Monday, July 13, 2026
 

Mahawanshaya

ඉර හඳට වැහෙද්දි මතක් වුණු 1955 වදකහ සුදිය

අද අලුත් අවුරුද්දක අලුත් දවසකි. මෙම වසරේදී පාඨක ඔබට අප හමුවෙන මුල්ම දිනයද අදය. 2019 ඒ වර්ෂය අවසන් කොට 2020 වර්ෂයට ඔබ අප පැමිණ ඇත්තේ දහසකුත් බලාපොරොත්තු මැදය. ඉතින් එම දහසකුත් බලාපොරොත්තු මැද අප ඔබව හරියටම සතියක් පමණ පසුපසට ගමන්...

Read more
සද්ධාතිස්ස රජු හදපු උත්තර විහාරය

උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතියටද. සමාජීය, ශාස්ත්‍රීය සංවර්ධනයේද තෝතැන්නක් වූ හිඟුරාණ උත්තර ජයමහා විහාරස්ථානය ඓතිහාසික පින්බිමකි. එහි ඉතිහාසය සද්ධාතිස්ස රාජ සමය දක්වා ඈතට දිවයයි. දැනට විහාරස්ථානයේ ඇති සෙල්ලිපියක සඳහන් වන ලෙස සද්ධාතිස්ස රජු දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකළ ආරම්භක සමයේම...

Read more
සුද්දත් දණගැස්සූ දානිගල වීරයා

1815 මාර්තු මස 02 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් හා උඩරට සිංහල නායකයන් අතර ගිවිසුමක් ඇති විය. එයින් උඩරට රාජ්‍යයේ පාලනය බි්‍රතාන්‍යයට පවරා දෙනු ලැබිණි. මේ සමඟම එතෙක් කන්ද උඩරට මුල්කරගෙන පැවැති ස්වාධීන සිංහල රාජ්‍ය අවසන්...

Read more
මොකක්ද මේ ගස් වෙදකම

කැඩුම්, බිඳුම් වෙදකම අභාවයට ගොස්ද? බටහිර වෙදකම ආයුර්වේද වෙදකම අබිබවා ගොස්ද? බටහිරට ගැතිව සිතන, පතන, ක්‍රියා කරන පිරිස අපමණය. වර්තමානයේ ගමේ යමකුගේ අත්-පා කැඩීම - බිඳීම - පිපිරීම, උළුක්කුව ආදී කුමන දෝෂයක් මතුවුවද සිහිපත් වන්නේ ගමේ වෙදමහතාය. නැතහොත් පන්සලේ වියපත්...

Read more
පින්නවල අමතකව ගිය කතාව

පින්නවල යැයි පැවසූ පමණින්ම අපේ සිහියට නැඟෙන්නේ අලි ඇතුන්ය. ඒ පින්නවල ඉදිකර ඇති අලි අනාථාගාරය නිසාය. එදා කැලයේදී අතරමං වූ කුඩා අලි පැටවුන් නව දෙනෙක් සමඟින් ඉදිකළ මෙම අලි අනාථාගාරය තුළ වර්තමානයේදී අලි ඇතුන් අසූවකට අධික ප්‍රමාණයක් දැකිය හැකිය. දිනකට...

Read more
ලංකාවේ ආර්ය ජනාවාස ඇරැඹුම

ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස ආරම්භය පිළිබඳ කදිම විස්තරයක් මහාවංශයේ අන්තර්ගතව ඇත. විජයගේ ආගමනයත් සමඟ ගතවූ කෙටි කලකින් ජනාවාස මෙහි ගොඩනැංවූ බව පෙනේ. එහිලා වැදගත් සාධකයක් ලෙස අනුරාධ නම් ඇමැතියා කළ අනුරාධ ගාම නම් ජනාවාසය සඳහන් කළ හැකිය. මෙය සිංහල ජාතියේ...

Read more
සාධාරණයට තැන දෙන සූනියම් දෙවියෝ

භයංකාර පෙනුමකට හිමිකම කියන සූනියම් දෙවිඳුන් නීල වර්ණ ශරීරයකින්ද, ශීර්ෂ මස්ථකයේ සුදු ජටාවකින්ද, දිවියකුගේ සමින් නිර්මිත සළුවකින්ද සැරැසී සිටී. සුදු අශ්වයා වාහනය කරගත් සූනියම් දෙවියන්ගේ කරේ නාගයන්ගෙන් සෑදුණු නාග මාලයක් හා මුඛයේ සපාගෙන සිටින නාගයෙක්ද වෙයි. එසේම දෙඋර මත කරවලුන්...

Read more
මකරුන් සිටින සඳහඩපහණක් බෙලිගලින් මතුවෙයි

ශ්‍රී ලාංකේය පැරණි ගල් වඩුවාගේ සැබෑම විස්මිත නිර්මාණයක් ලෙස පැරණි සඳකඩ පහණ පෙන්වාදිය හැකිය. කළු ගලක් ඔප දමා එහි කැටයම් කොටා එසේ නිර්මාණය කළ සඳකඩ පහණේ සැබෑ වටිනාකම නම් දැනෙන්නේ කාලයක් ගිය පසුය. ඊට හොඳම සාක්ෂිය වන්නේ අතීතයේ ගල් වඩුවා...

Read more
දෙවැනි රාජසිංහ රජුගෙන් ලන්දේසීන්ට තර්ජනාත්මක ලිපියක්

දැන් මට පෙනෙන හැටියට සියල්ලක්ම කෙරෙන්නේ නුහුරු අතටයි. ලන්දේසීන් මාන බලන්නේ සියල්ලම තමන් අතට ගැනීමටයි. මේ අන්දමින් ඔවුන් කර ඇති වැරදි බලා ගැනීමට මම පහත රට ප්‍රදේශවලට මගෙ යුද්ධ සේනා සමඟ එමි. වර්ෂ එක් දහස් හයසිය හතළිස් හයේ මැයි පළමු...

Read more
ලංකාවේ ලොකුම ලෙන් විහාරය

දඹුල්ල රජමහා විහාරය අයිති වෙන්නේ මධ්‍යම පළාතට අයිති මාතලේ දිස්ත්‍රික්කයට. කොළඹට කිලෝමීටර් 148ක් දුරින් ඊසාන දෙසින් වගේම මහනුවරට කිලෝමීටර් 72ක් දුරින් උතුරු දෙසින් තමයි දඹුල්ල රජමහා විහාරය තියෙන්නේ. ඇත්තටම දඹුල්ල කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධම ඓතිහාසික ස්ථාන අතරින් එකක්. කියවන ඔබ නොදන්නවාට...

Read more
Page 55 of 69 1 54 55 56 69

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more