවේක සුවයෙන් ඉන්න, පරිසරයේ අලංකාරය විඳින්න, ඒ...

Read more
කාටද රිදුණේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ… හිත හොඳ මිනිස්සු මේ ලෝකෙන් යන්න යනවා…

ජීවිතය හරි පුදුමාකාරයි. අපි නොහිතන වෙලාවට කුණාටු එනවා. සූදානම් වෙලා හිටියොත් ඒ කුණාටුවලින් බේරෙන්න අපට පුළුවන්. ජීවිතය කියන්නේ හරිම අවිනිශ්චිත ගමනක්. ක්ෂණයකින් අපේ ආදරණීයයන් අපිව හැරයන්න පුළුවන්. රවිඳු සහන් නමැති 25 හැවිරිදි කඩවසම් තරුණයකුට සිදුවූ එවැනි කනගාටුදායක සිදුවීමක් ගැනයි අද...

Read more
මුදල් ලේකම් උසාවියට අපහාස කරලා? මෙන්න දාපු නඩුව…

‘ශ්‍රී ලංකාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 මාර්තු 03 වැනිදා විභාගයට ගැනුණු අංක : SCFR 69/2023 දරන නඩුව ගැන ඔබ කරුණු දන්නෙහිය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු යටතේ මෙම නඩුව විභාගයට ගැනිණි. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා වගඋත්තරකරු ලෙසට...

Read more
Page 103 of 214 1 102 103 104 214